ඒක දානවා හරියට බාලාපරාධයක් කළා වගේ. කවුරු හරි ජෝඩුවක් යාළුවෙලා ඉන්නවා නම් ඒක අනික් අයට නොකිට මුන්ට අනුව ඒක අපචාරයේ යෑමක්. අනුන්ගෙ පෞද්ගලිකත්වට ගරු කරන්න දන්නේ නැහැ. ආණ්ඩුවෙ ජරාව අදින එක නම් වරදක් කියන්න බෑ මොකද මිනිස්සු උන්ට බදු ගෙවන නිසා.
[CODE]
moka unath lankawe mul thanata gossip site ekak apu eka lajjawata karunak
අපිට ගොස්සිප් වැඩක් නැහැ බන් අපිට වටින්නේ එලකිරිය ටොප් ලෙවෙල් එකේ ඉන්න එක.

මොක උනත් ලංකාවෙ මුල් තැන ගොසිප් සයිට් එකතකට ආපු එක ශ්රී ලංකිකයො වශයෙන් අපිට ලැජ්ජාවට කරුණක්. එළකිරි එකට ඕවා අභිබවා යන්න පුළුවන් අපිත් පටන්ගත්තොත් ගොසිප් දාන්න. ඒත් ඇඩ්මින් ඒකට අකමැතියි නෙ. ඇත්ත හැබැයි හරිම චීප් අනුන්ගෙ කුණු අදින එක. උදාහරණයක් වශයෙන් කවුරු හරි රහසෙ බැන්දා නම් ඒක මුන්ට අනුව ලෝක අපරාධයක්.ඒක දානවා හරියට බාලාපරාධයක් කළා වගේ. කවුරු හරි ජෝඩුවක් යාළුවෙලා ඉන්නවා නම් ඒක අනික් අයට නොකිට මුන්ට අනුව ඒක අපචාරයේ යෑමක්. අනුන්ගෙ පෞද්ගලිකත්වට ගරු කරන්න දන්නේ නැහැ. ආණ්ඩුවෙ ජරාව අදින එක නම් වරදක් කියන්න බෑ මොකද මිනිස්සු උන්ට බදු ගෙවන නිසා.
[/CODE]Code:[CODE]
