Thanxx මචන්... Router එක චෙක් කලා .. Router එක මාරු කලා ... ටෙලිකොම් එකට කිව්වා උන් කියනවා Router එක හැක් කරල ඇතිලු .. පුක තමා බලපන් මුන් කියන බොරු ..
මගේ Firewall පොර්ට් එක Disable වෙලාලු ... එහෙම වෙන්නේ හැක් කොරපුවහම ලු
මම කිව්වා Router 3ක් දාල චෙක් කලා කියල .. මම හිතන්නේ උ ඊටපස්සේ ලිදට පැන්න ද කොහේදෝ ... (Router එකේ Firewall Enable බන් ) මුන් හිතන්නේ අපි මොකුත් දන්නේ නෑ කියල ...


Un Danne Echchara Thama Bn...










