ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,173
    5,101
    113
    -In Darkness-
    ඇයි අර ෆියුරි කියලා එකෙක් රෙද්දත් නැතුව දුවද්දි රෙදි අන්දවන්න කව්රුත් එපාද :rofl::rofl::rofl:
    මෙකට නම් ගොඩක් රිදෙයි™
    ​

    බිම බඩගාගෙන පස් කන ඈයොන්ට මොන COD™ ද? ​

    ලොල්... :lol::lol:
    අපෙ අප්පොච්චියේ..... :eek:
    අමානුෂික ලෙස අතවරයට ලක් වෙච්චි එකියක් රෙදි ඇදගෙන කියන කථාද මෙව්වා...
    :lol::lol:

    Use Protection :cool::cool:​
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,173
    5,101
    113
    -In Darkness-
    Xfire ThoR

    එක නමකින් වරෙන් :growl::growl: අප්පුහාමි Rox, අප්පුහාමි Rocker, Invincible අප්පු, Demon අප්පු. යකෝ ඔය තියෙන්නේ නම් ඇති වෙන්න. දාගෙන වරෙන් :cool::cool::lol: ​
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    එක නමකින් වරෙන් :growl::growl: අප්පුහාමි Rox, අප්පුහාමි Rocker, Invincible අප්පු, Demon අප්පු. යකෝ ඔය තියෙන්නේ නම් ඇති වෙන්න. දාගෙන වරෙන් :cool::cool::lol: ​

    ඒ xfire name එක .. :growl: හෙන ගහපිය.. :) " Invincible අප්පු " මේක පට්ට බන්.. :lol:​
     
    Status
    Not open for further replies.