ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    හ්ම් හ්ම් :yes: ලොක්ක කියන විදිහට ටික දවසක් ඉන්න වෙයි වගේ. මේ දවස් වල වෙන වැඩකලු ඉන්නෙ. :D බලමු. ලොක්ක මොකක් හරි කරයි නෙ.

    කිරියේ දානකන් ගහන්න දැනට servers ඕන තරම් තියනව බන්...
    alliance,a3,dialog,unity

    alliance එකේ ඇඩ්ඩින් ඉදල අයින් උනා..
    දැන් ඇඩ්ඩින් unity එකේ promod..
    normal එකෙත් ගහනව..

    කළු කැත සිංහලු join වෙයන් දැනට

    https://www.facebook.com/groups/unitysrilanka/
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    bump
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උබටත් ඕනා නැති කුණක් නෑ.. අලුත් එකක්ද කියලා බැලුවේ, බලද්දී මම පට්ට ගහපු එකක්.. :lol:

    nvid=රෝස පෑන්ටියා™
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    කිරියේ දානකන් ගහන්න දැනට servers ඕන තරම් තියනව බන්...
    alliance,a3,dialog,unity

    alliance එකේ ඇඩ්ඩින් ඉදල අයින් උනා..
    දැන් ඇඩ්ඩින් unity එකේ promod..
    normal එකෙත් ගහනව..

    කළු කැත සිංහලු join වෙයන් දැනට

    https://www.facebook.com/groups/unitysrilanka/

    unity TDM inne amu gothayo winadi 5k 10k gahanakota ban karanwa
    a3 eka nam awulak na
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔය ජංගි වල ගහන්න ගිහින් Keys උස්ස ගන්නවටයි, බොරුවට hack වලට බ්ලොක් වෙනවටයි වඩා හොදයි කලින් වගේ Battlefield ගහනවා :dull::(

    බැතල්පීල් අලියන්නේ නෑ බන්.... කම්මැලී
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බැතල්පීල් අලියන්නේ නෑ බන්.... කම්මැලී

    COD මොනවද කියලා හිතෙනවා බං. ටීම් වර්ක් එක ඕනා ගහන්න. ඊට අමතරව වැඩියෙන්ම Squad Support ඕනා. Asia ගහන්න අමාරුයි පින්ග් වැඩි. ඒ නිසා europe ගහන්නේ. :love:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    COD මොනවද කියලා හිතෙනවා බං. ටීම් වර්ක් එක ඕනා ගහන්න. ඊට අමතරව වැඩියෙන්ම Squad Support ඕනා. Asia ගහන්න අමාරුයි පින්ග් වැඩි. ඒ නිසා europe ගහන්නේ. :love:

    ai geethq ge server eka koi
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඒක නැවැත්තුවා ඒ කාලෙම. ඇඩ්මින්ලා අඩුයි කියලයි එච්චර කික් එකක් නෑ කියලයි. :(:(

    eke admin koranawa kiyanne epa wena wadak.... math e kalema ain una..... :baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    eke admin koranawa kiyanne epa wena wadak.... math e kalema ain una..... :baffled:

    ඒකනේ.. ඒ කාලේ මම බැහැලා හිටියේ කෝඩ් වලට. දැන් අපේ සර්වර්ස් නැති නිසා ඕක තමයි ජිවිතේ. දැනුත් ගහන්න යන්න බැලුවේ. නොකා නොබී ගහන්නේ. :lol:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    කිරියේ දානකන් ගහන්න දැනට servers ඕන තරම් තියනව බන්...
    alliance,a3,dialog,unity

    alliance එකේ ඇඩ්ඩින් ඉදල අයින් උනා..
    දැන් ඇඩ්ඩින් unity එකේ promod..
    normal එකෙත් ගහනව..

    කළු කැත සිංහලු join වෙයන් දැනට

    https://www.facebook.com/groups/unitysrilanka/

    alliance එකේ කාලයක් ප්ලේ කළා. එක දිගට තුනක් විතර මැරුවොත් හැක් හැක් ගානව. මාව එක පාරක් කික් කළා ඇඩ්ඩින් කෙනෙක්. උන්ගේ එෆ්බි පේජ් එකට දෙකක් කියල පේජ් එකෙක්නුත් අයින් උනා මම. :angry: a3 පට්ට. හිටපුගමන් හැකර්ල ඉන්නව. dialog කියන්නෙ gamer.lk එක. ඕක ඉතින් මගෙ රජදහන. මයි කින්ග්ඩම්. :P:lol: ඕන වෙලාවක වරෙන්. මන් ඉන්නව. ඒකෙත් හිටපුගමන් හැකර්ල ඉන්නව. unity හැකර්ල විමානයක්. :rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    alliance එකේ කාලයක් ප්ලේ කළා. එක දිගට තුනක් විතර මැරුවොත් හැක් හැක් ගානව. මාව එක පාරක් කික් කළා ඇඩ්ඩින් කෙනෙක්. උන්ගේ එෆ්බි පේජ් එකට දෙකක් කියල පේජ් එකෙක්නුත් අයින් උනා මම. :angry: a3 පට්ට. හිටපුගමන් හැකර්ල ඉන්නව. dialog කියන්නෙ gamer.lk එක. ඕක ඉතින් මගෙ රජදහන. මයි කින්ග්ඩම්. :P:lol: ඕන වෙලාවක වරෙන්. මන් ඉන්නව. ඒකෙත් හිටපුගමන් හැකර්ල ඉන්නව. unity හැකර්ල විමානයක්. :rofl:
    Hackerta atha weneeemak:lol:
     
    • Like
    Reactions: heshana