Elakiri.com load wenne natha

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නෑ බං මේ ත්රෙඩ් එක දාන්න ඉන්දියාවට ආව...එහෙන් දැම්මේ...
    අනේ බොල ගොන් හරකො...උඩින්ම තියෙන්නේ .lk ඒක වැඩ කියලා


    එහෙනං ඉතින් lk වලින් වරෙන්කො :lol: com අකුරු තුනයි lk අකුරු දෙකයි :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එයාර්ටෙල් එකෙනුත් එන්න බැහැ බං.. මම උන්ට කෝල් කලත් එක්ක.. එහෙම සයිට් එක බ්ලොක් කරලත් නෑ.. අනේ මන්දා.. මම Hotspot Shield පාවිච්චි කරල තමා ලොග් වෙන්නෙ.. දැන් නම් හච්.. ගින්දර වගේ වැඩ.. :yes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එයාර්ටෙල් එකෙනුත් එන්න බැහැ බං.. මම උන්ට කෝල් කලත් එක්ක.. එහෙම සයිට් එක බ්ලොක් කරලත් නෑ.. අනේ මන්දා.. මම Hotspot Shield පාවිච්චි කරල තමා ලොග් වෙන්නෙ.. :yes:



    Same here:sorry::sorry::sorry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    එහෙනං ඉතින් lk වලින් වරෙන්කො :lol: com අකුරු තුනයි lk අකුරු දෙකයි :rofl:

    ඒකේ ඉමේජස් ලෝඩ් වෙන්නේ නෑ බොල...දැන්නම් ගෙදර නිසා අවුලක් නෑ...ඔෆීස් ගියාම තමා ලෙඩේ
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,055
    692
    113
    mata eye re home connection ekatath aul una,mama hitanne DNS problem ekak