Elakiri.com එකෙන් මම සදහටම සමුගනී !

Status
Not open for further replies.
Mar 29, 2012
410
26
0
:lol: මොලේ nathi ekata, hondatama ridila

314ouq0.jpg
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    පිස්සුද බං මේ අහක තියෙන ප්‍රශ්නයක් නිසා, උඹ මේකෙන් යන්න......?? :angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hari hari sarama pahala daala waren.waliya iwarari. :P ubath hamadama enne okkoma iwara unahama tamai :P

    anyway uba kiwwa kathawanam attha machan

    waliyakuth giyada..? :shocked:
    okkoma iwarawunahama tiya samahara welawata ehema deyak wunada kiyalath mama danne ne dan.. :lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අවුලක් නෑ සහෝදරයා ඔයාට එලකිරිය ජීවිතේ උනාට මටනම් එහෙම නෑ. මොකද මෙතනින් මට කන්න බොන්න හම්බවෙන්නේ නෑ නේ . මෙතෙන්ට ගොඩක් අය එන්නෙ මොකක් හරි හෙල්ප් එකක් ගන්න නැත්තම් වැදගත් දෙයක් බලන්න . මේක ජීවිතේ වෙලා තියෙන්නෙ ජොබ් එකක් එහෙමත් නැත්තන් වෙන වැඩක් නැතුව ඉන්න කෙනෙක්ට වෙන්න පුලුවන්. ඕනම දෙයක වටිනාකමක් තියෙන්න ඕන උබට මේක වටිනවනම් මෙතන ඒ ව්අටිනාකම රැකගනින්. ත්‍රෙඩ් 10ක් ගත්තොත් ඒකෙන් 9ක්ම ගෑනුන්ගෙ ෆොටෝ තියනවනම් ඒවා බලන්න එලකිරියට එන්න ඕන නෑ නේ ඒවට වෙන ඕන තරම් සයිට් තියනවා. බ්ලොග් ව්අලිනුයි වෙන තැන්වලිනුයි උස්සලා පෝස්ට් කරන ඒවා ඇරෙන්න වෙන වැඩකට ඇති දෙයක් ව්ඇටෙන්නෙ බොහොම කලාතුරකින්,


    මහන්සිවෙලා දාපු පෝස්ට් කීයක් යට ගිහින් තියනවද බලපන්..

    උබ එක්ක මට තරහක් නෑ මචන් නිකන් බොරුවට කියවනවට වඩා දකින ඇත්ත ගැන කතා කරන්න මම කැමති

    http://www.elakiri.com/forum/showpost.php?p=12462370&postcount=18

    උඹ සයිට් එකට වැඩක් තියෙන මොනාද කරලා තියෙන්නේ කියල බලපන් අනික් මිනිස්සුන්ට බන කියන්නේ? උඹ කරලා තියෙන්නේ ආපු දවසේ ඉඳං ආගම් බේද ඇති කරන එකයි ජාතිවාදී වලි ඇති කරන එකයි ඒවා වල අනික් මිනිස්සුන්ට අපහාස කරන එකයි. උඹ කිසිම වැදගත් ත්‍රෙඩ් එකක් දාල නෑ.. හැබැයි උඹට උදව්වක් ඕනේ උනාම නම අනේ මචං අරක කරලා දීපන් මේක කරලා දීපන් කියල උදව් ඉල්ලලා තියෙනවා හැම තැනම. උඹ වගේ හැංගිලා දඟල ෆෙක්‌ අයිඩි කාරයන්ව එලකිරියට කොහොමත් වැඩක් නෑ.. උඹ ෆෙක්‌ ඒකෙන ඇවිල්ල බන කියන්න කලින් උඹ හැදෙන්න බලපන් හහහා!


    You know its true.

    උඹ තොත්ත බබා වෙන් නැතිව හිටපං ෆේස්බුක් වලත් ඕනේ තරම් තියෙනවා ෆොටෝස් ඕවගේ. උඹ මෙතන අර ෆෙක්‌ එකට කඩේ යන්නේ තොපිත් ඒවාට රිප්ලයි කරලා තියෙනවනේ ඕනේ තරං. උඹ බන කියන්නේ නැතිව හෙල්ප් කරපංකෝ? මම ඕනේ තරං මේකේ එවුන්ට උදව් කරලා තියෙනවා. අරූ මේකට කරපු සෙතක් නම් මට පෙන්නේ නෑ.. ඌ එන්නෙත් මේකේ උදව්වක් ඕනේ උනාමයි. උඹ ඌට කඩේ යන් නැතිව පැත්තකට වෙලා ඉන්දහන්!
     
    Status
    Not open for further replies.