|MJ| kiyala ekek dan server eke koncept hack dagena gahanawa. Awith balapalla.thawa kattiya innawa
Yako kalin comment eka watila nane

Yako kalin comment eka watila nane

ubalane loku karan inne unwaMe Indonesian unta mee harak kiyana eka sadaranai.dan dethun denek rpg gahana hitu kiyala.munta please dont use RPGs' kyuwahama apita noob noob ganawa.a madiwata 1 vs 1 match ekakata ennalu wesa hattha
Mehe un thamai unwa karata aran thiyenne
RPG's walata rule ekak dapalla only for enemy helicopters kiyala.thawama dala nane rule ekak.
Indonesian rata harak![]()
ehema rule akak tiyenawa tdm ake. eda aru damma. dan u hoya ganna na ban awama mama ai matak karanam 
TDM eke machomama "John_Doe"
![]()

Pissuda ban mamanam okunwa loku karan na.maha gon haththak unwa kara udata aran inne mehe un.ubalane loku karan inne unwaehema rule akak tiyenawa tdm ake. eda aru damma. dan u hoya ganna na ban awama mama ai matak karanam
![]()

Pissuda ban mamanam okunwa loku karan na.maha gon haththak unwa kara udata aran inne mehe un.
Ara vendetta sonnaya hitapu gaman amma thattha mathak karala baninawa.ewa dakkata adminlatath ganak na.uta warning denneth na.munta wena country ekaka un kiwwoth hari lokui ithin
Ela machan mathak karala kiyanna rule eka danna kiyala![]()
.. ubalane loku karan inne unwaehema rule akak tiyenawa tdm ake. eda aru damma. dan u hoya ganna na ban awama mama ai matak karanam
![]()

|MJ| kiyala ekek dan server eke koncept hack dagena gahanawa. Awith balapalla.thawa kattiya innawa
Yako kalin comment eka watila nane![]()

tho ithin mama awama owa kiyanne na kate pittu wage innawa.... kata arala kiyanahan Elakiri senior member kenek unath kamak na server eke ponna wada karanna denna bane..
ehh e vendetta kiyana sonnaya lanwawe fakek.. hari eka indonesian u parana ekek u dekai panahe gobba wada karanne na... unge nam dagena apo ponsiyo thamai oya enne..

Oyath wh danawa neda na kiya kiya![]()
Pissuda ban mamanam okunwa loku karan na.maha gon haththak unwa kara udata aran inne mehe un.
Ara vendetta sonnaya hitapu gaman amma thattha mathak karala baninawa.ewa dakkata adminlatath ganak na.uta warning denneth na.munta wena country ekaka un kiwwoth hari lokui ithin
Ela machan mathak karala kiyanna rule eka danna kiyala![]()
ela mcn cool down 
oya ekewath karata aran ne ban EK ewun anith ewun thama chat karanne
heshan ta katha kala ban beri ma tena awa witharaii set ekama BAN
ko ban ara bodilima hadapu tool eka ekath mun hack karala danne ne
8-11 athara admin kenek innawa nam hodaii![]()

[/SIZE]හැක් හැක් කිව්වට හැක් නැති උන්ටත් හැක් කිව්වම බෑන් කරන්න බහැ නෙ.. sound බලන්න ඕන එවෙලෙ uav ද බලන්න ඕන.. නැත්තම් uav හැක් එක දාලද බලන්න ඕන.. wh නම් නිකනුත් හොයන්න පුළුවන්.. ඒත් හොදට ගහන උන්ගෙ හොයන්න අමාරුයි.. කුෂාන් පොන්ස් ව මම කී සැරයක් බෑන් කරාද.. අනික අර රුවන්වැල්ල ය යාලු කම් නෑ බෑන් කරා දැක්ක ගමන්..
කාගෙන් හරි හොදට කාපුවාම ඌ හැක්..
දැන් තොට හැක් කියල කියල තෝව බෑන් කරාම උබට රිදුන නේද හොදටම.. අනික් උන් හැක් කිව්වට එකපාරට බෑන් කරන්න බෑ නෙ බන්..
දැනුත් උබට හැක් කියන්නෙ.. උබව මම බෑන් කරන්නද ?
කොන්සල් එකේ දැක්ක ගමන්..
සිරාවට!!! sound බලල ගහන උන් ගොඩක් ඉන්නවා. aim down කරලා පොඩ්ඩක් එහාට මෙහාට හැරුනම ඉන්න තැන හොයා ගන්න පුළුවන්. මහා 10000 වල headphone ඕන නෑ.. stereo headphone එකක් අරගනින්. එත් අවුල් නම් Razer software එකක් තියෙනවා . එක install කරලා calibrate කරගනින්. එතකොට ඉන්න spots හොයා ගන්න පුළුවන්.
සමහරු හිටන් ඉන්නවා jammer / silencer දැම්මම හොයා ගන්න බෑ කියල. silencer (primary weapon)එකෙකින් වෙඩි තියනවා ඇහුණාම ඉස්සෙලා map එකෙන් බලන්න ඕන තමන්ගේ team එකේ එකෙක්ද වෙඩි තියන්නේ කියලා.නැත්නම් අනිවා වෙන එකෙක්.
තව shadows ON කරලා advantage එකක් ගන්න පුළුවන්. එහෙම එකෙක්ව shadow off කරන spectate කරන එකෙක් බලල කියාවි hack කියල... ට****..... :3
එක්කෝ උන්ගෙන් ඒවා කටවහන් ඉගෙන ගන්න ඕන.. නැත්නම් කට වහන් ඉන්න ඕන :3

..උබට ටික දවසකින් හොඳට improve වෙන්න පුළුවන් , camp නොකර rush කරන්නයි ඔලුව කල්පනා කරලා play කරන්නයි.
මේකට noob hackerලත් එනවා
පට්ටම ප්රෝ ලත් එනවා, ගොඩක් strathergies ඉගෙනගන්න පුළුවන් උන්ගේ killcam විතරක් බලල උනත්.
හැබෑයි මේකට වැඩියේ ඇඩ්මින්ලා එන්නේ නැති එකනම් ඇත්ත.

මම ඉගෙන ගන්නේ කට ඇරන් බලාගෙන ඉඳල![]()
[/QUOTE]ඉස්සෙල්ල හරියට quote කරලා ඉදින්දීං වින්චෙස්ටර්
![]()
Yako mekata ridilaapi wall danne na.. ekane bohowit K/D = 1 indala hitala kills 5k awama air walin k/d>2,3 kara gannawa.. pic eke wage.. ethakotane ara chat eke inna eka wage "NOOBS" lata tada wenawa. data iwara wenna kalin ona nam kiyanna Match ekak FRAPS walin record kerala, convert kerala dannam Youtube.![]()
![]()

Adu karanawa qwata okanam nathima karanawa wage thamai.playerla wadipura inna welawaka kohomatawath hoyanna ba.1 vs 1 unath lagatama enakan hoyanna ba.gahanna bari unta hodaiතව 1 v 1 scenario එකකදී නම් හරියට අහන් හිටියොත් death silence උනත් අල්ලන්න පුළුවන්.. perk description එක බලන්න. කියන්නේ sounds අඩු කරනවා කියලා .. නැතිම කරනවා කියන්නේ නෑ.
![]()