
නෑ බං මේ ත්රෙඩ් එක දාන්න ඉන්දියාවට ආව...එහෙන් දැම්මේ...
අනේ බොල ගොන් හරකො...උඩින්ම තියෙන්නේ .lk ඒක වැඩ කියලා
com අකුරු තුනයි lk අකුරු දෙකයි 
එහෙනං ඉතින් lk වලින් වරෙන්කොcom අකුරු තුනයි lk අකුරු දෙකයි
![]()


එයාර්ටෙල් එකෙනුත් එන්න බැහැ බං.. මම උන්ට කෝල් කලත් එක්ක.. එහෙම සයිට් එක බ්ලොක් කරලත් නෑ.. අනේ මන්දා.. මම Hotspot Shield පාවිච්චි කරල තමා ලොග් වෙන්නෙ..



එහෙනං ඉතින් lk වලින් වරෙන්කොcom අකුරු තුනයි lk අකුරු දෙකයි
![]()