ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    තෝ තමා grenade එක දාල තියෙන්නෙ එහෙනම් :growl::growl:

    ආ ඔව් බන් මම grenade එක යටින් ජෙට් එන්ජින් එකක් හයි කරලා ඊට උඩින් heat seeking sensor එකක් සෙට් කොලා.. කරලා උබේ පැත්තට අත ඇරිය විතරයි අවේ නැටෑ උබවම හොයාගෙන :lol::lol::lol:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං

    මම හිතුවෙ උඹ බොම්බෙ ඊතලේ ගැට ගහල ඊතලේ විද්දා කියල :rofl::rofl:
     
    P.S

    උඹලට ජෝක්. ඇත්තට දාපු එක පු%නුත් හිනවෙනව ඇති
    :dull::dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මම හිතුවෙ උඹ බොම්බෙ ඊතලේ ගැට ගහල ඊතලේ විද්දා කියල :rofl::rofl:

    P.S

    උඹලට ජෝක්. ඇත්තට දාපු එක පු%නුත් හිනවෙනව ඇති
    :dull::dull:

    ඊතලේ එච්චර දුර යන්නේ නෑ මචං :rolleyes:
    p.s .. පු%න් හිනා වෙන්නේ කොහොමද බන්.. හැක් එකක් දාලාද :oo::eek:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මු එහෙම හැක් කරන කොල්ලෙක් නෙවෙයි බන්. දන්න නිසයි කියන්නේ. සමහර එවුන් හිතන් ඉන්නේ උන්ට විතරයි pro ල වෙන්න පුළුවන් කියල .. ඒ වගේ එවුන් නිසා ගේම් ගහන එකත් එපා වෙනවා... සිරාවටම කියන්නේ.. උබ ඇඩ්මින් කෙනෙක් නිසා අනික් එවුන් කියන ඒවා ගැන ටිකක් හොයල බලල වැඩ කරපන් මචං :)

    ඌ හැක් කරත් එකයි උගෙ අයිය හැක් කරත් එකයි.. හරි ශෝක්.. හැක් කරල ඉවර වෙලා අන්තිමට ඌ හැක් කරල අයියව මාට්ටු කරහම ඌ හැක් නැද්ද.. අයිය මල්ලි කතා අපිට ආදාළ නැහැ.. එක පාරක් හැක් දාගෙන ආපු එකෙක් ට ටීම් එකේ players ල හැක් කිව්වොත් ආයෙ බෑන් කරන්න ස්පෙක් කරන්න ඕනෙ නැහැ.. කරන්නෙත් නැහැ..

    හොයල බලල බෑන් කරන්න කියන්නෙ උබ හිතුවද අමාරුවට බෑන් කරනවා කියල.. අනේ මූ හැක් ද දන්නෙ නැහැ කියල නිකං හිතල බෑන් කරනව කියල හිතුවද..

    අනික මූ එළකිරියෙ පොස්ට් එකක් වත් දාන්නෙ නැතුව ඉන්නකොට.. මම තමයි මූට පොස්ට් දාපිය කියල සෙට් කරල ඇදල ගත්තෙ.. චැට් එකෙන් විතරක් කතා කර කර ඉද්දි..

    ආයෙ බලමුකො.. ඊලග පාර ආයෙත් මම බලනව.. හැක් කරොත් ඉතින් සොරි තමයි.. ඊට පස්සෙ ඉතින් බයිල ගහල වැඩක් නැහැ කලින්ම කිව්වා.. :rolleyes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-

    ඊලඟට ඔයාව තමා බෑන් කරන්නේ :dull::dull: බොරුවට කනෙක්ශන් අවුල් ගියා කියලා මැරෙනවා :cool::cool: අලුත් චීට් එකක් ඒක. හිතුවද අපිට අහුවෙන්නේ නැතිවෙයි කියලා?? :rofl::rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    :D Thune Kya .... Teri Divani

    ManeGunner6_CoD4_Dance.gif
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ඊලඟට ඔයාව තමා බෑන් කරන්නේ :dull::dull: බොරුවට කනෙක්ශන් අවුල් ගියා කියලා මැරෙනවා :cool::cool: අලුත් චීට් එකක් ඒක. හිතුවද අපිට අහුවෙන්නේ නැතිවෙයි කියලා?? :rofl::rofl:

    මූ කහ කලිසම් perk එක දාගෙන ඉන්නේ :lol::lol: :rofl::rofl:
     
    Status
    Not open for further replies.