ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඊයේ උබවත් kick කරා නේ :rolleyes:

    ow ban... ara ponna name changer mage namath dagena awa.... kari balla... mata uwa ahu unoth uge hu#$ palanawa... wesa ponnaya... :angry:

    mama ada wenakam eka hack ekakwath dalatha na... noob perk dalath na... danno danithi...
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    ඒ පායන්නා මගේ නමිනුත් අවා:baffled:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    :Pඊයෙත් අනාත වුනාද :eek:

    :cool::cool: දන්නවානේ කොල්ලා ගේමට බැස්ස ගමන්. හැමදාම එහෙම අනාත වෙනවද? :cool::cool:

    ai ban me ubala hamathissema ^Night Fury^ allaganne.... pau ne ban... :rofl:

    මුන් මහ කුප්ප ජාතියක් බං. මං වගේ වෙර දරලා නැගිටින්න හදන එකෙක්ටම තමා වල කපන්න හදන්නේ :angry::angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ඔකා කෙටි කතාවක් ලියනව කියල පොළු තිබ්බා :(

    :angry::angry: යකෝ මේවා ඒවා කරන අස්සේ කෝ ලියන්න වෙලාවක්. අනික් කතාව ලියන්නත් ඕනේ බං :sorry::sorry: ගේම් ගහද්දි වෙලාව කෙල වෙනවා. එහෙමයි කියලා ඉතින් ඒවා නොගහා ඉන්නද :lol::lol:

    ෆියුරි ඉතින් කාගෙත් සුරතලී වෙලානෙ... :love:

    :angry::angry:

    :confused: :shocked: mama nam mukuth kiyanne na.... :no:

    :love::love:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :angry::angry: යකෝ මේවා ඒවා කරන අස්සේ කෝ ලියන්න වෙලාවක්. අනික් කතාව ලියන්නත් ඕනේ බං :sorry::sorry: ගේම් ගහද්දි වෙලාව කෙල වෙනවා. එහෙමයි කියලා ඉතින් ඒවා නොගහා ඉන්නද :lol::lol:

    පුරු පුරු ට පොලු තිබ්බානේ උබ :sorry::(
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ai ban me ubala hamathissema ^Night Fury^ allaganne.... pau ne ban... :rofl:

    විහිළු තහළු දන්න එකෙක් .... ෆන් එකේ ආතල් එකේ ඉන්න එකෙක් ..... :D:D:yes: MTA ගහපු කාලේ ඉදලා .......

    අනික ඕක ජොනියගේ ගෙවල් ගාවනේ ... ඉන්නෙ .. ඕක හවසට ජොනියගේ ගෙවල් පැත්තේ යනවලු :shocked::shocked::shocked:
     
    Status
    Not open for further replies.