ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    9Y7qmQ3.png

    නෝදකින් ඒ මොන බලු @සියක්ද ඔයි :angry::angry::angry:
    අපරාදෙ ෆොන් එක :(:(
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ohHpaW7.jpg

    I7S7mdT.jpg

    ehlZe3T.jpg

    ළමායි FPS ගැන මොකෝ කියන්නේ...... Images පොඩි කරලයි දැම්මේ... :)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    onna mama ubawa nil kala... meka wena profile ekakda?

    මේක සර්වර් එකේ මගේ නමට හදපු profile එක. ඉස්සර ඉඳන් මම පාවිච්චි කරපු එකෙන් කමෙන්ට් දාන්න බැහැ බන්. ඒක චාර්ටර් එකක්..

    :rolleyes:
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේක අපි කිහිප දෙනෙක් ඊයේ රෑ දැක්ක සීන් එකක්.. හැකර්ලා දෙන්නෙක් නටපු නඩගමක්. අදත් සර්වර් එකට එනව කියුව. මෙන්න screens.

    129461775-4.jpg

    129461777-4.jpg

    129461778-4.jpg

    බලන්න මේවල Game Timestamp එක දිහා. උන් කොච්චර සමගියෙන්ද කට්ටිය මැරුවේ කියලා.

    :P :P :P
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    මේක අපි කිහිප දෙනෙක් ඊයේ රෑ දැක්ක සීන් එකක්.. හැකර්ලා දෙන්නෙක් නටපු නඩගමක්. අදත් සර්වර් එකට එනව කියුව. මෙන්න screens.

    http://screenshot.xfire.com/s/129461775-4.jpg[IMG]

    [IMG]http://screenshot.xfire.com/s/129461777-4.jpg[IMG]

    [IMG]http://screenshot.xfire.com/s/129461778-4.jpg[IMG]

    [SIZE="2"]බලන්න මේවල Game Timestamp එක දිහා. උන් කොච්චර සමගියෙන්ද කට්ටිය මැරුවේ කියලා.[/SIZE]

    :P :P :P[/QUOTE]
    yakoO Graphics adu karala FPS wadi karaganda,
    naththan Granade ehema kakul2 laga watei :oo:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අවුලක් නැහැ මචන්. smoke වලදි විතරයි ටිකක් කචල් යන්නෙ. මම onboard play කරන්නේ. හොඳ ලැපක් ගන්න ඕන. gaming එක කැඩිල දැන්. :dull:
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඉඩ තියෙන වෙලාවෙ කියන්නෙ මේක. මේ Threads Load වෙන්නෙ ගොඩාක් වෙලා අරගෙන ගොඩක් දුරට. comment එකක් දාන්න හරි edit කරන්න හරි ගියහම මාර වෙලාවක් යනවා edit pane එක load වෙන්න. GTRZ අයියට පුළුවන්නම් මේ සර්වර් එක cloud hosting දාලා load balancer දෙකක් දාන්න වෙබ් එකටයි, mysql database එකටයි. මම office එකේදි පාවිච්චි කරන්නේ Dialog 4G. ඉතින් ඉන්ටර්නෙට් slow වීමක් නැහැ. ගෙදර ගිහිනුත් බලලම මම තවත් විස්තරේ කියන්නම්. :)
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඉඩ තියෙන වෙලාවෙ කියන්නෙ මේක. මේ Threads Load වෙන්නෙ ගොඩාක් වෙලා අරගෙන ගොඩක් දුරට. comment එකක් දාන්න හරි edit කරන්න හරි ගියහම මාර වෙලාවක් යනවා edit pane එක load වෙන්න. GTRZ අයියට පුළුවන්නම් මේ සර්වර් එක cloud hosting දාලා load balancer දෙකක් දාන්න වෙබ් එකටයි, mysql database එකටයි. මම office එකේදි පාවිච්චි කරන්නේ Dialog 4G. ඉතින් ඉන්ටර්නෙට් slow වීමක් නැහැ. ගෙදර ගිහිනුත් බලලම මම තවත් විස්තරේ කියන්නම්. :)

    අපේ එහෙම නැනේ බන් ක්ලික් කරපු ගමන් ලෝඩ් වෙනවා.....
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මේක අපි කිහිප දෙනෙක් ඊයේ රෑ දැක්ක සීන් එකක්.. හැකර්ලා දෙන්නෙක් නටපු නඩගමක්. අදත් සර්වර් එකට එනව කියුව. මෙන්න screens.

    129461775-4.jpg

    129461777-4.jpg

    129461778-4.jpg

    බලන්න මේවල Game Timestamp එක දිහා. උන් කොච්චර සමගියෙන්ද කට්ටිය මැරුවේ කියලා.

    :P :P :P

    ane owu heshan. mamath dekka :yes::yes::yes::yes: menna me athal dena ponziyo dennawa ban karala danna. :growl::growl:
     
    Status
    Not open for further replies.