ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule
    මේ ලින්ක් එකේ ඇඩ්මින්ලා ගැන කතා කරල තියනව එළකිරි COD සවර් එකේ ... පහලට ටිකක් යන්න හොදේ .. යකෝ ඇඩ්මින් ලා ප්‍රසිද්ද වෙන තරමට චන්දෙත් ඉල්ලන්ට පුළුවන් වගේ ... කොහොමද බන් ඇඩ්මින් කෙනෙක් වෙන්නේ COD 4 වල .... :eek::eek::eek::eek::eek::confused::confused::D:D:D:D:D

    https://www.facebook.com/groups/srilankancod4players/?fref=nf
    Sirawata, Kohomada Admin Kenek Wenne
     

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    Sirawata, Kohomada Admin Kenek Wenne
    bonna ona prashnayak
    JC_drink.gif
    JC_burp.gif
     
    Last edited:

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    මේ ලින්ක් එකේ ඇඩ්මින්ලා ගැන කතා කරල තියනව එළකිරි COD සවර් එකේ ... පහලට ටිකක් යන්න හොදේ .. යකෝ ඇඩ්මින් ලා ප්‍රසිද්ද වෙන තරමට චන්දෙත් ඉල්ලන්ට පුළුවන් වගේ ... කොහොමද බන් ඇඩ්මින් කෙනෙක් වෙන්නේ COD 4 වල .... :eek::eek::eek::eek::eek::confused::confused::D:D:D:D:D

    https://www.facebook.com/groups/srilankancod4players/?fref=nf

    lol pau ban un :D
    unma bana bana unma enwa :rofl:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කව්ද බන් ඔවා ගනන් ගන්නේ..... මටනම් ඔවා වැඩක් නැ...... :lol::lol::lol:

    අපිටත් වැඩක් නෑ ... ඊතල මල්ලි ... :D:D:D නිකන් ලල් එකට දැම්මේ ..... :P:P:P:P දැන් ගේම් ගහන එක ටිකක් අඩු කොරල වැඩියෙන් හම්බ කොරන්ට වෙලා තියෙන්නේ .... :oo::oo::oo::oo:(ඔය මොනා කිව්වත් ටිකක් ඊතල මල්ලිට රිදෙන්න ඇති ... :lol::lol::lol::lol::lol: චුටියට .. ඩිංගක් .. මම කිව්වේ හීනියට වගේ .... ;);))
     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    lol pau ban un :D
    unma bana bana unma enwa :rofl:

    පුංචි පුංචි ... ගැට කොල්ලොනේ මචෝ .... .. තාම මයේ හිතේ හිරි වැටෙන කොල්ලෝ .... :P:P මරාගෙන බොක්කෙන්ම ගහනවා ඇත්තේ ... :D:D
     

    netlink

    Member
    May 28, 2013
    18
    0
    0
    mind passing a message? Thushana.. please learn how to play before u take admin authority.. u suck bad and dunno who is hacking who is not...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Status
    Not open for further replies.