ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොත්තුවක් කෑව බන් පට්ට රහයි.රිදෙයි :love::love::cool::cool::love::love:
    අද ඩොමිනෝස් එකේ ලාජ් පීසා එකක් ගත්තම තව එකක් නිකං දුන්නා සිංහලු..ස්පයිසි චිකන් විත් එක්ස්ට්‍රා චීස්
    9.gif
    එපා කියන්න යෑ.. කෑවා ඉස්මුරුත්තාවට එනකං.. පැනපං ලිදේ
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    අද ඩොමිනෝස් එකේ ලාජ් පීසා එකක් ගත්තම තව එකක් නිකං දුන්නා සිංහලු..ස්පයිසි චිකන් විත් එක්ස්ට්‍රා චීස්
    9.gif
    එපා කියන්න යෑ.. කෑවා ඉස්මුරුත්තාවට එනකං.. පැනපං ලිදේ
    :lol::lol:
    mekata nam ridei sehenna :yes:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    අද ඩොමිනෝස් එකේ ලාජ් පීසා එකක් ගත්තම තව එකක් නිකං දුන්නා සිංහලු..ස්පයිසි චිකන් විත් එක්ස්ට්‍රා චීස්
    9.gif
    එපා කියන්න යෑ.. කෑවා ඉස්මුරුත්තාවට එනකං.. පැනපං ලිදේ

    :lol::lol::lol::lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    අද ඩොමිනෝස් එකේ ලාජ් පීසා එකක් ගත්තම තව එකක් නිකං දුන්නා සිංහලු..ස්පයිසි චිකන් විත් එක්ස්ට්‍රා චීස්
    9.gif
    එපා කියන්න යෑ.. කෑවා ඉස්මුරුත්තාවට එනකං.. පැනපං ලිදේ

    තව සෑහෙන කාලෙකට පොර හොයා ගන්න නැති වෙයි :lol::lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    අනේ බන් මේ ! පින් සිද්ද වෙයි අර creek මැප් එකයි overgrown මැප් එකයි අයින් කරපන් කෝ .... කට්ටිය අඩු වෙනවා සර්වර් එකේ ඕක නිසා ...

    මේවා ඕනේ උන් මෙතන දාපන් ! :sorry:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    අනේ බන් මේ ! පින් සිද්ද වෙයි අර creek මැප් එකයි overgrown මැප් එකයි අයින් කරපන් කෝ .... කට්ටිය අඩු වෙනවා සර්වර් එකේ ඕක නිසා ...

    මේවා ඕනේ උන් මෙතන දාපන් ! :sorry:

    :no::no::no::no: creek & overgrown

    Patta map 2 kane :(
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අද ඩොමිනෝස් එකේ ලාජ් පීසා එකක් ගත්තම තව එකක් නිකං දුන්නා සිංහලු..ස්පයිසි චිකන් විත් එක්ස්ට්‍රා චීස්
    9.gif
    එපා කියන්න යෑ.. කෑවා ඉස්මුරුත්තාවට එනකං.. පැනපං ලිදේ
    අවලම් අසමජ්ජාතියා:angry::angry::angry::angry:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අනේ බන් මේ ! පින් සිද්ද වෙයි අර creek මැප් එකයි overgrown මැප් එකයි අයින් කරපන් කෝ .... කට්ටිය අඩු වෙනවා සර්වර් එකේ ඕක නිසා ...

    මේවා ඕනේ උන් මෙතන දාපන් ! :sorry:
    Overgrown kamak na.creek nam epa.paya ganak wesiyo tika camp karanawa epa wenawa :(
     
    Status
    Not open for further replies.