Elakiri class ekata ada idan wet wenne..

Bronco

Junior member
  • Jul 12, 2015
    108
    8
    18
    එලකිරි එක තමා ක්ලාස් එක. මම තමා අලුත් ළමයා.;)
     

    Bronco

    Junior member
  • Jul 12, 2015
    108
    8
    18
    Senior member අයියල කියලා දෙන්නකො පොඩ්ඩක් මේ ක්ලාස් එකේ වෑඩ ගෑන
    කොහොමද රෙප් ගන්නෙ?
    රෙප් වලින් මොකද වෙන්නෙ?
    තව මොන මොනවද මෙකෙ තියෙන වෑඩ?
    අනන් මනන් ටිකක්