ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
උයා මගේ රෙදි ගලුවන්න කලින් උයාගෙ වැටිච්ච රෙද්ද ඇදන් හිටියනං හොඳයි නේද මහත්තයෝ :sorry::rofl:

මොකද්ද වැටිච්ච රෙද්ද:eek::eek::sorry::sorry:
උබ එදත් මට කින්දියක් දැම්ම:sorry:
 
kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    My best knifing so far :cool:

    XMOljOQ.jpg

    007 people in action
    :P:P

    007_logo.png

    3rTwLbW.jpg

    කවුද බං
    Kala008 :angry::angry::angry:

    xfAg4GQ.jpg
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    එල එල:love::love:
    මට කවදාවත් ඕකුන්ව කපන්න වෙන්නේ නෑ:sorry:
    රුක්ෂාන් කියන එකානම් හෙන කැ*යා බන්:rofl::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    Anonymous කියන ගොඩක් එවුන් මුස්ලිම් එවුන්බන්. උන්ගේ IRC Servers වල අපිට චැනල් හදන්නත් බැහැ හෙන ලොරි දෙන්නේ. උන්ගේ $OpSyria වගේ මුස්ලිම් රටවල් වල චැනල්ස් වල තමයි එකේ ඇඩ්මින්ලා නිතරම ඉන්නෙත්.

    මුන් නං ලංකාවේ අනාථ සොන්නයෝ ටිකක්. මොලේ ෆුකේ :rofl:
    පේස්සන් ගැහුවම IP බෑන් කරනවද බං :lol: :lol: :lol: මි හරක්නේ. එහෙනං tamilnet.com වගේ සයිට් පෙස්සන් ගහල බෑන් වෙන්න එපෙයි :rofl: මුන් මොනවා නැතත් අපේ ගේම් සර්වර් වල අයිපී ටික හොඳට ස්පෑම් කරලා ප්‍රොමෝට් කරලා දෙනවා :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Rockey_ssr

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara

    එළකිරි COD චැනල් එක පටන් ගන්න කලින් ලංකාවේ ඔන් ලියින් COD චැනල් පටන්ගත්ත ඇටයෝ කීපදෙනෙක් හිතුව උන් තමයි බුවාල කියල ... මාර ෆුකේ කතා තමයි කිව්වේ අපි මේකෙ ඇඩ්මින් ..අපි අරකෙ ඇඩ්මින් කියල ... අරක නළලේ තිබ්බේ .... දැන් එළකිරි COD නැගල යනවනේ ... දැන් උන්ගේ IP වල ගහන්න කවුරුත් නෑ ..... වේලෙනවා ..

    මේ ඉන්නේ සුපිරි වැඩ්ඩේක් නුවර ඉන්න .... එළකිරි ප්‍රෝමෝඩ් එකේ .... සමහරක් Round වල මේක කිල් ඔක්කොම ගන්නවා :shocked::shocked::shocked: අව්ල තියෙන්නෙ එළකිරි ප්‍රෝ මෝඩ් ඉන්නේ NooB ල ලු .. :oo::oo: (මේක ගහන විදිහට මටත් හිතුන :P:P:P)

    2guk1fr.jpg
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එළකිරි COD චැනල් එක පටන් ගන්න කලින් ලංකාවේ ඔන් ලියින් COD චැනල් පටන්ගත්ත ඇටයෝ කීපදෙනෙක් හිතුව උන් තමයි බුවාල කියල ... මාර ෆුකේ කතා තමයි කිව්වේ අපි මේකෙ ඇඩ්මින් ..අපි අරකෙ ඇඩ්මින් කියල ... අරක නළලේ තිබ්බේ .... දැන් එළකිරි COD නැගල යනවනේ ... දැන් උන්ගේ IP වල ගහන්න කවුරුත් නෑ ..... වේලෙනවා ..
    ඔව් බං, එත් ඔය අස්සේ ඔය මුස්ලිම් සෙට් එකක් ඉන්නවා චූ සර්වර් විකුණන සොන්නලු ටිකක්.
    අන්න උන් තමයි ඔය වැඩේ කරන්නෙ, උන්ට විකුණගන්න විදිහක් නැහැනේ අපේ එකට සෙට් එක එද්දී.
    ඒ නිසයි ඔහොම අනාථ එවුන්ට පොර දාල ෆෝම් කරන්නේත් උන්.
    උන්ට හරිම අමාරුයි ඇහැට කටු අනිනවා වගේ ඔය සිං එක. උන් මාර දඟ දමිල්ලක් දාන්නේ සර්වර් එක වස්සන්න බං.. :lol: පව් ඉතින් බඩ ගොස්තරේ රැකගන්ඩ කරන දේවල්නේ ලොල්..
    කාටවත් කරදරයක් නැතුව පාඩුවේ හිටියට බැහැ බං ලංකාවේ වැඩක් කරන්න. මුන් තමයි DDoS ගහන්නෙත්.
    අපේ සර්වර් එකට හැමදාම ඕකුන් dos එකක් අල්ලගේනමයි ඉන්නේ.
    මුන් තමයි එෆ් බි එකේ ඉඳන් හුජ්ජ ටෝක් දෙන්නේ. උපරිම වේදනාව දැනෙන්න රිදිලා ඉන්නේ දැන් :lol:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    mawa ban karala bnz. mama dan ne reason eka wath. unban me plz. ign- SliC3R
    Ane thoththa baba, umba Wallhack daagenane ban playkarala thiyenne :P
    1day ban karala thiyenne ban eka lift wei :)

    problem is their admin pretty shitty as well.. real hacker don't ban, but genuine player who pawn the hacker got perma ban.. this is the reason why they can't improve and dont even bother using Pbss..

    you mean genuine players like this?
    ube ammata thawa lamayek hadaganna asa wela wage ne..... wesita kiyapn lagadima man ennam kiyala tho wage thawa pajathayek hadala denna..... :cool:

    What is your COD name anyway?
     
    • Like
    Reactions: kalhara.rokz

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මේ ඉන්නේ සුපිරි වැඩ්ඩේක් නුවර ඉන්න .... එළකිරි ප්‍රෝමෝඩ් එකේ .... සමහරක් Round වල මේක කිල් ඔක්කොම ගන්නවා :shocked::shocked::shocked: අව්ල තියෙන්නෙ එළකිරි ප්‍රෝ මෝඩ් ඉන්නේ NooB ල ලු .. :oo::oo: (මේක ගහන විදිහට මටත් හිතුන :P:P:P)

    2guk1fr.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මේ ඉන්නේ සුපිරි වැඩ්ඩේක් නුවර ඉන්න .... එළකිරි ප්‍රෝමෝඩ් එකේ .... සමහරක් Round වල මේක කිල් ඔක්කොම ගන්නවා :shocked::shocked::shocked: අව්ල තියෙන්නෙ එළකිරි ප්‍රෝ මෝඩ් ඉන්නේ NooB ල ලු .. :oo::oo: (මේක ගහන විදිහට මටත් හිතුන :P:P:P)

    2guk1fr.jpg
    Promod server eke admin karanna ekek hoyala deepan puluwannam :) sure ekek wenna one :yes:
     
    Status
    Not open for further replies.