Elakiri.com එකෙන් මම සදහටම සමුගනී !

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    uba wadak na kiyana type thread ekak thamai meekath.lagama udaharanayak.Katai . Pu@*@*# arala balapan machan
    http://www.elakiri.com/forum/showthread.php?t=1360769

    lol eka ubalata jeewithaya nowana eka normal ban.mokada ubala meka athule tiyana hoda dakinna kamathi na and dakkath kiyanna kamathi na.mokada e kuhaka kama nisa. methana wenne minissunta balen deyak dena eka nemai.minissunge thora ganeemee ayithiya apitawath mod admin katawath balen athi karanna ba. e yatharthaya uba therum ganneth na.

    and oya dannawada godak kattiya EK enne ai kiyala? e thamai thamange awiwaki jeewithen thiyana kalabala karee bawen manasika ashanayen midedenna . ithin ubata wadak nathenam ai awith meke inne ? :P
    oya inne kattiya :D
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මචන් මම එලකිරි එකේ මුලින්ම හිටියෙ 2008ඉදන්.මමත් ඔයවගෙ සිද්දියක් හින්ද අවුරුදුගානක් අයින්වෙලා හිටිය.අදවෙනකන් account 5ක් විතර හැදුව.එලකිරියෙ අද තියන තත්වෙ ඔකතමා.download link1ක් දැම්මහම අම්බනක downloads තියනව.හැබැයි reply තියෙන්නෙ 2ඉ3ඉ.ත්‍රේඩ් 1ක් බලල වැඩක් නැත්තන් රෙප්ල්ය් නොකලට කමක් නැහැ.හුගක් එවුන් එකෙ තියනඩේවල් ඔක්කොම අරගෙන රෙප් 1ක්වත් නොදියනව.කෙල්ලෙක්ගෙ thread1ක් දැම්මහම reply තියනව ඔනෙතරන් thread වලින් බාගයක්ම කෙල්ලන්ගෙ,අනිත් එව්ව politics නැත්තන් jokes
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මචන් මම එලකිරි එකේ මුලින්ම හිටියෙ 2008ඉදන්.මමත් ඔයවගෙ සිද්දියක් හින්ද අවුරුදුගානක් අයින්වෙලා හිටිය.අදවෙනකන් account 5ක් විතර හැදුව.එලකිරියෙ අද තියන තත්වෙ ඔකතමා.download link1ක් දැම්මහම අම්බනක downloads තියනව.හැබැයි reply තියෙන්නෙ 2ඉ3ඉ.ත්‍රේඩ් 1ක් බලල වැඩක් නැත්තන් රෙප්ල්ය් නොකලට කමක් නැහැ.හුගක් එවුන් එකෙ තියනඩේවල් ඔක්කොම අරගෙන රෙප් 1ක්වත් නොදියනව.කෙල්ලෙක්ගෙ thread1ක් දැම්මහම reply තියනව ඔනෙතරන් thread වලින් බාගයක්ම කෙල්ලන්ගෙ,අනිත් එව්ව politics නැත්තන් jokes
    උඹ දාන ත්‍රෙඩ් චාටර් ඇති බං... එක වෙන්න ඇති එහෙම කරන්නේ.. මම දැකල තියෙනවා හොඳ ත්‍රෙඩ් වලට පිටු ගණන් රිප්ලයි වැටිලා තියෙනවා..
    ආයේ ට්‍රයි එකක් දීල බලපන් :D ඉස්සර රිප්ලයි ගොඩක් වැටුන තමයි සාපේක්ෂව ටිකක් රිප්ලයි අඩුයි.. ඒත් වැටෙන්නේ නැත්තේ නෑ.. මම දැකල තියෙනවා ගොඩක් රිප්ලයි වැටිච්ච ත්‍රෙඩ්.
    හවසට වගේ ත්‍රෙඩ් එකක් උඩට ආවම රිප්ලයි ගොඩක් එනවා. :yes: ඒ ටයිම් එකට ගොඩක් කට්ටිය ඇවිල්ල ඉන්නවා ගෙවල් වල. ඔෆිස් ගිය සෙට් එක එහෙම..
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    මචන් මම එලකිරි එකේ මුලින්ම හිටියෙ 2008ඉදන්.මමත් ඔයවගෙ සිද්දියක් හින්ද අවුරුදුගානක් අයින්වෙලා හිටිය.අදවෙනකන් account 5ක් විතර හැදුව.එලකිරියෙ අද තියන තත්වෙ ඔකතමා.download link1ක් දැම්මහම අම්බනක downloads තියනව.හැබැයි reply තියෙන්නෙ 2ඉ3ඉ.ත්‍රේඩ් 1ක් බලල වැඩක් නැත්තන් රෙප්ල්ය් නොකලට කමක් නැහැ.හුගක් එවුන් එකෙ තියනඩේවල් ඔක්කොම අරගෙන රෙප් 1ක්වත් නොදියනව.කෙල්ලෙක්ගෙ thread1ක් දැම්මහම reply තියනව ඔනෙතරන් thread වලින් බාගයක්ම කෙල්ලන්ගෙ,අනිත් එව්ව politics නැත්තන් jokes

    machan uba balana hama thread ekatama uba reply daanawada ? na needa eka thamai machan ubala therum nogath wenasa. ehemanam reply bot kenek danna onbot daala kiyala.kawaaa mekata.ethakota ubala kiyayi bot comment kiyala. eka thamai ama kiwwe minissunge hasireema wenas karanna ba admin ta or mod ta. paalanayak witharai karanna puluwan
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අනික් එක මම දැකල තියෙනවා මේකේ හොඳ එවුන් ගියා ගියා ගගා කියවන අය සෙට් එකක්.

    හොඳ එවුන් නෙමෙයි ගොඩක් එවුන් ගියා තමයි. ඒ උන් ට ජොබ් එහෙම සෙට් වෙලා.. සමහරුන්ගේ ඉගෙනීම කටයුතු නිසා.. මම පවුද්ගලිකව ඒ සීනියර් මෙම්බර්ස්ලවහොයල බැලුව මොකක්ද ප්‍රශ්නේ කියල... තවත් සමහරු බැඳල, :P ඇත්ත කතාව එකයි. දැන් කියහන් පුලුවන්නම් කියන්නේ ඔහොමයි කියල ඇහුවම :rolleyes: එහෙම එකෙක් හරි කිව්වොත් ඌට ඕනේ මේ එලකිරිය චෝර කරන්නයි මඩ ගහන්නයි යටි අරමුණක්. මිසක් මේකට තියෙන ආදරයක් නිසාවත් කොහෙවත් තියෙන අමාරුවක් නිසා නෙමෙයි.. බලු කමකට!
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    හොද ත්‍රෙඩ් වලට රිප්ලයි නෑ කියන එක බොරු කියලා ඔප්පු වෙන ත්‍රෙඩ් එලක් තමයි ANDROID වැඩකාරයෝ
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනික් එක මම දැකල තියෙනවා මේකේ හොඳ එවුන් ගියා ගියා ගගා කියවන අය සෙට් එකක්.

    හොඳ එවුන් නෙමෙයි ගොඩක් එවුන් ගියා තමයි. ඒ උන් ට ජොබ් එහෙම සෙට් වෙලා.. සමහරුන්ගේ ඉගෙනීම කටයුතු නිසා.. මම පවුද්ගලිකව ඒ සීනියර් මෙම්බර්ස්ලවහොයල බැලුව මොකක්ද ප්‍රශ්නේ කියල... තවත් සමහරු බැඳල, :P ඇත්ත කතාව එකයි. දැන් කියහන් පුලුවන්නම් කියන්නේ ඔහොමයි කියල ඇහුවම :rolleyes: එහෙම එකෙක් හරි කිව්වොත් ඌට ඕනේ මේ එලකිරිය චෝර කරන්නයි මඩ ගහන්නයි යටි අරමුණක්. මිසක් මේකට තියෙන ආදරයක් නිසාවත් කොහෙවත් තියෙන අමාරුවක් නිසා නෙමෙයි.. බලු කමකට!

    මූ දන්න දේවල් :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනික් එක මම දැකල තියෙනවා මේකේ හොඳ එවුන් ගියා ගියා ගගා කියවන අය සෙට් එකක්.

    හොඳ එවුන් නෙමෙයි ගොඩක් එවුන් ගියා තමයි. ඒ උන් ට ජොබ් එහෙම සෙට් වෙලා.. සමහරුන්ගේ ඉගෙනීම කටයුතු නිසා.. මම පවුද්ගලිකව ඒ සීනියර් මෙම්බර්ස්ලවහොයල බැලුව මොකක්ද ප්‍රශ්නේ කියල... තවත් සමහරු බැඳල, :P ඇත්ත කතාව එකයි. දැන් කියහන් පුලුවන්නම් කියන්නේ ඔහොමයි කියල ඇහුවම :rolleyes: එහෙම එකෙක් හරි කිව්වොත් ඌට ඕනේ මේ එලකිරිය චෝර කරන්නයි මඩ ගහන්නයි යටි අරමුණක්. මිසක් මේකට තියෙන ආදරයක් නිසාවත් කොහෙවත් තියෙන අමාරුවක් නිසා නෙමෙයි.. බලු කමකට!
    :rofl:balaka mata neme kiwuwe mamanam thread ekak dammaa bakkaa sa rama sura ms warella kiyala mama nam damme fun eakak ganna :rofl:elakiriyaat mada gannawath hoda thread nowetana nisawath nowe:no::dull::oo:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    හොද ත්‍රෙඩ් වලට රිප්ලයි නෑ කියන එක බොරු කියලා ඔප්පු වෙන ත්‍රෙඩ් එලක් තමයි ANDROID වැඩකාරයෝ

    aniwa machan eken kollo gattha udaw mona tharamda kiyala munta therenne na.a wage thamai godak thread.hamadaama ekama pade gahanawa .muslim Buddhist randu gai. hoda thread na kiyayi.

    munta wela thiyenne munge rasaswadayata hariyana type eke surangana katha liyana ewun meke nathi kama.oya bloggerz set eka liyanne dawase surangana katha munta. mun hithanne eka thamai harima dee kiyala.annee mage kata :oo::oo:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    කට්ටියක් නම් ගියේ එළකිරි එක උන්ට ඔන විදියට නැවුනේ නැති නිසා :lol::lol::lol::lol:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    අනික් එක මම දැකල තියෙනවා මේකේ හොඳ එවුන් ගියා ගියා ගගා කියවන අය සෙට් එකක්.

    හොඳ එවුන් නෙමෙයි ගොඩක් එවුන් ගියා තමයි. ඒ උන් ට ජොබ් එහෙම සෙට් වෙලා.. සමහරුන්ගේ ඉගෙනීම කටයුතු නිසා.. මම පවුද්ගලිකව ඒ සීනියර් මෙම්බර්ස්ලවහොයල බැලුව මොකක්ද ප්‍රශ්නේ කියල... තවත් සමහරු බැඳල, :P ඇත්ත කතාව එකයි. දැන් කියහන් පුලුවන්නම් කියන්නේ ඔහොමයි කියල ඇහුවම :rolleyes: එහෙම එකෙක් හරි කිව්වොත් ඌට ඕනේ මේ එලකිරිය චෝර කරන්නයි මඩ ගහන්නයි යටි අරමුණක්. මිසක් මේකට තියෙන ආදරයක් නිසාවත් කොහෙවත් තියෙන අමාරුවක් නිසා නෙමෙයි.. බලු කමකට!

    aniwa machan. meken giya godak kattiya meken giye thamange pawudgalika hethu nisa or EK ekata kala yati kuttu wada eli una nisa.uda harana anawashhai.meke adminla karapu ekama warada, a kupadi wada karapu ewun kawda kiyala elipita katha nokarapu ekai.ehema unanam ada oya godak kattiya parana account eka atha harala aluth account walin EK enne na :P.a parana account eka athaharinna una hethu prasidda kalaanam iwarari.:P
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    එලකිරිය වැඩ්කට ඇති තැනක් වෙලා තිබ්බෙ බොහොම ඉස්සර මචන්. දැන් මේකෙ පී ඩයල් , චීත්ත ඩයල් සහ නපුන්සක ඩයල් විතරයි වැඩි හරියක් ඉන්නේ බලපන් වටිනාකමක් තියන ත්‍රෙඩ් කියක් වැටෙනවද කියලා දවසකට , එහෙම වැටුනත් කී දෙනෙක් ද ඒවා බලන්නෙ කොමෙන්ට් කරන්නෙ, හෙලුවෙන් ඉන්න කෙල්ලෙක් දැම්මොත් මාස ගනන් ඒවා බම්ප්. දැන් මෙතන පාර්ලිමේන්තුව වගේ තමයි මචන් වැඩි හරියක් ඉන්නෙ සත 5කට වැඩකට නැති උන්. මොන දේ කිව්වත් උන් එක්කෝ ජෝක්,, එක්කො ඒක දේශපාලනේට පටලගනී. මේකෙ හිටපු මොලේ තිබ්බ උන් බාගයක් මේකෙ හම්බයෝ ටික නිසා යන්න ගියා.. අනික් උන් ටික ඔය පොන්න ෆේක් උන් නිසා යන්න ගියා

    :lol::lol: පිස්සුද බන් ඔන්ලයින් කොමියුනිටි සරියස් ගන්න .මම නම් මේකට එන්නේ ආතල් එකක් ගන්න .මට හොදයි කියල හිතෙන තේරේඩ් බලනවා රිප්ලයි කරනවා .උබ කැමති නැති එවට අනිත් එවුන් කැමතියි තමන් කැමති එවට අනිත් අය කැමති නෑ එහෙම තමයි හැමදෙයක්ම
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    aniwa machan eken kollo gattha udaw mona tharamda kiyala munta therenne na.a wage thamai godak thread.hamadaama ekama pade gahanawa .muslim Buddhist randu gai. hoda thread na kiyayi.

    munta wela thiyenne munge rasaswadayata hariyana type eke surangana katha liyana ewun meke nathi kama.oya bloggerz set eka liyanne dawase surangana katha munta. mun hithanne eka thamai harima dee kiyala.annee mage kata :oo::oo:

    මේ වගේ අය ඉස්සරත් හිටිය අදටත් ඉන්නව ඉස්සරහටත් ඉදීවි මොකක් හරි පදිරි වැඩක් කරලා චාටර් වෙලා ගිහින් තව ID එකකින් ඇවිත් එලකිරි එක පට්ට ගහනවා වැරදි හොය හොයා :growl:
     
    BlackStone

    Junior member
  • Apr 6, 2012
    124
    5
    18
    එළකිරි එක අයිති මනුස්සයාටමද බන් ෆේස්බුක් එකත් අයිති? ඒකද උඹ ෆේස්බුක් කේස් එහෙකට මේක දාලා යන්නෙ? අනික මම නම ගහලා බැලුවට ඔහොම එකක් ආවෙ නැහැ නෙ බන්!:confused:
     
    Status
    Not open for further replies.