ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේක දැක්කහම නොසෑහෙන්ට සිදෙයි ... ඇත්ත Avatar එකනේ :lol::lol::lol::lol::lol::love:

    2aiovm9.jpg

    එකට නම් දොර මුල්ලට වෙලා අඩන්න රිදෙයි™:lol::lol::rofl::P
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මේක දැක්කහම නොසෑහෙන්ට සිදෙයි ... ඇත්ත Avatar එකනේ :lol::lol::lol::lol::lol::love:

    2aiovm9.jpg

    ඔක හදලා තියෙන්නෙත් මොලේ පු@ තියෙන එකෙක් තමයි.... හික්ස් සාරි ඔනේ නෑ නෙද?.... හික්ස්.. රාණි මැරුනොත් මම වග කියන්නම්....
    :lol:
    :rofl:

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හෙශාන් බෙල්ලෙ වැල දාගත්තොත් උඹ තමා ඔන්න වග කියන්න ඕනා.:(:(

    ඔක හදලා තියෙන්නෙත් මොලේ පු@ තියෙන එකෙක් තමයි.... හික්ස් සාරි ඔනේ නෑ නෙද?.... හික්ස්.. රාණි මැරුනොත් මම වග කියන්නම්....
    :lol:
    :rofl:

    අපි දවස් 7ම ඉන්නවා.. අනිවා.. :rofl::rofl::rofl: බොරුනම් මැරිලම බලහන්කෝ මම කියන්නෙ බොරුද කියල :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඔක හදලා තියෙන්නෙත් මොලේ පු@ තියෙන එකෙක් තමයි.... හික්ස් සාරි ඔනේ නෑ නෙද?.... හික්ස්.. රාණි මැරුනොත් මම වග කියන්නම්....
    :lol:
    :rofl:

    මම කිව්වේ රිදිල රිදිල ... හප්පේ පව් පව් ..... :lol::lol::lol::lol::lol::P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    අඩෝස්.... මේ ටිකේ නම් එන්න වෙන්නේ නැති වෙයි ආයේ සර්වර් එක පැත්තේ :(:( සතියකින් දෙකකින් වගේ සෙට් වෙමු ආයේ. උඹලා ගහමරා ගන් නැතිවා වෙඩි තියා ගනිල්ලා :rofl::rofl:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අඩෝස්.... මේ ටිකේ නම් එන්න වෙන්නේ නැති වෙයි ආයේ සර්වර් එක පැත්තේ :(:( සතියකින් දෙකකින් වගේ සෙට් වෙමු ආයේ. උඹලා ගහමරා ගන් නැතිවා වෙඩි තියා ගනිල්ලා :rofl::rofl:

    :oo::oo::oo::oo::no: ඇයි :oo:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අඩෝස්.... මේ ටිකේ නම් එන්න වෙන්නේ නැති වෙයි ආයේ සර්වර් එක පැත්තේ :(:( සතියකින් දෙකකින් වගේ සෙට් වෙමු ආයේ. උඹලා ගහමරා ගන් නැතිවා වෙඩි තියා ගනිල්ලා :rofl::rofl:

    මටත් එහෙමයයි බන් :dull:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අඩෝස්.... මේ ටිකේ නම් එන්න වෙන්නේ නැති වෙයි ආයේ සර්වර් එක පැත්තේ :(:( සතියකින් දෙකකින් වගේ සෙට් වෙමු ආයේ. උඹලා ගහමරා ගන් නැතිවා වෙඩි තියා ගනිල්ලා :rofl::rofl:

    කොහෙද යන්නේ.... ලැට් හොදන්න යනවද? :P
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    SLIIT නැබ් :P කරන එකක් හොඳට කරගනින් :) දැන් ඉතින් ගෙදර හිටියානේ ඇති වෙන්න :rofl::rofl:

    ඔව් ඔව් Education එක ගොඩ දාගනිල්ලා .... ඔය කන කට්ට තමයි අනාගතේට ඉතුරු වෙන්නේ .. :)
     
    Status
    Not open for further replies.