ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Rockey_ssr

Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    300%2Bkick.jpg

    :rofl:

    Anonymous කියන ගොඩක් එවුන් මුස්ලිම් එවුන්බන්. උන්ගේ IRC Servers වල අපිට චැනල් හදන්නත් බැහැ හෙන ලොරි දෙන්නේ. උන්ගේ $OpSyria වගේ මුස්ලිම් රටවල් වල චැනල්ස් වල තමයි එකේ ඇඩ්මින්ලා නිතරම ඉන්නෙත්.

    මුන් නං ලංකාවේ අනාථ සොන්නයෝ ටිකක්. මොලේ ෆුකේ :rofl:
    පේස්සන් ගැහුවම IP බෑන් කරනවද බං :lol: :lol: :lol: මි හරක්නේ. එහෙනං tamilnet.com වගේ සයිට් පෙස්සන් ගහල බෑන් වෙන්න එපෙයි :rofl: මුන් මොනවා නැතත් අපේ ගේම් සර්වර් වල අයිපී ටික හොඳට ස්පෑම් කරලා ප්‍රොමෝට් කරලා දෙනවා :lol: :lol: :lol:

    ponna kariyo :rolleyes:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    Adoo mama 5k withara maranawa e video eke :cool::cool:

    උබ කෙසේ වෙතත් ... මට ඊයෙත් වැදුන ස්මෝක් අස්සෙන් ෂොට් 4ක් විතර .... ප්රෝමෝඩ් වලදීත් වදින නිසා වැඩිය හිතුවේ නෑ ..... සැක හිතිල තමයි චැට් එකේදී ඇහුවේ ... මේ ඉන්නේ ඔරිජිනල් නල් මද කියල ... අපේ උනුත් ඔව් කිව්වනේ ... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    උබ කෙසේ වෙතත් ... මට ඊයෙත් වැදුන ස්මෝක් අස්සෙන් ෂොට් 4ක් විතර .... ප්රෝමෝඩ් වලදීත් වදින නිසා වැඩිය හිතුවේ නෑ ..... සැක හිතිල තමයි චැට් එකේදී ඇහුවේ ... මේ ඉන්නේ ඔරිජිනල් නල් මද කියල ... අපේ උනුත් ඔව් කිව්වනේ ... :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    kana shot wennath puluwan.. :yes::yes: eth hack ewunuth innawa :dull::dull:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උබ කෙසේ වෙතත් ... මට ඊයෙත් වැදුන ස්මෝක් අස්සෙන් ෂොට් 4ක් විතර .... ප්රෝමෝඩ් වලදීත් වදින නිසා වැඩිය හිතුවේ නෑ ..... සැක හිතිල තමයි චැට් එකේදී ඇහුවේ ... මේ ඉන්නේ ඔරිජිනල් නල් මද කියල ... අපේ උනුත් ඔව් කිව්වනේ ... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඔය ඉන්නේ ඔරිජිනල් එකාම තමයි. ඔය demo එක මුල ඉඳන් සම්පුර්ණ බලද්දී ඔකේ ගිය සිද්දිය මට හොඳට තේරුණා. තුෂානයට අම්ම මතක් කරගෙන කුණුහරුපෙන් බැනගෙන null_pointer එන්නෙ ඊළඟ වටේදී.

    ඊට පස්සේ කව්දබෝයි ගැන කතන්දරේ.
     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඔය ඉන්නේ ඔරිජිනල් එකාම තමයි. ඔය demo එක මුල ඉඳන් සම්පුර්ණ බලද්දී ඔකේ ගිය සිද්දිය මට හොඳට තේරුණා. තුෂානයට අම්ම මතක් කරගෙන කුණුහරුපෙන් බැනගෙන null_pointer එන්නෙ ඊළඟ වටේදී.

    ඊට පස්සේ වෙලා තියෙන දේ මෙතන කියන්න බැහැ අපේ එවුන්මයි චොර වෙන්නෙ.

    මම ටිකක් දන්නවා .... ලොල් උපරිම ... තුෂානයා ෆට්ට ....
    :rolleyes::rolleyes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ඔය ඉන්නේ ඔරිජිනල් එකාම තමයි. ඔය demo එක මුල ඉඳන් සම්පුර්ණ බලද්දී ඔකේ ගිය සිද්දිය මට හොඳට තේරුණා. තුෂානයට අම්ම මතක් කරගෙන කුණුහරුපෙන් බැනගෙන null_pointer එන්නෙ ඊළඟ වටේදී.

    ඊට පස්සේ කව්දබෝයි ගැන කතන්දරේ.

    අඩේ බං බලන් යද්දි මේකේ හැක් නොදා ගහන එකෙක් වත් නෑ වගේනේ :dull::dull: මොකක්ද බං හැක් දාලා ගහන එකේ ආතල් එක? අනික් එකාට වඩා වැඩ්ඩා කියලා පෙන්නන්නද? :confused::confused: ඒත් ඉතින් තමන් හොර කරලා එහෙම තැනකට ආවම මොකක්ද තියෙන සෙතේ? මට නම් තේරෙන් නෑ එකේ තියෙන ආතල් එක :oo::oo:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,185
    6,046
    113

    ඔඔඔඔඔඔඔඔඔඔ නල්_පොන්ටර්ර්ර්ර් :lol::lol::lol: වල් බල්ලෝ මට නුබ් ඇඩ්මින් කිව්වා.bs rukshan jonny තව ගොඩක් ඉන්නවා හොරු.අනේ මුන්ගේ pro ගැහිල්ල.හැක් කරන එඋන්ට වඩා උන්ට සුදුලුනු පොඩි කරන එඋන් ඉන්නවනේ මන් උන්වත් බැන් කරනවා.තව ඕන කට්ටියගේ පිචර් හැව් පිචර් පිචර් සුරසේන පිචර්
    11.gif
    11.gif
     
    Last edited:

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83

    ඔඔඔඔඔඔඔඔඔඔ නල්_පොන්ටර්ර්ර්ර් :lol::lol::lol: වල් බල්ලෝ මට නුබ් ඇඩ්මින් කිව්වා.bs rukshan jonny තව ගොඩක් ඉන්නවා හොරු.අනේ මුන්ගේ pro ගැහිල්ල.හැක් කරන එඋන්ට වඩා උන්ට සුදුලුනු පොඩි කරන එඋන් ඉන්නවනේ මන් උන්වත් බැන් කරනවා.තව ඕන කට්ටියගේ පිචර් හැව් පිචර් පිචර් සුරසේන පිචර්
    11.gif
    11.gif
    dan eya IIG akata puka denna gihinlu :rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-

    ඔඔඔඔඔඔඔඔඔඔ නල්_පොන්ටර්ර්ර්ර් :lol::lol::lol: වල් බල්ලෝ මට නුබ් ඇඩ්මින් කිව්වා.bs rukshan jonny තව ගොඩක් ඉන්නවා හොරු.අනේ මුන්ගේ pro ගැහිල්ල.හැක් කරන එඋන්ට වඩා උන්ට සුදුලුනු පොඩි කරන එඋන් ඉන්නවනේ මන් උන්වත් බැන් කරනවා.තව ඕන කට්ටියගේ පිචර් හැව් පිචර් පිචර් සුරසේන පිචර්
    11.gif
    11.gif

    Appreciated :yes::yes:
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113

    ඔඔඔඔඔඔඔඔඔඔ නල්_පොන්ටර්ර්ර්ර් :lol::lol::lol: වල් බල්ලෝ මට නුබ් ඇඩ්මින් කිව්වා.bs rukshan jonny තව ගොඩක් ඉන්නවා හොරු.අනේ මුන්ගේ pro ගැහිල්ල.හැක් කරන එඋන්ට වඩා උන්ට සුදුලුනු පොඩි කරන එඋන් ඉන්නවනේ මන් උන්වත් බැන් කරනවා.තව ඕන කට්ටියගේ පිචර් හැව් පිචර් පිචර් සුරසේන පිචර්
    11.gif
    11.gif
    rukshan jonny patta hack :yes::yes: ban karapan kollo:love:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    ඔඔඔඔඔඔඔඔඔඔ නල්_පොන්ටර්ර්ර්ර් :lol::lol::lol: වල් බල්ලෝ මට නුබ් ඇඩ්මින් කිව්වා.bs rukshan jonny තව ගොඩක් ඉන්නවා හොරු.අනේ මුන්ගේ pro ගැහිල්ල.හැක් කරන එඋන්ට වඩා උන්ට සුදුලුනු පොඩි කරන එඋන් ඉන්නවනේ මන් උන්වත් බැන් කරනවා.තව ඕන කට්ටියගේ පිචර් හැව් පිචර් පිචර් සුරසේන පිචර්
    11.gif
    11.gif

    WTF.... ai Ruwanwella uth wh...
     
    Last edited:

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    මේ ඉන්නේ සුපිරි වැඩ්ඩේක් නුවර ඉන්න .... එළකිරි ප්‍රෝමෝඩ් එකේ .... සමහරක් Round වල මේක කිල් ඔක්කොම ගන්නවා :shocked::shocked::shocked: අව්ල තියෙන්නෙ එළකිරි ප්‍රෝ මෝඩ් ඉන්නේ NooB ල ලු .. :oo::oo: (මේක ගහන විදිහට මටත් හිතුන :P:P:P)

    2guk1fr.jpg

    kawda me dial eka ? mojo da ?
     
    Status
    Not open for further replies.