ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Heshan..........

    mchn svr eke free spec daala dead chat off kaloth mokada? anith ayage idea eka mokakda? ara issara tibba wage.. :):) samahara un innawa hariyatama balanne nathuwa kiyanna ba.. :lol::lol::lol::lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,151
    5,044
    113
    -In Darkness-
    තාම ගහන්නෙ penguin කියලද ඌරො o_O
    A3 එකේ අදත් ගැහුවා penguin කියල ඇහුව තෝද කියල කිව්වෙ නෑ :eek:

    ඔව් බං ලබ්බේ ගේම් එකේ IGN එක වෙනස් වෙන්නේ නෑ. බලන්න ඕනේ ආයේ ට්‍රයි කරලා. මං මේ ටිකේ කිරියේ සර්වර් එකේ විතරයි ගැහුවේ. තෝ පරණ IGN එකමද? කහකලිසම් sia@dntcry? :rofl::rofl:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඔව් බං ලබ්බේ ගේම් එකේ IGN එක වෙනස් වෙන්නේ නෑ. බලන්න ඕනේ ආයේ ට්‍රයි කරලා. මං මේ ටිකේ කිරියේ සර්වර් එකේ විතරයි ගැහුවේ. තෝ පරණ IGN එකමද? කහකලිසම් sia@dntcry? :rofl::rofl:

    sia@wh
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඔව් බං ලබ්බේ ගේම් එකේ IGN එක වෙනස් වෙන්නේ නෑ. බලන්න ඕනේ ආයේ ට්‍රයි කරලා. මං මේ ටිකේ කිරියේ සර්වර් එකේ විතරයි ගැහුවේ. තෝ පරණ IGN එකමද? කහකලිසම් sia@dntcry? :rofl::rofl:

    A3 වර මම admin හිටං :rofl:
    normal mod ගහන් නෑ :no:

    Sia@දෙයියො
    මට වැදල pro වෙන්න

    :cool:
     
    Last edited: