ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
mama maru kare :growl:
srry wenda one :( ko me tdm server :confused:

:frown::frown: thota TDM amania kiyala SnD eke api makkei karanne bola :growl::growl:

TDM daanawata kamak na palyers la kamathi nam VOTE ekakin hari daapan nikan TDM gahamuda ahala anith peththata map change karanne ekapaarama ewa nam ketha wedane :angry:
 
Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,796
    6,360
    113
    :frown::frown: thota TDM amania kiyala SnD eke api makkei karanne bola :growl::growl:

    TDM daanawata kamak na palyers la kamathi nam VOTE ekakin hari daapan nikan TDM gahamuda ahala anith peththata map change karanne ekapaarama ewa nam ketha wedane :angry:
    :no::no::no:

    ara rexer kiyana eka mawa kick kala :D

    oya wh neda eka thami kik une.ara noob hereuth kiwwa​
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    mokakda bn xfire ? :nerd:

    අඩෝ ඒකෙන් පුලුවන් ටොල්ක්ස් එක දාගෙන මරා ගන්නත්, උඹේ කොඩ් ප්ලේ එකේ සෙල්පියක් ගහන්නත්, ඕනනම් ඔන්ලයින් උඹේ ප්ලේ එක විකාශනය කරන්නත්...
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    :shocked:

    ela eth mama xfire denmata ban jeevitheta mama server ekakkata gihin nae ban ebuwa danna hemathenama eth join wenna bae ban eka server ekakkatawath main eka mata game eka add karanna bae detect wenne nae ban :dull:

    waha kapan :lol:

    mawa add kalada GR eke :dull:

    hitapan aluth ekak hadanna one Xfire
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    අඩෝ ඒකෙන් පුලුවන් ටොල්ක්ස් එක දාගෙන මරා ගන්නත්, උඹේ කොඩ් ප්ලේ එකේ සෙල්පියක් ගහන්නත්, ඕනනම් ඔන්ලයින් උඹේ ප්ලේ එක විකාශනය කරන්නත්...

    අඩෝ සිරාවට ? සෙට් වෙන්න ඕනේ බලන්න ... එක ts & gr දෙකේ එකතුවක් වගේද ? :eek:
    එහෙම නං අපේ elakiri COD සෙට් එකම සෙට් වෙමුකෝ බන් :)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    waha kapan :lol:

    mawa add kalada GR eke :dull:

    hitapan aluth ekak hadanna one Xfire

    :rolleyes:

    uba nae ne utto DLM kiyala ekek mawa add karapan mama inna welawata uba nae uba inna welawata mama nae :lol: ara sachiyanam add karawagaththa :rofl: ita passe crash map eke mullakata gihin ara sniper yak ussan belli wage ennawa B eke kerolata gihin :lol:

    uba gahanne nae ne wediya GR:( mama vitharai EK eken GR inne ahana ahana ekekwath EK nae :dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    උබලා ඕන එකක ගහපන්.... මට ප්‍රශ්නයක් නෑ... එත් මම කැමති නෑ එලකිරි එකේ රෙජිස්ටර්ඩ් මෙම්බර්ස්ලා IIG or XBS ගහනවට උබලා වෙන ඔනම එකක් ගහපන් එක අව්ලක් නෑ...... මොකද එලකිරි එකට කැරි වැඩ කරපු උන්ගේ සර්වර්ස් වල ගහනවට මම කැමති නෑ.... මම ඔය හුත්තීලගේ සර්වර්ස් වල ගහලත් නෑ යන්නෙත් නෑ.... එලකිරි ඩ්ව්න් නම් එලකිරි 2 යනවා.... දෙකයි පනහේ පකේ සර්වර්ස් වල ප්ලේ කරන්නේ නෑ....

    අහ්හ් තව එකක් මම දන්නවා මගේ නම දාගෙන පක්කු XBS, IIG
    එකේ ගහනවා කියලා ගහපන් ආසවනේ....
    :shocked::shocked::shocked: Thanks For Promoting other servers :eek::dull: mu apita kiya kiya methana server promote karanawa :lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡

    අඩෝ සිරාවට ? සෙට් වෙන්න ඕනේ බලන්න ... එක ts & gr දෙකේ එකතුවක් වගේද ? :eek:
    එහෙම නං අපේ elakiri COD සෙට් එකම සෙට් වෙමුකෝ බන් :)

    okkoma France server thiyenne bageta bagayak ping 141-160 wage thiyei mageth e wage thiyenne :yes: hebei Ek eken dapu ekath France ekak eke ubala lag da :dull::dull:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අඩෝ සිරාවට ? සෙට් වෙන්න ඕනේ බලන්න ... එක ts & gr දෙකේ එකතුවක් වගේද ? :eek:
    එහෙම නං අපේ elakiri COD සෙට් එකම සෙට් වෙමුකෝ බන් :)

    බලපන්කො පොඩි ටියුටෝරියල් කස්ටක්. මේකේ පෙන්නනවා වීඩියෝ රෙකෝර්ඩින් ඇන්ඩ් ස්ක්‍රීන්ෂොට්
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡

    අඩෝ සිරාවට ? සෙට් වෙන්න ඕනේ බලන්න ... එක ts & gr දෙකේ එකතුවක් වගේද ? :eek:
    එහෙම නං අපේ elakiri COD සෙට් එකම සෙට් වෙමුකෝ බන් :)
    ts kiyanne team speak da :nerd: EK ekenam owa bavitha wenne nae ne :dull: clan war gahaddi oka aniwaryen one :yes: koheda mamath munwa pro karala ganna heduwa cw thiyala ekekwath kamathi nae ne :(
     
    Status
    Not open for further replies.