ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    උඹලා ඉතින් දුවලා පැනලා ආතල් එකේ ඉන්න එවුන්ද?? :lol::lol: කොහෙද ඉතින් ඇඟක් පතක් හොලවනවා කියලාද පොඩ්ඩක් දුවලා පැනලා දඟලපන් :rofl::rofl:

    pappa තාම දන ගහන එකෙක් බන්, මම දෑක්කා COD වලත් දන ගාගේන යනවා :P
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උඹලා ඉතින් දුවලා පැනලා ආතල් එකේ ඉන්න එවුන්ද?? :lol::lol: කොහෙද ඉතින් ඇඟක් පතක් හොලවනවා කියලාද පොඩ්ඩක් දුවලා පැනලා දඟලපන් :rofl::rofl:

    හාකෝ:oo::eek:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මට මේක දවසක් S&D Crash map එකේ ගහනකොට වුන වැඩක්.:baffled: එකෙක් එහා කොනේ ඉදන් බොම්බයක් දැම්ම. :angry: මම හිතන්නේ ඌ හැක් කරපු එකෙක්. :growl: මෙච්චර දුර බෝම්බ දාන්න බැහැනේ. :dull:
    kill cam එකෙන් ඒක පෙන්නුවෙත් අමුතු විදියට.:eek::eek: වීඩියෝ එක දිහ බලන් හිටිය මිසක් මරපු එකාගෙ නම බලගන්න බැරි උනා :sorry::sorry:

    Cod4_map_crash.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක

    බලපන් මැප් එකේ නයෙක් ඉන්නවද කියල .. :lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    මට මේක දවසක් S&D Crash map එකේ ගහනකොට වුන වැඩක්.:baffled: එකෙක් එහා කොනේ ඉදන් බොම්බයක් දැම්ම. :angry: මම හිතන්නේ ඌ හැක් කරපු එකෙක්. :growl: මෙච්චර දුර බෝම්බ දාන්න බැහැනේ. :dull:
    kill cam එකෙන් ඒක පෙන්නුවෙත් අමුතු විදියට.:eek::eek: වීඩියෝ එක දිහ බලන් හිටිය මිසක් මරපු එකාගෙ නම බලගන්න බැරි උනා :sorry::sorry:

    U dapu Bomb eka building ekakka wedila Ita Passe uda thiyana helicopter ekakka wedila ube Inna thenata wetenna aththe :lol::lol: Ehama hack ekak Thiyanawa ahala nae ban :dull: ahabuwakin wenna aththe :P
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    බලපන් මැප් එකේ නයෙක් ඉන්නවද කියල .. :lol:

    boru neme yakoo :dull::dull:

    U dapu Bomb eka building ekakka wedila Ita Passe uda thiyana helicopter ekakka wedila ube Inna thenata wetenna aththe :lol::lol: Ehama hack ekak Thiyanawa ahala nae ban :dull: ahabuwakin wenna aththe :P

    hack da game eke awulakda danne ne. samahara welawata cod eka pissu natanawane
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    හැක් කරන්න එපා බන්

    මු එහෙම හැක් කරන කොල්ලෙක් නෙවෙයි බන්. දන්න නිසයි කියන්නේ. සමහර එවුන් හිතන් ඉන්නේ උන්ට විතරයි pro ල වෙන්න පුළුවන් කියල .. ඒ වගේ එවුන් නිසා ගේම් ගහන එකත් එපා වෙනවා... සිරාවටම කියන්නේ.. උබ ඇඩ්මින් කෙනෙක් නිසා අනික් එවුන් කියන ඒවා ගැන ටිකක් හොයල බලල වැඩ කරපන් මචං :)
     
    • Like
    Reactions: DLM

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    mawa kick kara ada:sorry:mage maha eka (ayya)hack karala mage profile eken:lol:

    මු එහෙම හැක් කරන කොල්ලෙක් නෙවෙයි බන්. දන්න නිසයි කියන්නේ. සමහර එවුන් හිතන් ඉන්නේ උන්ට විතරයි pro ල වෙන්න පුළුවන් කියල .. ඒ වගේ එවුන් නිසා ගේම් ගහන එකත් එපා වෙනවා... සිරාවටම කියන්නේ.. උබ ඇඩ්මින් කෙනෙක් නිසා අනික් එවුන් කියන ඒවා ගැන ටිකක් හොයල බලල වැඩ කරපන් මචං :)

    muuma hack kala kiyala dala thiyenne :dull::dull:
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    muuma hack kala kiyala dala thiyenne :dull::dull:
    ඊයේ අයියා හැක කරේ බන් කික් උනාට පස්සේ මම එක අයින් කරa අද මම කිල් ලිස්ට් එකේ හිටියේ 2 කට කලි waddo mata palehin hitiye eka pattama kick kara mama daneth na saci ahapuwama kiyuwa kattiya kiyuwalu mama wall hack kiyala :growl: sira bna eka iye del kara mama anika oya it waddek newe a/l result enkam withrayi gahnna hambeneth ayi ban apitama mehema kranne :(
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ඊයේ අයියා හැක කරේ බන් කික් උනාට පස්සේ මම එක අයින් කරa අද මම කිල් ලිස්ට් එකේ හිටියේ 2 කට කලි waddo mata palehin hitiye eka pattama kick kara mama daneth na saci ahapuwama kiyuwa kattiya kiyuwalu mama wall hack kiyala :growl: sira bna eka iye del kara mama anika oya it waddek newe a/l result enkam withrayi gahnna hambeneth ayi ban apitama mehema kranne :(

    mama hitiyanam uba list eke 3 :lol::lol::lol:

    hari hari.. varen aye. api api neh :)
     
    Status
    Not open for further replies.