ලිමිට් පනින්න ආසන්නයි වගේ ,.......![]()
නෑ බන් මොනිටරේ මදි උබල දාන ඒව බලන්ඩ.....
ලිමිට් පනින්න ආසන්නයි වගේ ,.......![]()
ඇයි බන් මොකද වෙල තියෙන්නෙ....

pappalata mona chat da bolawuහදා ගත්තා මෙයා චැට් එක වැඩ කරන්නෙ නැතුව තිබ්බා
පරණ pro එක delete කරලා අලුතින් හදන් අවා![]()


හදා ගත්තා මෙයා චැට් එක වැඩ කරන්නෙ නැතුව තිබ්බා
පරණ pro එක delete කරලා අලුතින් හදන් අවා![]()



මම mta install කලා
mtasa එකත් install කලා
mtasa එක update කලා
එත් මෙ thread එකෙ
http://www.elakiri.com/forum/showthread.php?t=1538928
තියෙන ip එක දැම්මට connect වෙන්න බැ
හැබැයි වෙන පිටරට වල සෙර්වෙර් වලට connect වෙන්න පුලුවන්
server තියෙන තැන elakiri කියල serch කලාට සෙර්වෙර් එකක් පෙන්වන්නෙත් නැ
elakiri mta server එක down ද
මට mta ගහන්න ip එක දෙන්න පුලුවන්ද
http://www.elakiri.com/forum/showthread.php?p=16013191#post16013191


කව්ද බන් මේ [SIX] || HESHAN කියන්නෙ......![]()

