ElaKiri.com එකේ වටිනාකම

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Sad Doctor Who GIF
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,719
    7,918
    113
    මෙන්න මෙතන...
    ඉස්සර ඉන්ටර්නෙට් යුස් කරේ යමක් කමක් තියෙන,දැනුමක් තියෙන ලංකාවේ මිනිස්සු
    ඒ දවස් වල ඉන්ටර්නෙට් හැමෝටම ලේසියෙන් අද වගේ ලබාගන්න බැ
    අනික ඒ සදහා යන වියදමත් වැඩි,ස්මාර්ට් ෆෝන් එහෙම හැමෝ ලගම වගේ නැ.
    ස්මාර්ට් ෆෝන් එකක්,ඉන්ටර්නෙට් යුස් කරේ ගොඩක්ම විනෝදයට නෙමේ.

    ලංකාවේ එදා වගේම අදත් ඉන්න මිනිස්සුන්ගේ වෙනසක් මන් දකින්නේ නැ
    වෙලා තියෙන්නේ හැමෝටම දැන් ඉන්ටර්නෙට් පහසුවෙන් ලබාගන්න පුළුවන්
    ඒ නිසා ගොන්නු තමයි වැඩිපුර ඉන්නේ,
    මේකේ ඉස්සර ඉදපු පොරවල් තමයි ඔන්ලයින් ඉන්නවා,සමහර අය නැ.
    මේක ගොන්නු රගන නිසා ගොඩක් අය පොස්ට් බැලුවට එන්ගේජ් වෙන්නේ නැ.
    මගේ පරණ එකවුන්ට් එකක් තියෙනවා ඇත්ත නමින් හදපු,තාමත් ප්‍රිවට් මැසේජ් දැම්මම ඉස්සර උන් රිප්ලයි දානවා පරක්කු වෙලා හරි.පරණ උන් නැතිව නෙමේ,මේකේ ගොන්නු එක්ක පැටලෙන්න වාද කරන්න උන් කැමති නැ,සමහර උන්ට වෙලාව නැ.සමහර උන් reddit වලට බැහැලා,සමහර උන් බැදල (වෙලාව නැ )

    පුද්ගලිකව මම අඩුවෙන්ම එළකිරි ආපු අවුරුද්ද මේ.
    මට කියන්න තියෙන්නේ ට්‍රෙන්ඩ් එක ෆලෝව් කරන්න, ලංකාව කියන කියන කැල්ල අත ඇරලා උබලගේ ලයිෆ් එක හදාගනිල්ලා.මේක හදන්න (ලංකාව ) බැ බන්.දුකයි,කරන්න දෙයක් නැ

    ප්‍රෝ ටිප් - රෙප් සිස්ටම් එක දුන්නොත් අයෙත් පරණ උන් බහි අතල් එකක් ගන්න,රෙප් කපලා ගන්න අතල් එක නෙක්ස් ලෙවල්
    Meka nam sirama kathawa...Issara rep kapanne thadi image ehema dala..ammo e athal eka nam kyla wadak ne
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    රෙප් සිස්ටම් එකට වඩා advanced, පොයින්ට් සිස්ටම් එකක් තිබුන නම් හරි, වැදගත් දෙයක් දාන එකාව, තව encourage වෙන්න. ඒ වගෙම abuse කරන්න අමාරු negative පොයින්ට්ස් සිස්ටම් එකක් තියෙන්න ඔන කරදර කාරී එවුන්ගෙ activities අඩු කරන්න.
    පොඩි ෆන් එකක්, වලියක් වගේ නම් අවුලක් නැහැ, විවිදත්වයට එක්ක. එල්ලි එකම දේ ගැන හැමදාම කුනු වලි යනකොට තමයි එපා වෙන්නෙ.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මාක් සකබග් බුකිය හදන කාලේ තමා ජීටී සර් මේක හැදුවේ දෙන්නම සමකාලීනයෝ ඒ වගේ සුපිරි පොරක් ජීටි සර් කියන්නේ ඒ අතින් පොරට respect 💪
    හැබැයි වෙනම political කියලා යුනිට් එකක් ඇරියනං හරි .මේකේ පරණ thread පීරද්දි තමා තේරෙන්නේ මාරම බුවාලා මේකේ ඉඳලා තියනවා කියලා
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ, සයිට් එක චාටර් වෙනවා කියලා ෆේක් වලින් කියන උන්ම ගිහින්, මොකෙක් හරි කාලකන්නියෙක් fake අටවන් ආවාම උගේ threads වලට reply දාන එක. උන්ව ගන්න නොගෙන, උන්ගෙ ඒවට reply නොකර හිටිය නං ඔය මොකුත් නෑ. එහෙම කරන්නේ නෑ ඌට බැනලා හරි ගිහින් කමෙන්ට් එකක් දානවා. අලි මෝඩයො ටිකක් ඉන්නවා ඉතින්. 😬🤣

    මේකත් අර රටේ උන්ගෙ වැරදි තියන් 225 නිසා රට හදන්න බෑ වගේ කතාවක් මචං. කීයෙන් කීදෙනාද හරි thread එකකට reply කරන්නෙ
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    • e kale lankawe iternet users la awilla society eke eka level ekak
    • eeta yata level eke ayath amaruwen internet aran, ara uda level eke asrayata wetila level up una
    • 2010 witara passe internet common deyak hamoma internet enna gatta
    • EK witarak nemei FB, Youtube okkoma media platforms wala kattiya wediwenna gatta
    • Anith paththen dan FB, IG, tiktok platforms popular nisa EK wage forum ekakata ena kattiya adui
    Spot on :)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    • e kale lankawe iternet users la awilla society eke eka level ekak
    • eeta yata level eke ayath amaruwen internet aran, ara uda level eke asrayata wetila level up una
    • 2010 witara passe internet common deyak hamoma internet enna gatta
    • EK witarak nemei FB, Youtube okkoma media platforms wala kattiya wediwenna gatta
    • Anith paththen dan FB, IG, tiktok platforms popular nisa EK wage forum ekakata ena kattiya adui
    එළකිරි එක අහලා තිබ්බෙ මන් සින්දු සම්බන්ධයෙන් .
    මන් හිතන්නෙ කිරියෙ ගොල්ඩන් ඒජ් එක 2006 සිට 2009 වගෙ කාලෙ .
    මම නෙට් අරගත්තෙ 2009 වගෙ. එතකොටත් මන් හිතන්නෙ ලන්කාවටම ෆික්ස්ඩ් කනෙක්ෂන්ස් තිබ්බෙ ලක්ශ දෙකකටත් වඩා අඩුවෙන්.
    ඉස්කොල වල,කැෆෙවල ,රජයෙ ආයතන සහ කැම්පස් වල ඇරුණහම ගෙවල් වල තියෙන්න ඇත්තෙ ඊටත් අඩුවෙන් .
    ඉන්ටර්නෙට් ඒ කාලෙ ගත්තා උනත් මන් ප්‍රතිපත්තියක් විදියට සින්හල සම්බන්ධ සයිට්ස් වලට ගියෙ නැහැ.ඒක හින්ද එළකිරි ආවෙත් නැහැ.

    මම කිරියට පය ගැහැව්වෙ Java කඩෙ ගැන හොයන්න ත්‍රෙඩ්ස් බලන්ම ඒ 2013 දි විතර .
    ඒ වෙද්දි නම් මේක කුණුහරප,ජාතිවාදි ගුහාවක් වෙල තිබ්බෙ .වග කිව යුත්තො කවුද කියල අමුතුවෙන් ආයෙ කොටන්න බැහැ .
    ෆේස්බුක් එකත් 2010 න් පස්සෙ වගෙ චොර .
    උඹ කිව්ව කතාව හරි .
    ලෙවල් එකක් තිබ්බ උන්ට ගෙවල් වල ඉන්ටර්නෙට් තිබ්බා .
    ලෙවල් එකක් අඩු උන් උනත් නෙට් අරන් අර කිව්ව ලෙවල් අප් එවුන් එක්ක ඇසුරු කර හෝ ලෙවල් අප් කන්ටෙන්ට්ස් බලල හෝ ලෙවල් එක තියන් හිටියා .
    දැන් ලෙවල් අප් උනුත් ලෙවල් එකක් නැති උන් ගාණට ඉන්න වෙනවා බහුතරය ඒ වග් ජාතියෙ උන් නිසා.
    2010 න් පස්සෙ හැම පැත්තෙන්ම චොර වෙන්න ගන්නවා .