ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    හම්බානක lag බන් ... ආයෙත් ප්‍රහාරයක් ද
    :oo::oo::oo: ප්‍රෝමොඩ් ගහන්න බෑ :oo::oo::oo:

    වැඩක් නෑ බං :dull::dull: දවස් දෙක තුනක් බැලුවා. ගහන ටික වෙලාවෙ වත් හරියට ගහන්න ඕනේ නිසා වෙන සර්වර් එකකට සෙට් වුනා :baffled::baffled: මේ සර්වර් එකේ බං TDM ගහද්දි ඇඟ ඇතුලෙන් බුලට් යනවා මැරෙන්නේ නෑ :rofl::rofl: එපා වෙනවා මැගසින් එකක් තිබ්බත් මැරෙන් නෑ සමහරු. ආයේ හරි ගියාම වගේ සෙට් වෙනවා :sorry:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඔන්න මම නම් නෙමේ :dull:

    ට්‍රිප් ගිහින් ගිහින් .... ලබ්බි ආවද ???? ... නාන්ට ගිහින් ගත්ත නිර්වස්ත්‍ර PIC එකක් හම්බ උනා දාන්ටද දාන්ටද ????? අප්පේ ඇගේ මයිලක් වත් නෑ නේද බොල :P:P:P:P :shocked::shocked::shocked::shocked:
     
    ලංකාවේ එකද්ද බන් .... මම IP එකක් එවන්නම් හැබැයි කස්ටිය අඩුයි ... :yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    අඩෝ උබලවෙන server එකක ගහනවානම් මටත් ලින්ක් එක පාස් කරපල්ලා .මම EK server එකේගහන්නෙ නැත්තෙ පින්ග් වැඩි නිසා :( නැතනම කෝඩ් ගහනව
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ට්‍රිප් ගිහින් ගිහින් .... ලබ්බි ආවද ???? ... නාන්ට ගිහින් ගත්ත නිර්වස්ත්‍ර PIC එකක් හම්බ උනා දාන්ටද දාන්ටද ????? අප්පේ ඇගේ මයිලක් වත් නෑ නේද බොල :P:P:P:P :shocked::shocked::shocked::shocked:

    :confused::confused::confused:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule
    ට්‍රිප් ගිහින් ගිහින් .... ලබ්බි ආවද ???? ... නාන්ට ගිහින් ගත්ත නිර්වස්ත්‍ර PIC එකක් හම්බ උනා දාන්ටද දාන්ටද ????? අප්පේ ඇගේ මයිලක් වත් නෑ නේද බොල :P:P:P:P :shocked::shocked::shocked::shocked:
    :lol::lol::rofl:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔව් බන් ..... මවුස් එක කඩාගන්න බෑ බොල වෙඩි තියල .... :P:P:P:P

    පින්ග් ඒක 600යි.දුවනකොට මීටර් 6ක් විතර ඉස්සරහට ඒම් ඒක අල්ලන්න ඕනේ:sorry:
    පට්ට ආතල් ඒක:lol:
    තව ජුන්ඩකින් අරකට සෙට් වෙන්න ඕනේ:yes:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    පින්ග් ඒක 600යි.දුවනකොට මීටර් 6ක් විතර ඉස්සරහට ඒම් ඒක අල්ලන්න ඕනේ:sorry:
    පට්ට ආතල් ඒක:lol:
    තව ජුන්ඩකින් අරකට සෙට් වෙන්න ඕනේ:yes:

    අනිවා මමත් සෑට එන්නම් .... :cool::cool::cool::cool:
     
    Status
    Not open for further replies.