ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,465
    1,028
    113
    KANDY
    Ow pita un ba.adunanawai arakai mekai kiyala pita ewunwa danna ba.only ek members:yes:
    Ko thawama nane ekekwath kathawak:baffled:

    ow ow eka aththa,,

    promod da gahanne Normal da?

    man nam kiyanne SnD server wage perks ban karala normal mod gahamu? :)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ehema kiyala na bn :no:
    MTA ekath yasa ageta kare Tour eken passe game ekath na gahapu un hoyagannath na :rofl:
    Na pita ewunwa hariyanne nane.ek eke tournament gahanne ek ewuntane.:)
    Elakiri eken mokatada ban wena unta gahanna tournament gahanne?
    Ek memversla keeyak innawada.pita un gatthoth hena asadaranayakne karanne meke memberslata:oo:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Na pita ewunwa hariyanne nane.ek eke tournament gahanne ek ewuntane.:)
    Elakiri eken mokatada ban wena unta gahanna tournament gahanne?
    Ek memversla keeyak innawada.pita un gatthoth hena asadaranayakne karanne meke memberslata:oo:

    yeah eka hari :)

    dan ithin kawda orgnaizer lokka :dull:
    MTA ekath orgnaize karapu Geethq da? :rofl::rofl:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මම මිට සති කීපයකට ඉස්සෙල්ලා COD Elakiri Server එකට connect වෙන්න හදන කොට Permanently Banned කියලා වැටුනා..
    මොකද්ද එකට හේතුව...?
    (අලුත් IP වල නෙවේ, පරණ IP වල.)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මම මිට සති කීපයකට ඉස්සෙල්ලා COD Elakiri Server එකට connect වෙන්න හදන කොට Permanently Banned කියලා වැටුනා..
    මොකද්ද එකට හේතුව...?
    (අලුත් IP වල නෙවේ, පරණ IP වල.)
    Ban wechcha key ekak dala thiyenne.wena key ekak danna.wade goda :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    අනේ මහතුනේ ! මට ලොකු උදව්වක් ඕනේ ! හෙශානි අක්කාගෙන් ඇහුවම තම කිව්වේ මෙහෙම කරන්න කියල ! මට ProMode ගහන එකෙක් ගේ punkbuster ෆයිල් ටික දියන් කෝ ප්ලීස් ...

    Punkbuster_logo.png

    :love: අපිටත් ආසයි promode වන්දනාවේ යන්න
    :love:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අනේ මහතුනේ ! මට ලොකු උදව්වක් ඕනේ ! හෙශානි අක්කාගෙන් ඇහුවම තම කිව්වේ මෙහෙම කරන්න කියල ! මට ProMode ගහන එකෙක් ගේ punkbuster ෆයිල් ටික දියන් කෝ ප්ලීස් ...

    Punkbuster_logo.png

    :love: අපිටත් ආසයි promode වන්දනාවේ යන්න
    :love:

    https://­www.dropbox.com /s/­z7qt5ptqkv3je55/­pb.rar
    Game eka install karala thiyna thana thiyena pb kiyna folder eka delete karala Me dunna .rar file eka extract karaganna C:\Users\<user name>\AppData\Local\­PunkBuster kiyana folder eka delete karanna. meka download karala update karaganna
    https://­www.dropbox.com /s/­ebvbjqgl244e6ol/­pbsvc.exe

    Mata dunneth rani akka:cool:
     
    Status
    Not open for further replies.