ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    1939667_600268693387803_308745887_n.jpg


    MalPappa busy at Battle ground... :lol:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඇට සිරාට රිදිලා™ :P:P
    රිදෙන්නැද්ද කියහං අර වගේ මඤ්ඤං වැඩ කොරද්දි... :lol:
    අනික උඹෙ ගෞරව නාමෙ ඇයි මේ මගේ ඇගේ ගහලා... :rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    රිදෙන්නැද්ද කියහං අර වගේ මඤ්ඤං වැඩ කොරද්දි... :lol:
    අනික උඹෙ ගෞරව නාමෙ ඇයි මේ මගේ ඇගේ ගහලා... :rofl:

    :rofl::rofl: මේ සැරෙ මම මුකුත් කොරේ නැ :dull::nerd::nerd:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කොරේ නෑ... බොට කොරන්නත් බෑ..... මෙන්න තව සාරියක් දෙන්න....:baffled: :P
    බාල්දියක් පෙරලෙන සද්දයක් එක්ක ජබෝස් ගාලා සද්දයක් ඇහුනා.... :lol:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    http://www.elakiri.com/forum/showthread.php?p=16348634&posted=9#post16348634

    අපේ රාණිගේ වැඩක් ඔක්කොම සප් එකක් දෙන්න පව් වැඩේ.... :rofl::rolleyes::baffled:
    මාත් කමෙන්ට් එකක් දැම්මා (#9) උබලත් දාපල්ලා..

    අඩා ලබ්බි ... චු පලයන් :baffled::baffled: මේකෙත් දාල ....:oo: මේවා විදේශ කුමන්ත්‍රණ . හා බලවේග ... ලබ්බිට චුම පලයන් :):):)
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අඩා ලබ්බි ... චු පලයන් :baffled::baffled: මේකෙත් දාල ....:oo: මේවා විදේශ කුමන්ත්‍රණ . හා බලවේග ... ලබ්බිට චුම පලයන් :):):)

    :baffled:
    ඔනන ඔකනේ උයා එක්ක බැනේ බම්ප් කරල දුන්නමත් බනිනවනේ.... බලු මිනිස්සු බඩ පල....

    :frown:

     
    Last edited:
    Status
    Not open for further replies.