server එකට ඇවිත් admins ල නැති වෙලාවට පිස්සු කෙලිනව කියල දැන් කී දෙනෙක් කිව්වද මට.. මමත් හොරෙන් ඇවිත් බැලුව.. රිදුන නම් සොරි කියල ගියෙ ගගහ ඉන්න උන්ට උබ.. ඒ වෙලාවෙ මමත් හිටිය.. උබට මාර අමාරුවක් බං තියෙන්නෙ.. බේත් ටිකක් ගනින් ඕකට..
aaaaaaa sangauna amuththa
ethen ridunanam sorry.


රොත්ත පිටින් සමූල ඝාතනය වීමේ මහා වීඩියෝව Coming Soon 






