ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    Shipment එකේ ගැහුවා ආතල් මැච් එකක් ;);) මගේ දැනට සින්ගල් මැච් එකක ගැහුව වැඩිම කිල්ස් ගාන. හොඳේ කියන්නේ කට්ටිය අඩුවෙන් හිටපු නිසා බොරුවට ස්පෝව්න් කිලින් තිබුනෙත් නෑ. ගානට වගේ සෙට් වුනා තියන්න :cool::cool:

    2it0fw0.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක

    Hasy : thopi okkoma horu :cool:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    Shipment එකේ ගැහුවා ආතල් මැච් එකක් ;);) මගේ දැනට සින්ගල් මැච් එකක ගැහුව වැඩිම කිල්ස් ගාන. හොඳේ කියන්නේ කට්ටිය අඩුවෙන් හිටපු නිසා බොරුවට ස්පෝව්න් කිලින් තිබුනෙත් නෑ. ගානට වගේ සෙට් වුනා තියන්න :cool::cool:

    2it0fw0.jpg

    මොකද්ද බං ඒ හැක් ඒක :rofl::rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    එක නමකින් වරෙන් :frown: අඩු ගානේ පොදු සමාව යටතේ මරන්නේ නැතිව ඉන්නවා :rofl::rofl:

    මම HasY නෙවෙ .. චුදිතයා හොරා කරපු බවට ඇසින් දුටු සාක්ෂියක් එයා ,, එකයි විත්ති කූඩුවට අදාල දැම්මේ .. :nerd::nerd:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    Balu Minissu Ubala Ban GT deepu eka weda nae neda den :sorry:

    awaiting connection kiyala 10 yanakan load wela server timeout kiyala wetenawa ban GT deepu eke

    උබට සිරාවටම සර්වර් එක නැති වෙච්ච ටිකේ පිස්සු හැදුනද කියපන් :shocked: අර අපේ එවුන් පරණ සර්වර් එකේ ආතල් ගන්නේ :eek: උඹ මෙහෙ අඬනවා :growl:
     
    Status
    Not open for further replies.