ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

rt razor

Active member
  • Jul 7, 2013
    466
    136
    43
    dyckheads.gif

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    එහෙනම් මචන්ලා මම COD server එකෙන් සමුගන්නවා. :( මම හෙට UK university එකකට යනවා.:sorry: පුළුවන් උනොත් server එක පැත්තේ එන්නම්. :yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    එහෙනම් මචන්ලා මම COD server එකෙන් සමුගන්නවා. :( මම හෙට UK university එකකට යනවා.:sorry: පුළුවන් උනොත් server එක පැත්තේ එන්නම්. :yes:

    කිරියට වරෙන් ඉතින් කොහෙ ගියත් :D:D උඹ ඉතින් බං සර්වර් එකට ආවත් කනවානේ අම්බානට කෑම්ප් කරලාත් :rofl: ඒ නිසා නේන එකම හොඳා... :P:P:sorry:

    අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා මම විශ් කරනවා :cool::cool:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එහෙනම් මචන්ලා මම COD server එකෙන් සමුගන්නවා. :( මම හෙට UK university එකකට යනවා.:sorry: පුළුවන් උනොත් server එක පැත්තේ එන්නම්. :yes:

    එහෙනම් ඉතින් හොඳට වැඩ ටික කරගෙන ඔය හොඳ UK කෙල්ලක් එහෙම අම්මට තෑග්ගක් විදියට එද්දි ගෙනෙංකො. :rofl: අපිත් එන්නම් මඟුලට. උඹට ජයෙන් ජයම වේවා... :yes::yes:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    එහෙනම් මචන්ලා මම COD server එකෙන් සමුගන්නවා. :( මම හෙට UK university එකකට යනවා.:sorry: පුළුවන් උනොත් server එක පැත්තේ එන්නම්. :yes:

    අඩෝ සිරා ද බන් .... කවද්ද UK යන්නේ ... FB එකෙන් විස්තර එවපන් ... සැට් එක අමතක කරන්න එපා .... මිස් යු ...... එහෙදි උදව්වක් ඕනේ නම් කියපන් ... දන්න එවුන් ගොඩක් ඉන්නවා ... ගුඩ් ලක් මචන් .... ජයෙන් ජය ..... :yes::yes::yes::yes: :love::love:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    එහෙනම් මචන්ලා මම COD server එකෙන් සමුගන්නවා. :( මම හෙට UK university එකකට යනවා.:sorry: පුළුවන් උනොත් server එක පැත්තේ එන්නම්. :yes:

    uba ada neda yanne ela ela :cool:
    all the best machn

    COD enna wela neti wei But EK wara

    කිරියට වරෙන් ඉතින් කොහෙ ගියත් :D:D උඹ ඉතින් බං සර්වර් එකට ආවත් කනවානේ අම්බානට කෑම්ප් කරලාත් :rofl: ඒ නිසා නේන එකම හොඳා... :P:P:sorry:

    අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා මම විශ් කරනවා :cool::cool:

    lol ow

    dulanzz ta mokada ban jobak set welada :cool:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    Sirada....
    Jaya wewa machan :yes

    thanks machan :)

    කිරියට වරෙන් ඉතින් කොහෙ ගියත් :D:D උඹ ඉතින් බං සර්වර් එකට ආවත් කනවානේ අම්බානට කෑම්ප් කරලාත් :rofl: ඒ නිසා නේන එකම හොඳා... :P:P:sorry:

    අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා මම විශ් කරනවා :cool::cool:

    aniwa elakiri enawa.. thanks lat pury :rofl:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    එහෙනම් ඉතින් හොඳට වැඩ ටික කරගෙන ඔය හොඳ UK කෙල්ලක් එහෙම අම්මට තෑග්ගක් විදියට එද්දි ගෙනෙංකො. :rofl: අපිත් එන්නම් මඟුලට. උඹට ජයෙන් ජයම වේවා... :yes::yes:

    thanks queen
    aniwa :P ehema adahasak thiyenawa :baffled:

    අඩෝ සිරා ද බන් .... කවද්ද UK යන්නේ ... FB එකෙන් විස්තර එවපන් ... සැට් එක අමතක කරන්න එපා .... මිස් යු ...... එහෙදි උදව්වක් ඕනේ නම් කියපන් ... දන්න එවුන් ගොඩක් ඉන්නවා ... ගුඩ් ලක් මචන් .... ජයෙන් ජය ..... :yes::yes::yes::yes: :love::love:

    thanks rani :) giya gaman chat ekak damu.. :yes:

    uba ada neda yanne ela ela :cool:
    all the best machn

    COD enna wela neti wei But EK wara

    lol ow

    dulanzz ta mokada ban jobak set welada :cool:

    thanks machan....!! ubath palayan ikmanata :yes:
     
    Status
    Not open for further replies.