ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Machan Dialog pre paid internet use karanna. mata ping eka 110-150 enawa. No lag, no ci. LKR 99/= hambenawa 550MB for 21 days. Mage Full graphic 2 Hour walata yanne 80-85MB.

    e unata bn dialog dongal gahaddi godak welawata ci wenawa aai hariyanawa ping 100-120 unata, epawenawa :(
     
    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    cod4

    mawa cod4 server eken prmnntly ban kala' mukuth kaleth na' adminla wall dala aim bot radar hack dala play krnwa apiwa nikn ban krnwa' kmk na wawlage gdra giyama ellilane inna ona :P :angry: :growl:
     
    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    mawa cod4 server eken prmnntly ban kala' mukuth kaleth na' adminla wall dala aim bot radar hack dala play krnwa apiwa nikn ban krnwa' kmk na wawlage gdra giyama ellilane inna ona:angry::no:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    undersea internet line eka damage wela thiyenne machan lankawata ena. eka nisa SLT routing wenas nisa ping eka wadi. repair karama hari yai. Singapore routing hena watayak gahala yanne.

    Thanxx මචන් :):) ... Router එක චෙක් කලා .. Router එක මාරු කලා ... ටෙලිකොම් එකට කිව්වා උන් කියනවා Router එක හැක් කරල ඇතිලු .. පුක තමා බලපන් මුන් කියන බොරු .. :no::no::no: මගේ Firewall පොර්ට් එක Disable වෙලාලු ... එහෙම වෙන්නේ හැක් කොරපුවහම ලු :lol::lol::lol: මම කිව්වා Router 3ක් දාල චෙක් කලා කියල .. මම හිතන්නේ උ ඊටපස්සේ ලිදට පැන්න ද කොහේදෝ ... (Router එකේ Firewall Enable බන් ) මුන් හිතන්නේ අපි මොකුත් දන්නේ නෑ කියල ...
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    Thanxx මචන් :):) ... Router එක චෙක් කලා .. Router එක මාරු කලා ... ටෙලිකොම් එකට කිව්වා උන් කියනවා Router එක හැක් කරල ඇතිලු .. පුක තමා බලපන් මුන් කියන බොරු .. :no::no::no: මගේ Firewall පොර්ට් එක Disable වෙලාලු ... එහෙම වෙන්නේ හැක් කොරපුවහම ලු :lol::lol::lol: මම කිව්වා Router 3ක් දාල චෙක් කලා කියල .. මම හිතන්නේ උ ඊටපස්සේ ලිදට පැන්න ද කොහේදෝ ... (Router එකේ Firewall Enable බන් ) මුන් හිතන්නේ අපි මොකුත් දන්නේ නෑ කියල ...

    :rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.