ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    යකෝ එතන හතර වටේ එවුන්ට් බායි කියලා යන්න හදලා තව රවුන්ඩ් 3ක් ගැහුවා මම කම්මැලි නිසා :angry::angry: ආයේ බායි කියන්න ඕනේ නැති නිසයි මුකුත් නොකියා ගියේ :cool::cool:

    Mokada kiyanne gahamuda den iyeth lissuwa :lol: heta scolz yanna one kiyala ada :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    යකෝ එතන හතර වටේ එවුන්ට් බායි කියලා යන්න හදලා තව රවුන්ඩ් 3ක් ගැහුවා මම කම්මැලි නිසා ආයේ බායි කියන්න ඕනේ නැති නිසයි මුකුත් නොකියා ගියේ

    Mokada kiyanne gahamuda den iyeth lissuwa heta scolz yanna one kiyala ada

    ඕකගෙ බලු අමන ගතිය ඕක.. රිදුන ගමන් නැට්ට පුකේ ගහන් දුවනව බැල්ලි වගේ..

    222_zps6adf1eab.gif


    9Y7qmQ3.png
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-




    ඕකගෙ බලු අමන ගතිය ඕක.. රිදුන ගමන් නැට්ට පුකේ ගහන් දුවනව බැල්ලි වගේ..

    222_zps6adf1eab.gif


    9Y7qmQ3.png

    ඔව් ඔව්. කාලා ඉවර වෙලා ඔලුව රිදෙනවා කියලා කිව්ව එකානේ මට එහෙම කියන්නේ :rofl::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් ඔව්. කාලා ඉවර වෙලා ඔලුව රිදෙනවා කියලා කිව්ව එකානේ මට එහෙම කියන්නේ

    නැහැ බන් ගෙදර එක්ක පොඩි ගේමක් ඇදගෙන කාමරේ හිටියෙ.. ඊයෙ රෑට කෑවෙත් නෑ.. අද උදේට කෑවෙත් නෑ.. දවල්ටත් නෑ.. හොරෙන් ෆ්‍රීඩ්ජ් එක පැත්තෙ ගිහින් කිරි පැකට් එකක් ගැහුව.. රෑටත් නැහැ.. දොර කඩන්න හදල කෑම එව්ව.. මට මල සීයට විතර පැනල තිබුනෙ අද

    soldier13_zps84ce6ca4.gif


    9Y7qmQ3.png
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Furry Waren server 2

    අසල්ට් මැච් එකේ රෙදි නැති වෙන්න කෑව නේද පුතා..
    ස්නයිපර් මැච් එකේ මානසිකව වැටිල පිහියෙන් කප කප වෙඩි තියන්න ගත්ත..
    ඒත් මම 11 lead එකක්

    රිදෙන්න වැදුන
    swtim43_zps2832ffa0.gif


    9Y7qmQ3.png
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    hari den api 3n dena gahamuda server 2 kawuda ready mamanam ready onna sachiyath ready balamu furry ya onna heta kohe hari yanna thiyanawa kiyai :lol:

    :yes::yes:



    නැහැ බන් ගෙදර එක්ක පොඩි ගේමක් ඇදගෙන කාමරේ හිටියෙ.. ඊයෙ රෑට කෑවෙත් නෑ.. අද උදේට කෑවෙත් නෑ.. දවල්ටත් නෑ.. හොරෙන් ෆ්‍රීඩ්ජ් එක පැත්තෙ ගිහින් කිරි පැකට් එකක් ගැහුව.. රෑටත් නැහැ.. දොර කඩන්න හදල කෑම එව්ව.. මට මල සීයට විතර පැනල තිබුනෙ අද

    soldier13_zps84ce6ca4.gif


    9Y7qmQ3.png

    :oo::oo: දැන් කෑම දුන්නේ නෑ කියලා උඹද දොර කඩන්න හැදුවේ?? :rofl::rofl:



    පේන්නෙ නැතුව ඔහොම තියනව නම් පෙනුනොත් කොහොම තියයිද නේ..
    මේකට නම් කක්කි යන්න රිදෙයි

    boy226_zps7c63bb0e.gif


    9Y7qmQ3.png

    !ban Sachith19920726 Shitty Play :dull::dull:

    Furry Waren server 2



    අසල්ට් මැච් එකේ රෙදි නැති වෙන්න කෑව නේද පුතා..
    ස්නයිපර් මැච් එකේ මානසිකව වැටිල පිහියෙන් කප කප වෙඩි තියන්න ගත්ත..
    ඒත් මම 11 lead එකක්

    රිදෙන්න වැදුන
    swtim43_zps2832ffa0.gif


    9Y7qmQ3.png

    අද සෙට් වෙමු අනිවා :rolleyes::rolleyes: මම ඊයේ සෙට් වුනෙත් නැත්තේ මේකට රිප්ලයි කරද්දිත් PS වැඩක් කර කර හිටියේ. කිව්වේ නෑ අර Termi හොරා එක එක ඒවා කියනවානේ :P:P අද බලාගමු :cool::cool:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ane matath server 2 enna one.... welawa kiyapanko.... (fury, sachith, terminate) ubala maha ballo ban (joke) :P:P server 2 yanawa kiyanneth na... :angry::angry::frown:
     
    Last edited:
    Status
    Not open for further replies.