ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83


    උබට බැන්නෙ නැහැ බන්.. වෙච්ච සීන් එක්ක ඉතින් මම හිතුවෙ එහෙම.. උබ ඇහුව නෙ ඊයෙ මම server එකට ආවද කියල.. වෙන එළකිරි එකේ හැක් කරන්න උන් නැහැනෙ බන්.. තුශානය හැක් කරන්නෙත් නැහැ දැන්..

    9Y7qmQ3.png

    ඔකනේ ඉතින් උයා මාව වැරදියට තේරුම් ගන්නවනේ.... එල එල වර දැන් ප්ලේ කරන්න....
    :)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-


    උබට බැන්නෙ නැහැ බන්.. වෙච්ච සීන් එක්ක ඉතින් මම හිතුවෙ එහෙම.. උබ ඇහුව නෙ ඊයෙ මම server එකට ආවද කියල.. වෙන එළකිරි එකේ හැක් කරන්න උන් නැහැනෙ බන්.. තුශානය හැක් කරන්නෙත් නැහැ දැන්..

    9Y7qmQ3.png

    avatar96029_11.gif
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    aye play karanne ne EK server eke :(

    NLM quit
    DLM quit
    :(


    maru sira ,Pappa ,fury ela ubala play karapala :)

    heshan, awulak ne machan :)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    aye play karanne ne EK server eke :(

    NLM quit
    DLM quit
    :(


    maru sira ,Pappa ,fury ela ubala play karapala :)

    heshan, awulak ne machan :)

    මොකද හු##$$ වෙලා තියෙන්නේ... මං මැසේජ් එකක් දාන්නම් :frown::frown:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    :angry::angry: bota moko une egamana

    අර කලා007 කියලා කෑම්පර් කෙනෙක් ඉන්නවාලු. ඌ කෑම්ප් කරන්න ගත්ත ගමන් ඉන්න එවුන්ට එපා වෙනවාලු.... ඒ නිසා ඌට මල පැනලා එන්න ඇවිත් :dull::dull:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    ඔය ඊයේ හැක් කරේ එලකිරි එකේම එකෙක්ම තමයි..... එලකිරි එකේම ඉදගෙන එකටම කෙලෝනවා ගොන් කැ@යෝ.... නිකන් දෙකයි පනහේ වැඩ කරන්න එපා පොන්නයෝ.... උබ හැක් දැම්මා කියලා උබ පොරද?.... අනේ නිකන් පලයන් බන් යන්න.. උබ මේ ජොලියට ගහලා කරුමෙට හැදිච්ච එකෙක්ද කොහෙද.... මෙවා උබගේ අම්මලා තාත්තලාගේ වැරදි...... උබලා වගේ එවුන් හදපු උන්ටයි ගහන්න ඔනේ....

    :lol::lol: Ko ban ube oya avater eke dala thiyana eka use karapanko :rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔව් ඉතින් උඹ නම් අර වඳුරට කණ්නාඩිය අහු වුනා වගේ පිස්සු නටනවානේ ඒකටත් එක්ක හරි යන්න :rofl::rofl:

    මම කොහෙද පිස්සු නටන්නේ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔව් මුන් කොහෙන් ගියත් මාව අල්ල ගන්නවා පප්පේ :angry:

    අහ්හ් මට දැන් තෙරුනේ රතු ඇස්කොට්ව දැම්මේ ඇයි කියලා :rofl::lol:
     
    Status
    Not open for further replies.