ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    විහිළු තහළු දන්න එකෙක් .... ෆන් එකේ ආතල් එකේ ඉන්න එකෙක් ..... :D:D:yes: MTA ගහපු කාලේ ඉදලා .......

    අනික ඕක ජොනියගේ ගෙවල් ගාවනේ ... ඉන්නෙ .. ඕක හවසට ජොනියගේ ගෙවල් පැත්තේ යනවලු :shocked::shocked::shocked:

    :angry::angry: ජොනියාගේ ගෙවල් වල නම් දැන් බල්ලෙක් වත් නෑ බං :rofl::rofl: ඇන්ඩ් බං මම ජොනියලගේ පැත්තේ නෙමෙයි :P උන් ඉන්නේ වෙන පැත්තක බං :baffled::baffled:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    විහිළු තහළු දන්න එකෙක් .... ෆන් එකේ ආතල් එකේ ඉන්න එකෙක් ..... :D:D:yes: MTA ගහපු කාලේ ඉදලා .......

    අනික ඕක ජොනියගේ ගෙවල් ගාවනේ ... ඉන්නෙ .. ඕක හවසට ජොනියගේ ගෙවල් පැත්තේ යනවලු :shocked::shocked::shocked:

    සිරා විහිළු දන්න එකෙක් :yes::yes:
    මම කියන එව්වාට මට ගෙදරටම ඇවිත් ගහලා ඔකා:lol::eek::eek::eek:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මූවත් රේප් වේගෙන එද්දි මචං මට යන්න ඕනේ කියලා ආවා :rofl::rofl: මම දැනගත්තා ඌට යන්න ලඟයි කියලා :P:P
    වේදනාවේ සලකුණු!! :lol:
    උයා රේප් වෙච්ච වෙලාව මතකද වස්තුවේ... :love:
    ඒ වෙලාව කාර්යාල වැඩ අවසන් වන වේලාවයි... :yes:
    ඉතින් මම ගියා...:nerd:
    ඒ වේලාව ඇතුලත උයාට මාව හරියාකාරව රේප් කරගන්න බැරි උනාට කොරන්න දෙයක් නෑ ෂුදා...
    :sorry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    KEYs 2ක් ම දාලා බැලුවා බං. ආයේ අප්ඩේටුත් කරා. ඉස්සෙල්ලා වැටුනේ kick වුනා කියලා. දැන් මේක වැටෙනවා :growl::growl::growl: එපා වෙනවා යකෝව්. අර මඟුලේ ලැග් වෙවී ගහන්නත් බෑ. ඒ අස්සේ මේ සර්වර් එකේ මඟුලක් වැටෙනවා :growl::growl: කලින් ප්‍රෝමොඩ් සර්වර්ස් ගහද්දි ඔටෝ ඩවුන්ලෝඩ් වෙච්ච මොඩ්ස් හිට මම ඩිලීට් කරා. ඒත් එහෙමම තමා. මම කිසිම මොඩ් එකක් වත් කන්ෆිග් එකක් වත් පාවිච්චි කරලා නෑ මේ වෙනකන්. ඇයි බං මෙහෙම කික් වෙන්නේ :confused::confused:

    28kue7b.jpg
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070

    HACK OFF karapiya:cool:
     
    [/QUOTE]

    wall hack & aim bot aiyn karapan ethakota hari :yes::yes::cool:​
     
    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    KEYs 2ක් ම දාලා බැලුවා බං. ආයේ අප්ඩේටුත් කරා. ඉස්සෙල්ලා වැටුනේ kick වුනා කියලා. දැන් මේක වැටෙනවා :growl::growl::growl: එපා වෙනවා යකෝව්. අර මඟුලේ ලැග් වෙවී ගහන්නත් බෑ. ඒ අස්සේ මේ සර්වර් එකේ මඟුලක් වැටෙනවා :growl::growl: කලින් ප්‍රෝමොඩ් සර්වර්ස් ගහද්දි ඔටෝ ඩවුන්ලෝඩ් වෙච්ච මොඩ්ස් හිට මම ඩිලීට් කරා. ඒත් එහෙමම තමා. මම කිසිම මොඩ් එකක් වත් කන්ෆිග් එකක් වත් පාවිච්චි කරලා නෑ මේ වෙනකන්. ඇයි බං මෙහෙම කික් වෙන්නේ :confused::confused:

    28kue7b.jpg

    අඩො මගෙත් මෙ සින් අකමයි බන් :(:(:(:(:(:(
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    PROMOD එකේ දැන් සති දෙකක ඉදල 9005 Packet කතාවක් වෙලා එක එකා එක එක වෙලාවට Kick වෙනවා ... 2 Minutes ඉන්න ඕනෙ ලොග් වෙන්න ....:yes::yes::yes::yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    KEYs 2ක් ම දාලා බැලුවා බං. ආයේ අප්ඩේටුත් කරා. ඉස්සෙල්ලා වැටුනේ kick වුනා කියලා. දැන් මේක වැටෙනවා :growl::growl::growl: එපා වෙනවා යකෝව්. අර මඟුලේ ලැග් වෙවී ගහන්නත් බෑ. ඒ අස්සේ මේ සර්වර් එකේ මඟුලක් වැටෙනවා :growl::growl: කලින් ප්‍රෝමොඩ් සර්වර්ස් ගහද්දි ඔටෝ ඩවුන්ලෝඩ් වෙච්ච මොඩ්ස් හිට මම ඩිලීට් කරා. ඒත් එහෙමම තමා. මම කිසිම මොඩ් එකක් වත් කන්ෆිග් එකක් වත් පාවිච්චි කරලා නෑ මේ වෙනකන්. ඇයි බං මෙහෙම කික් වෙන්නේ :confused::confused:

    28kue7b.jpg

    R.I.P. SL Night Fury :lol:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    KEYs 2ක් ම දාලා බැලුවා බං. ආයේ අප්ඩේටුත් කරා. ඉස්සෙල්ලා වැටුනේ kick වුනා කියලා. දැන් මේක වැටෙනවා :growl::growl::growl: එපා වෙනවා යකෝව්. අර මඟුලේ ලැග් වෙවී ගහන්නත් බෑ. ඒ අස්සේ මේ සර්වර් එකේ මඟුලක් වැටෙනවා :growl::growl: කලින් ප්‍රෝමොඩ් සර්වර්ස් ගහද්දි ඔටෝ ඩවුන්ලෝඩ් වෙච්ච මොඩ්ස් හිට මම ඩිලීට් කරා. ඒත් එහෙමම තමා. මම කිසිම මොඩ් එකක් වත් කන්ෆිග් එකක් වත් පාවිච්චි කරලා නෑ මේ වෙනකන්. ඇයි බං මෙහෙම කික් වෙන්නේ :confused::confused:

    28kue7b.jpg

    :sorry::sorry::sorry: thota hack danna epa kiwuwa
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ආයේ වෙනස් කරාම මෙහෙම වැටෙනවා :growl::growl:

    http://www.punkbuster.com/index.php?page=pbsvcfaq.php

    ඩවුන්ලෝඩ් කරල ඕපන් කරහන්... pb uninstall කරහන්.. ආයෙත් ඕකම ඕපන් කරල pb install කරහන්.. ඉතුරු ටික සොෆ්ට්වෙයා එකෙන් තනියම කරගනී.. :lol: අන්තිමට පරණ විදිහට pb update කරහන්.. පොතේ හැටියට අවුල හරියන්න ඕනෙ.. :D
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    KEYs 2ක් ම දාලා බැලුවා බං. ආයේ අප්ඩේටුත් කරා. ඉස්සෙල්ලා වැටුනේ kick වුනා කියලා. දැන් මේක වැටෙනවා :growl::growl::growl: එපා වෙනවා යකෝව්. අර මඟුලේ ලැග් වෙවී ගහන්නත් බෑ. ඒ අස්සේ මේ සර්වර් එකේ මඟුලක් වැටෙනවා :growl::growl: කලින් ප්‍රෝමොඩ් සර්වර්ස් ගහද්දි ඔටෝ ඩවුන්ලෝඩ් වෙච්ච මොඩ්ස් හිට මම ඩිලීට් කරා. ඒත් එහෙමම තමා. මම කිසිම මොඩ් එකක් වත් කන්ෆිග් එකක් වත් පාවිච්චි කරලා නෑ මේ වෙනකන්. ඇයි බං මෙහෙම කික් වෙන්නේ :confused::confused:

    uba wena game crack karala neda thiyenne :rolleyes: oka hariyanna ban machine eka format karanna wenawa anna balapan mili karaya avilla 2server ekata format karalallu hari giye ban

    http://www.punkbuster.com/index.php?page=pbsvcfaq.php

    ඩවුන්ලෝඩ් කරල ඕපන් කරහන්... pb uninstall කරහන්.. ආයෙත් ඕකම ඕපන් කරල pb install කරහන්.. ඉතුරු ටික සොෆ්ට්වෙයා එකෙන් තනියම කරගනී.. :lol: අන්තිමට පරණ විදිහට pb update කරහන්.. පොතේ හැටියට අවුල හරියන්න ඕනෙ.. :D

    Mekath karala balapan
     
    Status
    Not open for further replies.