- e kale lankawe iternet users la awilla society eke eka level ekak
- eeta yata level eke ayath amaruwen internet aran, ara uda level eke asrayata wetila level up una
- 2010 witara passe internet common deyak hamoma internet enna gatta
- EK witarak nemei FB, Youtube okkoma media platforms wala kattiya wediwenna gatta
- Anith paththen dan FB, IG, tiktok platforms popular nisa EK wage forum ekakata ena kattiya adui
එළකිරි එක අහලා තිබ්බෙ මන් සින්දු සම්බන්ධයෙන් .
මන් හිතන්නෙ කිරියෙ ගොල්ඩන් ඒජ් එක 2006 සිට 2009 වගෙ කාලෙ .
මම නෙට් අරගත්තෙ 2009 වගෙ. එතකොටත් මන් හිතන්නෙ ලන්කාවටම ෆික්ස්ඩ් කනෙක්ෂන්ස් තිබ්බෙ ලක්ශ දෙකකටත් වඩා අඩුවෙන්.
ඉස්කොල වල,කැෆෙවල ,රජයෙ ආයතන සහ කැම්පස් වල ඇරුණහම ගෙවල් වල තියෙන්න ඇත්තෙ ඊටත් අඩුවෙන් .
ඉන්ටර්නෙට් ඒ කාලෙ ගත්තා උනත් මන් ප්‍රතිපත්තියක් විදියට සින්හල සම්බන්ධ සයිට්ස් වලට ගියෙ නැහැ.ඒක හින්ද එළකිරි ආවෙත් නැහැ.
මම කිරියට පය ගැහැව්වෙ Java කඩෙ ගැන හොයන්න ත්‍රෙඩ්ස් බලන්ම ඒ 2013 දි විතර .
ඒ වෙද්දි නම් මේක කුණුහරප,ජාතිවාදි ගුහාවක් වෙල තිබ්බෙ .වග කිව යුත්තො කවුද කියල අමුතුවෙන් ආයෙ කොටන්න බැහැ .
ෆේස්බුක් එකත් 2010 න් පස්සෙ වගෙ චොර .
උඹ කිව්ව කතාව හරි .
ලෙවල් එකක් තිබ්බ උන්ට ගෙවල් වල ඉන්ටර්නෙට් තිබ්බා .
ලෙවල් එකක් අඩු උන් උනත් නෙට් අරන් අර කිව්ව ලෙවල් අප් එවුන් එක්ක ඇසුරු කර හෝ ලෙවල් අප් කන්ටෙන්ට්ස් බලල හෝ ලෙවල් එක තියන් හිටියා .
දැන් ලෙවල් අප් උනුත් ලෙවල් එකක් නැති උන් ගාණට ඉන්න වෙනවා බහුතරය ඒ වග් ජාතියෙ උන් නිසා.
2010 න් පස්සෙ හැම පැත්තෙන්ම චොර වෙන්න ගන්නවා .