Elakiri .com ඒකෙ අපිට ජාති බේද නෑ.

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
එල මචන් :D මාත් ෆුල් සප් එක දෙනවා :D මටත් ඔක පෙන්න බැ
උබලට මන් පොඩි උදාහරණයක් දෙන්නම් :D මන් දැනට ඉන්නෙ කැනඩාවෙ:D
මෙහෙ මචන් මන් පලවෙනි ඉස්කොලෙ යන දවසෙ ගොඩක් බය උනා :S මොකද අපි ඉන්න පැත්තෙ ඉන්නෙ ගොඩක් ම දෙමළ සහොදරයො! එත් මන් ගියාට පස්සෙ තමා දැනගත්තෙ :O
අඩෙ මුන් සිංහල කියලා බලන්නෙ නැ!!උන්ගෙම යාලුවො වගෙ සලකන්නෙ!!එ අය විතරක් නෙමෙයි අනිත් රටවල් වල අයටත් එහෙමයි :D මගෙ උපන්දිනයටත් දෙමල අය වෙනම ලොකු කෙක් එකක් දුන්නා:D අපි මෙහෙ සමායෙන් ඉන්නවා!!! සිංහල දන්න දෙමල අය මාත් එක්ක ඉංග්‍රිසි නෙමෙයි සිංහලෙන් කතා කරන්නෙ :D එ වගෙම උන් දෙමල නෙමෙයි කියන්නෙ ශ්‍රි ලංකන් කියලා :D අපෙ ඉස්කොලෙ සිංහල අය ඉන්නෙ 5යි.
දවසක් ඉස්කොලෙ තිබ්බා multicultural day එකක් :D එක organise කරනෙත් ළමයි මයි!!එකෙදි මන් හිතුවෙ නැ ලංකාවෙන් දෙයක් තියෙයි කියලා මොකද සිංහල අපි 5ස් දෙනාගෙන් 3ක් දැන් මෙහෙ නැ!!!ඉතින් අපි 2ක් ට මොනවා කරන්ද?එත් කමක් නැ කියලා ගියා ශො එක බලන්න
මෙන්න අපෙ දෙමල සහොදරයො සිංහල සින්දු දලා සිංහල,දෙමල සෙරම එකතු කරලා ලස්සනට කරා :D
මන් අහන්නෙ අපිට වෙන රටක මෙහෙම ඉන්න පුලුවන් නම් ඇයි අපෙ රටෙත් මෙ වගෙ ඉන්න බැරි???

අනික සිංහල සමහරු කියනවා කැනඩාවෙ ඉන්නෙ කොටි ලු!!!ඔව් උනුත් ඇති එත් බහුතරය කොටි නෙමෙයි!!අනික ඔය සමාන‍ය දෙමළ මිනිස්සු නිසායි අපෙ මෙ පුන්චි ලංකාව කැනඩාව වගෙ රටක ගොඩක් නම දිනාගෙන තියෙන්නෙ!!! මෙහෙ ටොරොන්ටො වල ලංකාවෙ කඩ පිරිලා!!!ඇදුම් කඩ,කැම කඩ,සුප්‍ර් මර්කට්, ඔය වගෙ ලංකාවෙ එවා!!බොඩ් ගහලා තියෙන්නෙ tamil food,tamil supermarket කියලා නෙමෙයි!!!එවා වල තියෙන්නෙ Sri Lankan food, Sri lankan supermarkets!! ඔය වගෙ තමා :D

එ වගෙම මෙහෙ කවුරුහරි කලු-සුදු බෙද, සිංහල-දෙමල බෙද, ඉන්දියානු-පකිස්තානු බෙද,අගාම් බෙද, ඔය වගෙ එවා කරන්න බැ :D Racism කියලා පොලිසියෙන් අල්ල ගන්නවා!!!
ඉතින් ඇයි අපෙ මෙ පුන්චි රටෙත් මෙ වගෙ කරන්න බැරි???

:yes::yes:
 
Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අනික් ජාතින්ට....... අනික් ආගම් වලට ගරු කරනවනම්....................
    තමන්ටත් ඒ ගෞරවය ඉඹේම ලැබෙනව................
    එකම රටක්........... එකම කොඩියක්............
    එකම ජාතියක්..............
    සිංහල, දෙමළ, මුස්ලිම්,
    අපි හැමෝම ශ්‍රී ලාංකික
     
    • Like
    Reactions: gayankuwait

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනික් ජාතින්ට....... අනික් ආගම් වලට ගරු කරනවනම්....................
    තමන්ටත් ඒ ගෞරවය ඉඹේම ලැබෙනව................
    එකම රටක්........... එකම කොඩියක්............
    එකම ජාතියක්..............
    සිංහල, දෙමළ, මුස්ලිම්,
    අපි හැමෝම ශ්‍රී ලාංකික
    සිරාවටම මචන් :(
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම ඒක කිව්වේ විහුලවට .දැන් බලද්දී මූම තමා ඒක කියල තියෙන්නේ... :lol::lol::lol::lol:
    p**** patiya oya...:lol::lol::lol:
    කියන්නේ නෑ ටැග් වලින්. කිව්වේ කෙලින්.:nerd:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Originally Posted by h_abeysinghe
    එල මචන් :D මාත් ෆුල් සප් එක දෙනවා :D මටත් ඔක පෙන්න බැ
    උබලට මන් පොඩි උදාහරණයක් දෙන්නම් :D මන් දැනට ඉන්නෙ කැනඩාවෙ:D
    මෙහෙ මචන් මන් පලවෙනි ඉස්කොලෙ යන දවසෙ ගොඩක් බය උනා :S මොකද අපි ඉන්න පැත්තෙ ඉන්නෙ ගොඩක් ම දෙමළ සහොදරයො! එත් මන් ගියාට පස්සෙ තමා දැනගත්තෙ :O
    අඩෙ මුන් සිංහල කියලා බලන්නෙ නැ!!උන්ගෙම යාලුවො වගෙ සලකන්නෙ!!එ අය විතරක් නෙමෙයි අනිත් රටවල් වල අයටත් එහෙමයි :D මගෙ උපන්දිනයටත් දෙමල අය වෙනම ලොකු කෙක් එකක් දුන්නා:D අපි මෙහෙ සමායෙන් ඉන්නවා!!! සිංහල දන්න දෙමල අය මාත් එක්ක ඉංග්‍රිසි නෙමෙයි සිංහලෙන් කතා කරන්නෙ :D එ වගෙම උන් දෙමල නෙමෙයි කියන්නෙ ශ්‍රි ලංකන් කියලා :D අපෙ ඉස්කොලෙ සිංහල අය ඉන්නෙ 5යි.
    දවසක් ඉස්කොලෙ තිබ්බා multicultural day එකක් :D එක organise කරනෙත් ළමයි මයි!!එකෙදි මන් හිතුවෙ නැ ලංකාවෙන් දෙයක් තියෙයි කියලා මොකද සිංහල අපි 5ස් දෙනාගෙන් 3ක් දැන් මෙහෙ නැ!!!ඉතින් අපි 2ක් ට මොනවා කරන්ද?එත් කමක් නැ කියලා ගියා ශො එක බලන්න
    මෙන්න අපෙ දෙමල සහොදරයො සිංහල සින්දු දලා සිංහල,දෙමල සෙරම එකතු කරලා ලස්සනට කරා :D
    මන් අහන්නෙ අපිට වෙන රටක මෙහෙම ඉන්න පුලුවන් නම් ඇයි අපෙ රටෙත් මෙ වගෙ ඉන්න බැරි???

    අනික සිංහල සමහරු කියනවා කැනඩාවෙ ඉන්නෙ කොටි ලු!!!ඔව් උනුත් ඇති එත් බහුතරය කොටි නෙමෙයි!!අනික ඔය සමාන‍ය දෙමළ මිනිස්සු නිසායි අපෙ මෙ පුන්චි ලංකාව කැනඩාව වගෙ රටක ගොඩක් නම දිනාගෙන තියෙන්නෙ!!! මෙහෙ ටොරොන්ටො වල ලංකාවෙ කඩ පිරිලා!!!ඇදුම් කඩ,කැම කඩ,සුප්‍ර් මර්කට්, ඔය වගෙ ලංකාවෙ එවා!!බොඩ් ගහලා තියෙන්නෙ tamil food,tamil supermarket කියලා නෙමෙයි!!!එවා වල තියෙන්නෙ Sri Lankan food, Sri lankan supermarkets!! ඔය වගෙ තමා :D

    එ වගෙම මෙහෙ කවුරුහරි කලු-සුදු බෙද, සිංහල-දෙමල බෙද, ඉන්දියානු-පකිස්තානු බෙද,අගාම් බෙද, ඔය වගෙ එවා කරන්න බැ :D Racism කියලා පොලිසියෙන් අල්ල ගන්නවා!!!
    ඉතින් ඇයි අපෙ මෙ පුන්චි රටෙත් මෙ වගෙ කරන්න බැරි???

    ඔයා ඉන්න පරිසරය එහෙමයි. ඒත් සමහර පරිසරයන් වෙනස්. ඒකයි මේ ප්‍රශ්න වලට හේතුව. ඒකයි මරාගන්නේ..:eek:
    සමහරු මූණ දීල ඉන්න අත්දැකීම් වෙනස්.:nerd:
    ලෝකේ හිටිය ආගමික නායකයන්ටවත් බැරි වුන දේ අපේ අය කොහොම කරන්නද?:dull:

    සමහරු හිතන් ඉන්නේ LTTE එකේ ඉන්නේ තොත්ත බබාලා කියල.:confused:
    තව සමහරක් හිතන් ඉන්නේ අපේ සිංහල හමුදාවේ ඉන්නේ චූටි අහිංසක කොල්ලෝ කියල.;):dull:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔයා ඉන්න පරිසරය එහෙමයි. ඒත් සමහර පරිසරයන් වෙනස්. ඒකයි මේ ප්‍රශ්න වලට හේතුව. ඒකයි මරාගන්නේ..:eek:
    සමහරු මූණ දීල ඉන්න අත්දැකීම් වෙනස්.:nerd:
    ලෝකේ හිටිය ආගමික නායකයන්ටවත් බැරි වුන දේ අපේ අය කොහොම කරන්නද?:dull:

    සමහරු හිතන් ඉන්නේ LTTE එකේ ඉන්නේ තොත්ත බබාලා කියල.:confused:
    තව සමහරක් හිතන් ඉන්නේ අපේ සිංහල හමුදාවේ ඉන්නේ චූටි අහිංසක කොල්ලෝ කියල.;):dull:
    හරි බන් LTTE කියන්නෙ එකක් දෙමළ සාමන්‍යය අය කියන්නෙ එකක් :D
    හැමොම එක වගෙ නෙමෙයි :D
    අනික එක අතකින් එක හරි නෙ බන් :D
    දැන් LTTE එක නිසා අපෙ කොළඹ ඉන්න අපෙ අය නැති උනා එකට අපිට උන් එක්ක තරහයි!!එ වගෙම අපෙ හමුදාව එහෙ ගිහින් LTTE එකෙ උන්ව නැති කරද්දි දෙමළ අය නැති උනා එකට දෙමළ අය තරහයි!! ඉතින් ඇත්ත ඔකයි!අපි කොච්චර කිව්වත් කවදාවත් LTTE එකම AIM කරලා උන් විතරක් මරන්න බැනෙ!!!:dull::dull:

    ඔව් එක එක කෙනාගෙ අත්දැකිම් වෙනස් ඇත්ත!!මගෙ දෙමළ යාලුවෙක් ඉනන්වා එ යලුවා යාපනෙ ඉන්න කොට LTTE එකෙන් උගෙ අයියාව උස්සන් ගිහින්:dull::dull: ඉට පස්සෙ උගෙ තාත්තාත් ගිහින් අයියාව බෙරගන්න!!එත් අද වෙනකන් එ අයියාවත් ,තාත්තාවත් අයෙත් ඇවිත් නැ :dull::dull: එයයි එයගෙ අම්මායි ඔහොම ඉන්නකොට අපෙ හාමුදාවට හම්බවෙලා:yes: එත් එයාලගෙ තාත්තා, අයියා LTTE නිසා මෙයලාව කොන් වෙලා!! මෙයාලට ගොඩක් ප්‍රශ්න කරලා LTTE එක ගැන දන්නවාද කියලා :confused:එත් මුන් දන්නෙ නැ නෙ :(:dull: ඉතින් ඔහොම ඔහොම ගොඩක් කල් ගියම මුන් කොලබ ඇවිත් එහෙන් තමයි refuge විදියට මෙහෙ ඇවිත් තියෙන්නෙ :dull::dull:

    ඉතින් එ වගෙ තමා!! එත් බන් දැන් යුද්දෙත් ඉවර එකෙ මොන මගුලුට මරාගන්නෙ :confused::confused::eek: ඇයි මෙහෙ වගෙ ඉන්න බැරි???(මෙහෙ විතරක් නෙමෙයි මන් saudi,indiath හිටියා එහෙත් එහෙමයි??)
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    ඔයා හරි නමුත් හොදට බලන්න පරණ ත්‍රෙඩ් check කරලා.
    කවුද මුලින්ම ජාති භේද ඇති කරන්නේ කියලා.
    කවුරු හරි සිංහල කෙනෙක් එක පාරටම පැනලා දානවා මුස්ලිම් අය මරන්නේ මෙහෙමයි. ඊට පස්සේ මුළු මුස්ලිම් ජාතියටම බනිනවා. ඕ වගේම තමයි ක්‍රිස්තියන් අයට වගේම දෙමළ අයටත්. බටහිරයන් ටත්. හැම කෙනාටම.පිරිසක් කරන වැඩ නිසා සමස්ථයටම බනින එක වැරදියි.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කිසිවක් නොවැටහේ මට ඔයා කියන දේ.
    මුළු ඉඳන් කියෙව්වද?
    මම කිසිම කෙනෙක්ට බැන්නේ නැහැ,
    බනින්න නිග්‍රහ කරන්න එපා කියලයි මම කිව්වේ...
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔයා හරි නමුත් හොදට බලන්න පරණ ත්‍රෙඩ් check කරලා.
    කවුද මුලින්ම ජාති භේද ඇති කරන්නේ කියලා.
    කවුරු හරි සිංහල කෙනෙක් එක පාරටම පැනලා දානවා මුස්ලිම් අය මරන්නේ මෙහෙමයි. ඊට පස්සේ මුළු මුස්ලිම් ජාතියටම බනිනවා. ඕ වගේම තමයි ක්‍රිස්තියන් අයට වගේම දෙමළ අයටත්. බටහිරයන් ටත්. හැම කෙනාටම.පිරිසක් කරන වැඩ නිසා සමස්ථයටම බනින එක වැරදියි.

    යෙස් මේකට මමත් එකගයි....:(
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    කිසිවක් නොවැටහේ මට ඔයා කියන දේ.
    මුළු ඉඳන් කියෙව්වද?
    මම කිසිම කෙනෙක්ට බැන්නේ නැහැ,
    බනින්න නිග්‍රහ කරන්න එපා කියලයි මම කිව්වේ...
    boru kiyanna epaa machan.:shocked::lol::lol::lol:
    uba thamai wadipurama banne. banala banala kochchara bannada kiwwoth banapu nisaaamane Banned uneth.:lol::lol::lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    boru kiyanna epaa machan.:shocked::lol::lol::lol:
    uba thamai wadipurama banne. banala banala kochchara bannada kiwwoth banapu nisaaamane Banned uneth.:lol::lol::lol:
    හා හා ඕව ඉතින් මෙතන කියන්න එපා මිනිස්සු ඉන්නවනේ බලාගෙන ... :lol: