ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ekane :lol: mona pukakata lankawe servers walata enawada manda :lol::lol:
    unge rate or wena ekakata set unanam iwarayi:) methana adanne nethiwa

    too pro kiyana ewun thama sure nette :angry: ubala nethi welawata inna hema hack huttama enawa..
    ada gun boy kiyala wh ekek awa.
    dota kiyala nade switch ekek awa

    ඔවුන් ආවෙ මම ඉන්න වෙලාවට නෙවේනෙ.. මම කිව්වෙ ඔය ..... කියන එකා ගැන. ඌ පට්ට ප්ලේයර් කෙනෙක්.. අපිට වඩා හොදට ගහන උන් මේ සවර් එකට එන්න හොද නැද්ද ?
     
    Last edited:

    netlink

    Member
    May 28, 2013
    18
    0
    0
    yes its me. I am kakka betta :baffled: will you teach me how to do my job. dont bring stupid stories about your local promod stuff. Like you said you get banned in there too, it seems to be something wrong with you :P . I did spectate and then I did my job. Sorry BAN STAYS :)

    so much jelly that u can't be good? if i am using wallhack with that kind of skill i will have 0 death FFS (i not even playing serious)... how hard to spam through the wall and find a hit bit... i'm a promod player.. even without hit bit on the screen, i can hear the hit sound... it's normal mode. wallbang it's so much easier than promod.. what about when someone better than u.. learn from them instead of blaming them as hackers? pft.. your score yesterday was a negative score..
     
    netlink

    Member
    May 28, 2013
    18
    0
    0
    how can u spec when u r playing in the opposite still alive... i really wonder... seriously.. tell me how can u do that...
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83

    and how can u spec when u r playing in the opposite... i wonder....

    how can u spec when u r playing in the opposite still alive... i really wonder... seriously.. tell me how can u do that...

    I dont have time for this bullshit arguments. I don't want to give my spectating techniques to someone who use wallhack all the time :baffled: . I have negative score because i wasn't playing at all. So don't bring it again. Your Ban Stays :)
     
    netlink

    Member
    May 28, 2013
    18
    0
    0
    as requested from sachith19920726 .. here's my demo to show how stupid u r to judge people wall hack...

    https://www.mediafire.com/?jtpmv0f7qdzypq3

    i just gonna assume u don even know what is a demo and how to play a cod4 demo.. maybe i can teach a newbie admin like u how..

    first download cod4player from http://www.cybopat.net/vb_cod4player_eng.php

    then link your cod4 game into the player and choose my demo and watch.. maybe u could learn some of my skill and try to improve a bit... yea, don be too jelly about my skill or u can hate all you want... please justify how is that wallhack.. would love your comment.. if u wan some entertainment... u can watch OP SCOPER in this stream.. kthxbai..

    http://www.twitch.tv/otteros/b/309085126

    http://www.elakiri.com/forum/member.php?u=330471
     
    first I want to teach you how to respect admins :baffled: then this is not that demo what we wanted. we want the demo, when you get banned from 3 days ago. anyone can turn off their wh and play and record demos simple as that :rolleyes: today you get banned cuz u avoiding ban. so your ban stays :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    first I want to teach you how to respect admins :baffled: then this is not that demo what we wanted. we want the demo, when you get banned from 3 days ago. anyone can turn off their wh and play and record demos simple as that :rolleyes: today you get banned cuz u avoiding ban. so your ban stays :)

    රෙස්පෙක්ට් කියන එක බලෙන් ගන්න බෑ බන්.. උබ ඒක අර්න් කරගන්න දැන ගන්න ඕන..

    ඌ pro player කෙනෙක්.. දැන් ඌ මට pm සීයක් විතර ගහල තිබුන නිසා demo එකක් දාල පෙන්නන්න කිව්වෙ මම.. වරදක් උනා නම් පිලිගනින් බන්.. අනික හැකර් කෙනෙක් ඔහොම පීචන් වෙන්නෙ නැහැ මෙහෙම ෆෝරම් එකකට ඇවිත් කොහොමත් වෙන සවර් නැතුව ඈ.. ඒක නෙවේ මම කියන පොයින්ට් එක කොහොමත්..

    උබට මොකක් හරි ජෙලක් ඔය තියෙන්නෙ ඉක්මනට බේතක් ගනින්
    players ල දැකල නැද්ද බන් උබල

    :P

    janith1995

    Member
    Apr 4, 2013
    37
    1
    0
    mokakda ane.... im bigsmoke..hamadama ahanawa...ai admin post ganna bari...meka post karanneth adminla me welaweth sever eke na... hack..jug okkoma... kandy newei nisada bari..plzz broo..ekko salli gewala hari ganna kramayak hadanna... epa wela..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    රෙස්පෙක්ට් කියන එක බලෙන් ගන්න බෑ බන්.. උබ ඒක අර්න් කරගන්න දැන ගන්න ඕන..

    ඌ pro player කෙනෙක්.. දැන් ඌ මට pm සීයක් විතර ගහල තිබුන නිසා demo එකක් දාල පෙන්නන්න කිව්වෙ මම.. වරදක් උනා නම් පිලිගනින් බන්.. අනික හැකර් කෙනෙක් ඔහොම පීචන් වෙන්නෙ නැහැ මෙහෙම ෆෝරම් එකකට ඇවිත් කොහොමත් වෙන සවර් නැතුව ඈ.. ඒක නෙවේ මම කියන පොයින්ට් එක කොහොමත්..

    උබට මොකක් හරි ජෙලක් ඔය තියෙන්නෙ ඉක්මනට බේතක් ගනින්
    players ල දැකල නැද්ද බන් උබල

    :P

    මචං ප්‍රයිවට් කතා කරගන්න ඕනේ දේවල් පබ්ලික් ගහන්න එපා. ඇඩ්මින්ලා අතර කමුනිකෙට් කරලා අනික් එවුන්ව පොඩ්ඩක් අප්ඩේට් කරපන් සිටුවේෂන් එක. ප්ලීස්.
    රොකිය නේද ඌව බෑන් කලේ? උබ ස්පෙක් කරන් හිටියද ඌ හැක් කරන වෙලේ?
    හැකර් ලට ඕන බණක් ගහන්න පුළුවන්. පොඩ්ඩක් ඇඩ්මින් ල ඇඩ්මින්ලා අතර විශ්වාසයක් නැතුව මේක කරන්න බැහැ.
    ඔන්න සෙට් එකටම එක්ක කිව්වේ බං. උබට විතරක් නෙමෙයි
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මචං ප්‍රයිවට් කතා කරගන්න ඕනේ දේවල් පබ්ලික් ගහන්න එපා. ඇඩ්මින්ලා අතර කමුනිකෙට් කරලා අනික් එවුන්ව පොඩ්ඩක් අප්ඩේට් කරපන් සිටුවේෂන් එක. ප්ලීස්.
    රොකිය නේද ඌව බෑන් කලේ? උබ ස්පෙක් කරන් හිටියද ඌ හැක් කරන වෙලේ?
    හැකර් ලට ඕන බණක් ගහන්න පුළුවන්. පොඩ්ඩක් ඇඩ්මින් ල ඇඩ්මින්ලා අතර විශ්වාසයක් නැතුව මේක කරන්න බැහැ.
    ඔන්න සෙට් එකටම එක්ක කිව්වේ බං. උබට විතරක් නෙමෙයි

    කාටද බන් pm ගහන්නෙ ? මම උබට විතරයි pm ගහන්නෙ.. මොකද උබට respect එකක් තියන නිසා.. ඒක තමයි මෙච්චර වෙලා සද්ද නැතුව හිටියෙ..
    සවර් එක මගෙ නෙවේනෙ.. අනික ඌට pm ගහල උක දෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ.. උබත් එක්ක වගේම ෆිට් එකෙන් තමයි මම ඌත් එක්ක හිටියෙ නිකන් ගූ කතා කියල චොර වෙනකන් ම.. ඒවට ඉතින් මට කරන්න දෙයක් නැහැ.. අනික එක එකා කරන ඒව උබට pm කර කර චීත්තයක් වෙන්න බැහැනෙ මට.. අවශ්‍ය දේවල් විතරයි මම කියන්නෙ.. මට කිසිම අමාරුවක් නැහැ බන්.. pm දැන් දහයක් පහලවක් ගහල demo දදා දගලන්නෙ ඌත් ආසාවක් තියන නිසා නෙ සෙල්ලම් කරන්න..

    ආයෙ මම මේවට අත දාන්නෙ නෑ..

    btw : සවර් එක tdm දාල.. rcon pw වෙනස් කරෙත් අර පොන්නයට රිදුන නිසාද.. හුකාගනිල්ල බන්..

    i dont give a fuck about it

    නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියන්නෙ මේවට තමයි..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    @blacklist member

    නූබ් හුකන්නල කරන ගූ වැඩ වලට උබලයි බන් නිකන් චොර වෙන්නෙ.. ඒ player එක්ක මාස ගාණක් සෙල්ලම් කරේ.. ඌ දාන හැක් එකක් නැහැ.. අනික ඒක කිව්වෙත් දැන ගන්න නිසා.. මේක public කිව්වෙත් private කියල වැඩක් නැති නිසා.. මොකද අනික් එවුන් හිතයි වෙන කේස් එකක් නිසා මම එන්නෙ නැත්තෙ සවර් එකට කියල ඒකයි..

    අවුලක් නැහැ.. මෙච්චර කල් සවර් එක ඔය තත්වෙට ගන්න කාපු කට්ටට දුන්න තෑග්ගට තැන්ක්ස් ආ.. tdm සවර් එකක් දාල ඒකට කොච්චර spam කරත් සවර් එකේ බල්ලෙක් වත් යන්නෙ නැත්තෙ ඇයි දන්නෙ නැහැ.. මේ server එක දැන් තියන rank එක 56.. එකත් මතක තියාගනින්..

    :P
     
    Status
    Not open for further replies.