ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    kiya kiya inne. linkuwak dunnoth makka wenawada yodiye :angry::angry:
    dakka kal bolawa :rolleyes::rofl:
    awrudu 2kata withara kalin download kare.ethkotath seeds , leechersla ehema 10k wage hitiye.dan nan anthuwa athi bn.
    game eka parana hinda mediafire wage than walath na.
    mathaka widihata thibbe limetorrent eke ...
    :)

    ha ha.... ubala ithin dakkath dakke na wage innawane :baffled:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,465
    1,028
    113
    KANDY
    K zone buwage thread eka baluwe nadda ? :baffled:

    ela machan. ada daganda one kohomhari:nerd:
    awrudu 2kata withara kalin download kare.ethkotath seeds , leechersla ehema 10k wage hitiye.dan nan anthuwa athi bn.
    game eka parana hinda mediafire wage than walath na.
    mathaka widihata thibbe limetorrent eke ...
    :)

    ha ha.... ubala ithin dakkath dakke na wage innawane :baffled:
    owa abuutha chodana, ow.
    prathikshepa karanawa :dull:


    math baluwa ban protable na.
    normal ekakwath install karanawa.:(
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    call-of-duty-modern-warfare_1.jpg


    Buy Call of Duty 4: Modern Warfare Steam CD Key
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    පිස්සුද බොල? මොන ගංවතුරක්ද? :P අපේ දිහාට තා වෙන තුරු ගංවතුරක් ඇවිත් නෑ :no::no: වැඩිය එවුනේ නෑ බං FB. වැඩ අනම් මනම් සෙට් වුනාම. ලඟදී Promod සෙට් වුනා මමයි සචියයි. මාසයක් වගේ ගැසුවා. පස්සේ ආයේ වැඩ එක්ක බැරි වුනා:growl::growl:

    එහෙමද. මොකද්ද සර්වර් එක ප්ලේ කරපු ? මම නම් gamer.lk pub සර්වර් එකේ ප්ලේ කරනව දවසට එක පාරක් හරි. :P වරෙන්කො උඹත් 203.189.71.186:28960 මන් එනව ටිකක් දවල් වෙලා. මගෙ පරන ign එකම තමයි. ThoR :lol:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    අපෝ අපි නම් කිරියේ සර්වර් නැවැත්තුවා පස්සේ වෙන ඒවල කෝඩ් ගැහුවේම නෑ අගෞරවයක් වෙයි කියලා.
    අම්මපා!

    :shocked::rofl::P
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    tika dawasak inna wei... :D

    හ්ම් හ්ම් :yes: ලොක්ක කියන විදිහට ටික දවසක් ඉන්න වෙයි වගේ. මේ දවස් වල වෙන වැඩකලු ඉන්නෙ. :D බලමු. ලොක්ක මොකක් හරි කරයි නෙ.