Elakiri.com .......එළමකිරි ..!

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මචන්ලා උඹල දැක්කද ?

    උඹලත් එළකිරි එකට සුබතන්න එකතු වෙයල්ලා ..............

    Congratz Elakiri.com
     
    Last edited:
    • Like
    Reactions: Mal Baba

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මොක උනත් ලංකාවෙ මුල් තැන ගොසිප් සයිට් එකතකට ආපු එක ශ්‍රී ලංකිකයො වශයෙන් අපිට ලැජ්ජාවට කරුණක්. එළකිරි එකට ඕවා අභිබවා යන්න පුළුවන් අපිත් පටන්ගත්තොත් ගොසිප් දාන්න. ඒත් ඇඩ්මින් ඒකට අකමැතියි නෙ. ඇත්ත හැබැයි හරිම චීප් අනුන්ගෙ කුණු අදින එක. උදාහරණයක් වශයෙන් කවුරු හරි රහසෙ බැන්දා නම් ඒක මුන්ට අනුව ලෝක අපරාධයක්. :rofl: ඒක දානවා හරියට බාලාපරාධයක් කළා වගේ. කවුරු හරි ජෝඩුවක් යාළුවෙලා ඉන්නවා නම් ඒක අනික් අයට නොකිට මුන්ට අනුව ඒක අපචාරයේ යෑමක්. අනුන්ගෙ පෞද්ගලිකත්වට ගරු කරන්න දන්නේ නැහැ. ආණ්ඩුවෙ ජරාව අදින එක නම් වරදක් කියන්න බෑ මොකද මිනිස්සු උන්ට බදු ගෙවන නිසා.
    Code:
    [CODE]
    [/CODE]
     
    Last edited:

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    moka unath lankawe mul thanata gossip site ekak apu eka lajjawata karunak

    අපිට ගොස්සිප් වැඩක් නැහැ බන් අපිට වටින්නේ එලකිරිය ටොප් ලෙවෙල් එකේ ඉන්න එක.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉස්සර ඔය සේරමටම වඩා එළකිරි තමා ඇලෙක්සා ලංකාවෙ රෑන්කින් වල එකට හිටියෙ...
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මොක උනත් ලංකාවෙ මුල් තැන ගොසිප් සයිට් එකතකට ආපු එක ශ්‍රී ලංකිකයො වශයෙන් අපිට ලැජ්ජාවට කරුණක්. එළකිරි එකට ඕවා අභිබවා යන්න පුළුවන් අපිත් පටන්ගත්තොත් ගොසිප් දාන්න. ඒත් ඇඩ්මින් ඒකට අකමැතියි නෙ. ඇත්ත හැබැයි හරිම චීප් අනුන්ගෙ කුණු අදින එක. උදාහරණයක් වශයෙන් කවුරු හරි රහසෙ බැන්දා නම් ඒක මුන්ට අනුව ලෝක අපරාධයක්. :rofl: ඒක දානවා හරියට බාලාපරාධයක් කළා වගේ. කවුරු හරි ජෝඩුවක් යාළුවෙලා ඉන්නවා නම් ඒක අනික් අයට නොකිට මුන්ට අනුව ඒක අපචාරයේ යෑමක්. අනුන්ගෙ පෞද්ගලිකත්වට ගරු කරන්න දන්නේ නැහැ. ආණ්ඩුවෙ ජරාව අදින එක නම් වරදක් කියන්න බෑ මොකද මිනිස්සු උන්ට බදු ගෙවන නිසා.
    Code:
    [CODE]
    [/CODE]

    :yes:
    මේකෙන් පේන්න ලංකාවෙ වැඩිපුරම ඉන්නෙ චීත්ත කාරයො කියන එක නේද මචං

    my warm congratzz elakiri <3
     
    Jun 26, 2012
    591
    162
    0
    Congrats5Fmc2DHT5FSmiley5B15D.gif