Elakiri.com Awards 2015

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:frown: මම අකමැතිම වැඩක් තමා දන්නවා දන්නවා කිය කිය මූණටම කතා නොකරන එක....!! :growl::frown:

අර වැඩේ බැලුවද...අර කෝල් කරලා අහන්නම් කිව්ව එක:eek:
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජූරියේ විශේෂ සම්මානය සම්බන්ධව.
    ජූරියේ විෂේශ සම්මානය ගැන විද්වත් මත අනුව තරිදුඑම්ජේ යෝජනා වෙලා තියනවා. මේ සම්මානය දෙන්නේ පුද්ගලිකව කාටවත් උප කාර කරපු කෙනෙකුට නෙවෙයි. ඒ වගේම නොමිනේෂන් වලින් පෝල් වලට නම් ආපු නැති කෙනෙක්ටයි. එයා පොදුවේ එලකිරියටම පහුගිය අව්රුද්දේ යම් දැනෙන සේවයක් කරලා තියෙන්න ඕනේ. එහෙම කෙනෙක් විදිහට අපිට යෝජනා වෙපා තියන්නේ බොහෝම කැපවීමෙන් එලකිරි රේඩියෝව ඉතාමත් සාර්ථකව කරන තරිදු එම්ජේ සහෝදරයා තමයි. :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ජූරියේ විශේෂ සම්මානය සම්බන්ධව.
    ජූරියේ විෂේශ සම්මානය ගැන විද්වත් මත අනුව තරිදුඑම්ජේ යෝජනා වෙලා තියනවා. මේ සම්මානය දෙන්නේ පුද්ගලිකව කාටවත් උප කාර කරපු කෙනෙකුට නෙවෙයි. ඒ වගේම නොමිනේෂන් වලින් පෝල් වලට නම් ආපු නැති කෙනෙක්ටයි. එයා පොදුවේ එලකිරියටම මහුගිය අව්රුද්දේ යම් දැනෙන සේවයක් කරලා තියෙන්න ඕනේ. එහෙම කෙනෙක් විදිහට අපිට යෝජනා වෙපා තියන්නේ බොහෝම කැපවීමෙන් එලකිරි රේඩියෝව ඉතාමත් සාර්ථකව කරන තරිදු එම්ජේ සහෝදරයා තමයි. :)

    එකඟයි.....:)

    දවස් හතට ශෝ 7ක් එක්ක නැවත පටන් ගත්ත රේඩියෝවේ ගොඩක් ශෝ අතර මග නතර වෙද්දි, තමන්ගේ පෞද්ගලික වැඩ කටයුතුත් කරන අතරතුර කැපවීමෙන් රේඩියෝ ශෝ එක කරපු එකට ඇගයීමක් විදියට මේ සම්මානය තරිඳු එම් ජේට පිළිගැන්වීම වටිනවා:yes::yes:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ජූරියේ විශේෂ සම්මානය සම්බන්ධව.
    ජූරියේ විෂේශ සම්මානය ගැන විද්වත් මත අනුව තරිදුඑම්ජේ යෝජනා වෙලා තියනවා. මේ සම්මානය දෙන්නේ පුද්ගලිකව කාටවත් උප කාර කරපු කෙනෙකුට නෙවෙයි. ඒ වගේම නොමිනේෂන් වලින් පෝල් වලට නම් ආපු නැති කෙනෙක්ටයි. එයා පොදුවේ එලකිරියටම පහුගිය අව්රුද්දේ යම් දැනෙන සේවයක් කරලා තියෙන්න ඕනේ. එහෙම කෙනෙක් විදිහට අපිට යෝජනා වෙපා තියන්නේ බොහෝම කැපවීමෙන් එලකිරි රේඩියෝව ඉතාමත් සාර්ථකව කරන තරිදු එම්ජේ සහෝදරයා තමයි. :)
    එකෙන්ම.. ඔව්. :yes::yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ජූරියේ විශේෂ සම්මානය සම්බන්ධව.
    ජූරියේ විෂේශ සම්මානය ගැන විද්වත් මත අනුව තරිදුඑම්ජේ යෝජනා වෙලා තියනවා. මේ සම්මානය දෙන්නේ පුද්ගලිකව කාටවත් උප කාර කරපු කෙනෙකුට නෙවෙයි. ඒ වගේම නොමිනේෂන් වලින් පෝල් වලට නම් ආපු නැති කෙනෙක්ටයි. එයා පොදුවේ එලකිරියටම පහුගිය අව්රුද්දේ යම් දැනෙන සේවයක් කරලා තියෙන්න ඕනේ. එහෙම කෙනෙක් විදිහට අපිට යෝජනා වෙපා තියන්නේ බොහෝම කැපවීමෙන් එලකිරි රේඩියෝව ඉතාමත් සාර්ථකව කරන තරිදු එම්ජේ සහෝදරයා තමයි. :)

    එකඟයි.....:)

    දවස් හතට ශෝ 7ක් එක්ක නැවත පටන් ගත්ත රේඩියෝවේ ගොඩක් ශෝ අතර මග නතර වෙද්දි, තමන්ගේ පෞද්ගලික වැඩ කටයුතුත් කරන අතරතුර කැපවීමෙන් රේඩියෝ ශෝ එක කරපු එකට ඇගයීමක් විදියට මේ සම්මානය තරිඳු එම් ජේට පිළිගැන්වීම වටිනවා:yes::yes:

    :yes:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,777
    1,136
    113
    wadi pura maha pare
    ජූරියේ විශේෂ සම්මානය සම්බන්ධව.
    ජූරියේ විෂේශ සම්මානය ගැන විද්වත් මත අනුව තරිදුඑම්ජේ යෝජනා වෙලා තියනවා. මේ සම්මානය දෙන්නේ පුද්ගලිකව කාටවත් උප කාර කරපු කෙනෙකුට නෙවෙයි. ඒ වගේම නොමිනේෂන් වලින් පෝල් වලට නම් ආපු නැති කෙනෙක්ටයි. එයා පොදුවේ එලකිරියටම පහුගිය අව්රුද්දේ යම් දැනෙන සේවයක් කරලා තියෙන්න ඕනේ. එහෙම කෙනෙක් විදිහට අපිට යෝජනා වෙපා තියන්නේ බොහෝම කැපවීමෙන් එලකිරි රේඩියෝව ඉතාමත් සාර්ථකව කරන තරිදු එම්ජේ සහෝදරයා තමයි. :)

    gifs_14.gif
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජූරියේ විශේෂ සම්මානය සම්බන්ධව.
    ජූරියේ විෂේශ සම්මානය ගැන විද්වත් මත අනුව තරිදුඑම්ජේ යෝජනා වෙලා තියනවා. මේ සම්මානය දෙන්නේ පුද්ගලිකව කාටවත් උප කාර කරපු කෙනෙකුට නෙවෙයි. ඒ වගේම නොමිනේෂන් වලින් පෝල් වලට නම් ආපු නැති කෙනෙක්ටයි. එයා පොදුවේ එලකිරියටම පහුගිය අව්රුද්දේ යම් දැනෙන සේවයක් කරලා තියෙන්න ඕනේ. එහෙම කෙනෙක් විදිහට අපිට යෝජනා වෙපා තියන්නේ බොහෝම කැපවීමෙන් එලකිරි රේඩියෝව ඉතාමත් සාර්ථකව කරන තරිදු එම්ජේ සහෝදරයා තමයි. :)

    :yes:
    :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එක් තරග අංශයක වොට් තව දුරටත් ගණනය කිරීමට සිදුව ඇති බැවින් සම්මාන ලබාදීමට තව සුලු මොහොතක් ගත වෙන බව දන්වා සිටිමි.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    එක් තරග අංශයක වොට් තව දුරටත් ගණනය කිරීමට සිදුව ඇති බැවින් සම්මාන ලබාදීමට තව සුලු මොහොතක් ගත වෙන බව දන්වා සිටිමි.
    එල එල ;)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    එක් තරග අංශයක වොට් තව දුරටත් ගණනය කිරීමට සිදුව ඇති බැවින් සම්මාන ලබාදීමට තව සුලු මොහොතක් ගත වෙන බව දන්වා සිටිමි.

    දැන් හරි. .
    11.gif

    "ප්‍රතම ස්තානය සදහා මනාප 91ක් ලැබී ඇත. .
    ඒ අතරින් ඉහත නීති රීති හා කොන්දේසි වලට අදාල නොවන මනාප 45ක් ප්‍රතම ස්තානයට ලැබී ඇත. .
    ඒ අනුව වලන්ගු මානාප 46 ලබා වසරේ හොදම උදව්කරුවා 2015 කිරුල CrazyBuddy ලබාගනී. .

    සම්මාන ප්‍රදානය විශේශ ත්‍රේඩයකින් බලාපොරොත්තු වන්න. .
    "