ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
ෆට්ට ග්‍රැෆික් නේහ් යකෝ..

ඒක නෙමේ බං.. මට Crysis Wars එක හොයලා දියන්කො.. මං ගාව තිබ්බ සීඩී එක නැති උනානේ.. ඒ බැරිනං Crysis 1 එකේ මල්ටිප්ලේයර් ක්‍රැක් තියෙද බාගන්න..?
Multiplayer kiyala wenama crack one na.normal crack eken wada.:yes:
Oke servers wala dan kattiya nathuwa athi:(
Russian karayo thamai wadi pura gahanne oka.
Kattiya innawanm matanm oka cod walata wada athal.patta technique thiyenawa gahala gahalama thamai hoyaganna one:love:
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    මෙම ත්‍රේඩයෙහි බොහෝ විට රැදී සිටි දක්ෂ කවිකාරයකුගේ හිත තදින් රිදී ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමි.:(:(
    ඔහු නැවත මෙම ත්‍රේඩයට පමිනි විට හැකි අයුරින් ඔහුගෙ දුක සැප විමසීමට කාරුණික වන්න.:):)
    තවද ඔලුව විකාරයෙන් මෙන් එකම පීඑම් එක තුන් හතර වතාවක් මවෙත එවන ලදී.:dull:
    එහි අන්තර්ගතය මෙසේ වෙයි.:D:D
    දාලා කරාබු !
    දැං COD ගහන සුට්ටිලාට අපිව මතක නෑ.
    මං ත්රෙඩ් එකට ආවත් ගනං ගන්නෑ.
    මං ආයෙ එන්නෑ..
    ගිහිං කියාපිය තොපේ මහ එකාලාට

    දාලා කරාබු ! :dull:

    hapo mata oke admin karala epa una..... :dull:

    ඇහුවද ? :dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    profilepic391001_6.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    HondaMPLG
    user_offline.gif


    Senior Member

    Last Activity: 05-09-2015 12:46 PM



    ade mu kohomada pereda online awe.... :(

    :confused: