ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    den harida™

    pissu nethiwa waren cod gahanna. uba nethiwa mage kills bahinawa

    මම ප්ලේ කරන විදිය හොදට දන්න සොන්නයෙක්..

    :rolleyes:

    9Y7qmQ3.png
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    ado pm එකක් දාල තිබුන මගෙ නමින් එකෙක් ආව බෑන් කරා ඒ මමද කියල.. මම නෙවේ..
    මැච් එකක් තියන වෙලාවට කව්ද cod ගහන්නෙ.. එළකිරි එකේ හැක් කරන්න ඉන්නෙ දැන් තුශානය එක්කො මම දැන් තියන තත්වෙ අනූව.. මගෙ කැරි වැඩ නෑ හොදේ.. උබ මගෙනුත් සවර් එකට ආවද කියල ඇහුව නිසා කිව්වෙ..

    කියන මගුලක් මූනට අහපන්.. වටෙන් ගහන්න ඕනෙ නෑ.. මගෙ ඔය දෙකයි පනහෙ වැඩ නැහැ කියල හොදින් ම දන්නව නෙ.. නම දාන් ආවෙ මිලී පොන්නයද දන්නෙ නෑ.. ගිහින් අහල බලපන්..

    9Y7qmQ3.png

    ඔව්වා ගනන් ගන්න එපා බන් හැම මිනිහාම එක වගේ නැ බන් :dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-

    ado pm එකක් දාල තිබුන මගෙ නමින් එකෙක් ආව බෑන් කරා ඒ මමද කියල.. මම නෙවේ..
    මැච් එකක් තියන වෙලාවට කව්ද cod ගහන්නෙ.. එළකිරි එකේ හැක් කරන්න ඉන්නෙ දැන් තුශානය එක්කො මම දැන් තියන තත්වෙ අනූව.. මගෙ කැරි වැඩ නෑ හොදේ.. උබ මගෙනුත් සවර් එකට ආවද කියල ඇහුව නිසා කිව්වෙ..

    කියන මගුලක් මූනට අහපන්.. වටෙන් ගහන්න ඕනෙ නෑ.. මගෙ ඔය දෙකයි පනහෙ වැඩ නැහැ කියල හොදින් ම දන්නව නෙ.. නම දාන් ආවෙ මිලී පොන්නයද දන්නෙ නෑ.. ගිහින් අහල බලපන්..

    9Y7qmQ3.png

    දැන් තොපි දෙන්නා ඇරගන්නේ නැතිව වරෙන් සර්වර් එකට ප්ලේ කරන්න බැල්ලි වගේ :frown::frown: නැත්තම් හබන් කුකුලොන්ට රජ බොජුන් වගේ තියෙයි. තොපිට ඔච්චරටම තේරෙන්නේ නැද්ද මේක ඇඩ්මින්ලා කොටවන්න කරන එකක් කියලා :angry::angry:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY

    qwata wadak na.. :growl::growl::frown:

    admin la kotawanda qwe? :oo::shocked::dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    qwata wadak na.. :growl::growl::frown:

    admin la kotawanda qwe? :oo::shocked::dull:

    ඇයි බං තේරෙන්නේ නැද්ද? උන්ම කරලා උන්ගේම එකෙක් සචිත් කියලා අඟවන්න හදනවා :lol::lol: අපේ ගොං රැලත් එහෙයි කියන් ඒක විශ්වාස කරනවා. ඔය අතරේ අපේ ඇඩ්මින් කෙනෙක් සචියගෙනුත් ඕක අහනවා ආවද කියලා :rofl::rofl: අරුත් ඉතින් ඉන්න මලෙන් ගේම ඉල්ලනවා මම එහෙම ක@ වැඩ කරනවාද කෙලින් අහපන් අරකයි මේකයි :no::no:
    අන්තිමට උන්ට ඕනේ එක වෙලා, මුන් මෙතන වලි දාන් තරහා වෙලා. එහෙම නෙමෙයි වෙන්න ඕනේ කට්ටිය එකතු වෙලා මේකට කෙලවන්න හදන එවුන්ට කෙලවන එක :P:P:rofl:

    ප.ලි : ඔය 3 නේඩ් නූබ්ස්ලාට නම් මොන හැක්ද :P
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    ඇයි බං තේරෙන්නේ නැද්ද? උන්ම කරලා උන්ගේම එකෙක් සචිත් කියලා අඟවන්න හදනවා :lol::lol: අපේ ගොං රැලත් එහෙයි කියන් ඒක විශ්වාස කරනවා. ඔය අතරේ අපේ ඇඩ්මින් කෙනෙක් සචියගෙනුත් ඕක අහනවා ආවද කියලා :rofl::rofl: අරුත් ඉතින් ඉන්න මලෙන් ගේම ඉල්ලනවා මම එහෙම ක@ වැඩ කරනවාද කෙලින් අහපන් අරකයි මේකයි :no::no:
    අන්තිමට උන්ට ඕනේ එක වෙලා, මුන් මෙතන වලි දාන් තරහා වෙලා. එහෙම නෙමෙයි වෙන්න ඕනේ කට්ටිය එකතු වෙලා මේකට කෙලවන්න හදන එවුන්ට කෙලවන එක :P:P:rofl:

    ප.ලි : ඔය 3 නේඩ් නූබ්ස්ලාට නම් මොන හැක්ද :P

    man ehenam ekak hithala newei bola ahuwe,,,:no:
    reset welawath server ekata awanam kiyala..:rolleyes:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,185
    6,047
    113

    ado pm එකක් දාල තිබුන මගෙ නමින් එකෙක් ආව බෑන් කරා ඒ මමද කියල.. මම නෙවේ..
    මැච් එකක් තියන වෙලාවට කව්ද cod ගහන්නෙ.. එළකිරි එකේ හැක් කරන්න ඉන්නෙ දැන් තුශානය එක්කො මම දැන් තියන තත්වෙ අනූව.. මගෙ කැරි වැඩ නෑ හොදේ.. උබ මගෙනුත් සවර් එකට ආවද කියල ඇහුව නිසා කිව්වෙ..

    කියන මගුලක් මූනට අහපන්.. වටෙන් ගහන්න ඕනෙ නෑ.. මගෙ ඔය දෙකයි පනහෙ වැඩ නැහැ කියල හොදින් ම දන්නව නෙ.. නම දාන් ආවෙ මිලී පොන්නයද දන්නෙ නෑ.. ගිහින් අහල බලපන්..

    9Y7qmQ3.png

    පලිබෝද නාෂක අනතුරු සහිතයි ප්‍රවේසමෙන් නම පරිහරණය කරන්න...
    74511_100278383379247_3850672_n.jpg

    2Q==
     
    Last edited:
    • Like
    Reactions: Rockey_ssr

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇයි බං තේරෙන්නේ නැද්ද? උන්ම කරලා උන්ගේම එකෙක් සචිත් කියලා අඟවන්න හදනවා :lol::lol: අපේ ගොං රැලත් එහෙයි කියන් ඒක විශ්වාස කරනවා. ඔය අතරේ අපේ ඇඩ්මින් කෙනෙක් සචියගෙනුත් ඕක අහනවා ආවද කියලා :rofl::rofl: අරුත් ඉතින් ඉන්න මලෙන් ගේම ඉල්ලනවා මම එහෙම ක@ වැඩ කරනවාද කෙලින් අහපන් අරකයි මේකයි :no::no:
    අන්තිමට උන්ට ඕනේ එක වෙලා, මුන් මෙතන වලි දාන් තරහා වෙලා. එහෙම නෙමෙයි වෙන්න ඕනේ කට්ටිය එකතු වෙලා මේකට කෙලවන්න හදන එවුන්ට කෙලවන එක :P:P:rofl:

    ප.ලි : ඔය 3 නේඩ් නූබ්ස්ලාට නම් මොන හැක්ද :P

    ෆියුරි කන්ණාඩිකින් නැ කිසි දවස මුන බලලා :P:P
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ඇයි බං තේරෙන්නේ නැද්ද? උන්ම කරලා උන්ගේම එකෙක් සචිත් කියලා අඟවන්න හදනවා :lol::lol: අපේ ගොං රැලත් එහෙයි කියන් ඒක විශ්වාස කරනවා. ඔය අතරේ අපේ ඇඩ්මින් කෙනෙක් සචියගෙනුත් ඕක අහනවා ආවද කියලා :rofl::rofl: අරුත් ඉතින් ඉන්න මලෙන් ගේම ඉල්ලනවා මම එහෙම ක@ වැඩ කරනවාද කෙලින් අහපන් අරකයි මේකයි :no::no:
    අන්තිමට උන්ට ඕනේ එක වෙලා, මුන් මෙතන වලි දාන් තරහා වෙලා. එහෙම නෙමෙයි වෙන්න ඕනේ කට්ටිය එකතු වෙලා මේකට කෙලවන්න හදන එවුන්ට කෙලවන එක :P:P:rofl:

    ප.ලි : ඔය 3 නේඩ් නූබ්ස්ලාට නම් මොන හැක්ද :P

    :yes::yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    man ehenam ekak hithala newei bola ahuwe,,,:no:
    reset welawath server ekata awanam kiyala..:rolleyes:

    හරි බං ඕක අරූ ඒ විදියට ගන්නේ නෑනේ... එතනනේ අවුල තියෙන්නේ.... ඒ අස්සේ අරහෙන් හෙශානයව සර්වර් එකේ බයිට් එකට අරගන්නවා හැක් කරන එකා. ඌටත් මල පැනලා ඌත් බනිනවා.... අන්තිමට ඕකත් දමලා ගහලා යයි.... ඕවා වෙන්න කලිනුයි කියන්නේ.... ගණන් නොගෙන පාඩුවේ වැඩේ කරන් පලයල්ලා :)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ෆියුරි කන්ණාඩිකින් නැ කිසි දවස මුන බලලා :P:P

    ඔව් ඉතින් උඹ නම් අර වඳුරට කණ්නාඩිය අහු වුනා වගේ පිස්සු නටනවානේ ඒකටත් එක්ක හරි යන්න :rofl::rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    ado pm එකක් දාල තිබුන මගෙ නමින් එකෙක් ආව බෑන් කරා ඒ මමද කියල.. මම නෙවේ..
    මැච් එකක් තියන වෙලාවට කව්ද cod ගහන්නෙ.. එළකිරි එකේ හැක් කරන්න ඉන්නෙ දැන් තුශානය එක්කො මම දැන් තියන තත්වෙ අනූව.. මගෙ කැරි වැඩ නෑ හොදේ.. උබ මගෙනුත් සවර් එකට ආවද කියල ඇහුව නිසා කිව්වෙ..

    කියන මගුලක් මූනට අහපන්.. වටෙන් ගහන්න ඕනෙ නෑ.. මගෙ ඔය දෙකයි පනහෙ වැඩ නැහැ කියල හොදින් ම දන්නව නෙ.. නම දාන් ආවෙ මිලී පොන්නයද දන්නෙ නෑ.. ගිහින් අහල බලපන්..

    9Y7qmQ3.png

    සචියා උබට පිස්සුද බන්... මම උබට නෙමේ කිව්වේ... මම දන්නවා උබ එන්නේ නැ කියලා... මම දන්නවා උබ ඔය වගේ වැඩ කරන්නේ නැ කියලා.... හැකර් මට කතා කලේ "heshana" කියලා එක මගේ එලකිරි ID එක එකයි මම එහෙම දම්මේ උ එලකිරි එකේම එකෙක් කියලා.... මොනාද බන් උබ මට බනින්නේ...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සචියා උබට පිස්සුද බන්... මම උබට නෙමේ කිව්වේ... මම දන්නවා උබ එන්නේ නැ කියලා... මම දන්නවා උබ ඔය වගේ වැඩ කරන්නේ නැ කියලා.... හැකර් මට කතා කලේ "heshana" කියලා එක මගේ එලකිරි ID එක එකයි මම එහෙම දම්මේ උ එලකිරි එකේම එකෙක් කියලා.... මොනාද බන් උබ මට බනින්නේ...

    උබට බැන්නෙ නැහැ බන්.. වෙච්ච සීන් එක්ක ඉතින් මම හිතුවෙ එහෙම.. උබ ඇහුව නෙ ඊයෙ මම server එකට ආවද කියල.. වෙන එළකිරි එකේ හැක් කරන්න උන් නැහැනෙ බන්.. තුශානය හැක් කරන්නෙත් නැහැ දැන්..

    9Y7qmQ3.png
     
    Status
    Not open for further replies.