ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

chootyputha1

Well-known member
  • TDM SERVER එකේ NICK කියල එකෙක් aimbot දාල ගහනව, ඌ ඔයිට ඉස්සෙල්ලත් banned කරල හිටිය එකෙක් දැන් ආයෙත් ඇවිත්, පොඩ්ඩක් server එකේ admin කෙනෙක් හරි mod කෙනෙක් හරි බලනවද. අනිත් උන්ට COD එපා කරවනව ඌ.:angry::angry::angry::angry::angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    CnYUlDg.gif

    උබව නේද බෑන් උනේ..
    wk කියන එකාව බෑන් කරේ.. app එකේ loop එකක් පිටපොට පැනල වෙන එකෙක් බෑන් උනේ..

    :rofl::rofl:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උබව නේද බෑන් උනේ.. wk කියන එකාව බෑන් කරේ.. app එකේ loop එකක් පිටපොට පැනල වෙන එකෙක් බෑන් උනේ.. Wwe 346 :rofl::rofl:

    Tahikenna ithin mawa eken perma ban wela.:shocked:
    Hadapiya wesi dan mata ennath ba:oo:
    U tdm ekata giyama ahuwa ai uwa ban kare kiyala.mama monawath qwe na mawath ban welane:growl:
    Ube app eka ubatama hodai:lol:
    Unban karapan dan ithin gonta wage mata wade dunnanam:rofl:
     
    Last edited:

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113

    ඔව් ඔව් ඕක තමා හොරා ... ඕක ගෙවල්වල වනල තියන ජංගි උස්සනවා
    :shocked::shocked::shocked::shocked::shocked: :lol::lol::lol:

    පල පල රානි බිජ්ජි... :angry::angry::angry::angry::angry: 09 වෙනිදට ඇදුම් ගලවල පාරෙ දුවවනව... :lol::lol::lol::lol::lol::lol::lol:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පොඩ්ඩ එහෙ මෙහෙ වෙන්න බෑ මුන් මඩ ගහනවනෙ.. :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    http://www.mediafire.com/download/j8kumg8xk061ud7/coolkasun.dm_1
    ]Menna coolkasunge demo ekak:nerd:
    Dan ithin gon talk denna hadanna epa mama hack na kiyala.proof ekka oppu prove karala thiyenne:cool:
    Public server wala me wage ponna wada karanna epa.nikan dena deta agayak diyan nikan ponna wada nokara:angry:
    Ubalata hack dagena porawal wenna onenam thamange sever ekak hadan athi wenakan wada dapan.:yes:
    Ubala elakiri kochchara senior unath wadak na me wage ponna wada elakiri sever walama karanawanam.:growl:
    Me wage thamai anith unuth hack danawa mattu unoth me wagema wei :dull:
    Onna dan coolkasun mage hack demo ekak hadapan.ubata loweth demo ekak hadaganna bari wei:rofl:
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඌට ආයෙ කොහොමත් එන්න දෙන්නෙ නෑ.. චාන්ස් දුන්න වැඩී. 122 ase .
    Ekane ban kalama hack na kiyala kiyawana nisa thamai demo ekakma damme:cool:
    Me mage ban eka ain karapan..tahikenna perma ban ekak thiyenne:shocked:
    Heta udeta gahanna unban karapan:growl:
    Mama 30 kills gaththa welawakamane uba aruwa ban kale:dull:
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    http://www.mediafire.com/download/j8kumg8xk061ud7/coolkasun.dm_1
    ]Menna coolkasunge demo ekak:nerd:
    Dan ithin gon talk denna hadanna epa mama hack na kiyala.proof ekka oppu prove karala thiyenne:cool:
    Public server wala me wage ponna wada karanna epa.nikan dena deta agayak diyan nikan ponna wada nokara:angry:
    Ubalata hack dagena porawal wenna onenam thamange sever ekak hadan athi wenakan wada dapan.:yes:
    Ubala elakiri kochchara senior unath wadak na me wage ponna wada elakiri sever walama karanawanam.:growl:
    Me wage thamai anith unuth hack danawa mattu unoth me wagema wei :dull:
    Onna dan coolkasun mage hack demo ekak hadapan.ubata loweth demo ekak hadaganna bari wei:rofl:

    මම නෙමේ බන් අපේ මල්ලි සෙල්ලම් කරලා තියෙන්නේ. ඌ තාමත් සමහර වෙලාවට ගහනවා. හැබැයි රේසරයා එක්ක මම වලිය දාගත්ත වෙලේ මම දැනන් හිටියේ නෑ අපේ එකා සෙල්ලම් කරලයි කියලා. ඌ උබලට මාට්ටු උනානේ එක වෙලාවක හැක් දාලා ගහනවා.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    මම නෙමේ බන් අපේ මල්ලි සෙල්ලම් කරලා තියෙන්නේ. ඌ තාමත් සමහර වෙලාවට ගහනවා. හැබැයි රේසරයා එක්ක මම වලිය දාගත්ත වෙලේ මම දැනන් හිටියේ නෑ අපේ එකා සෙල්ලම් කරලයි කියලා. ඌ උබලට මාට්ටු උනානේ එක වෙලාවක හැක් දාලා ගහනවා.

    උබ කවුද බන් මට එන්න එපා කියන්න.

    :dull:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මම නෙමේ බන් අපේ මල්ලි සෙල්ලම් කරලා තියෙන්නේ. ඌ තාමත් සමහර වෙලාවට ගහනවා. හැබැයි රේසරයා එක්ක මම වලිය දාගත්ත වෙලේ මම දැනන් හිටියේ නෑ අපේ එකා සෙල්ලම් කරලයි කියලා. ඌ උබලට මාට්ටු උනානේ එක වෙලාවක හැක් දාලා ගහනවා.ase 122
    Apitanam ithin hamadama mattu wenawa. Malli ithin wena pc ekaka neweine gahanne.ube ekemane uth gahanne.atthada boruda api danne na ube name ekane.bot wh dagena gahanne mona pajatha wadakda kiyapanko.hariyata sellam karapan ban athal eke kari wada one na:no:
     
    Last edited:
    Status
    Not open for further replies.