ELAKIRI.COM Site eka diyunu karamu!

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
kattiyage ideas ape admin(GTRZ) thumaata Penna thread eke daana!
smile.gif

mata thiyanawa yojana ha chodana keepayak!
biggrin.gif

1. wena site walin direct pics mekata copy karala paste karana eka sima sahitha ho waranaya karanna ona
2.smilies thawa add karanna ona
3.members lata choose karanna thawa template ona

idiriyata thawath adahas add karanna balaporththu wemi!

(ELAKIRI.com eka honda piyawark thaba athi bawa sathutin kiyami)
cool.gif
11.gif
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මටනං දැං ඕනෙ හොඳ තීම් එකක් with status enabled
    දැන් මේ තියෙන විදියට facebook ගියත් facebook වගේ
    ElaKiri ගියත් facebook වගේ :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොහොමත් ඉතිං මේක දියුනු කරන්නනේ ඉන්නේ... ඕවා කියන තරම් ලේසි නෑ බං.. ලොක්කා පුලුවන් වෙලාවට පුලුවන් උපරිමෙන් මේක මොඩිෆයි කරනවා...
     
    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    1.thread 1 dana aka east karanag thawa hoda thread wadiwei..
    2.files attach karana aka
    3.thems add karoth hodai wage
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඉදිරියේදි.. කොහොමත්..
    ඇඩ්මින් මේ අඩවිය වෙනස් ඒ වගේම අලුත් පෙනුමකින්.. ( ටෙම්ප්ලෙට්ස් )
    වලින් අපිට වෙනසක් ඇති කරන විත්තිය අපිට පොරොන්දු වේලයි තියෙන්නේ..

    ඒ හින්දා අපි තව දුරටත් ඉවසාගෙන ඉමු..

    ඒ වුනත්.. ඉදිරියේ දි වෙනස් වෙන්න ඕන කරුණු අපි කියලා මේ වගේ ත්‍රේඩ්
    එකක් දැම්ම එක වැදගත් වෙනවා.. ඇඩ්මින්ට වගේම අපි හැමෝටම..
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    හොඳ අදහසක් තමයි..
    gt අයියා පුලුවන් විදිහට site එක හදනවා..
    තවත් ටිකක් දියුනු කරගන්න අපි තමයි උදවු කරන්න ඕනේ:D:D
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කොහොමත් ඉතිං මේක දියුනු කරන්නනේ ඉන්නේ... ඕවා කියන තරම් ලේසි නෑ බං.. ලොක්කා පුලුවන් වෙලාවට පුලුවන් උපරිමෙන් මේක මොඩිෆයි කරනවා...

    mahcan elakiri eke dan godak wadak nathi post danawa. mewa modarte karanna hoda group eka hitiya nam hari...
    :yes: :yes: :yes: :yes: :yes:
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    සිංහල බ්ලොග් වල දාන හැම පෝස්ට් එකම තත්පරෙන් එළකිරි එකේ පෝස්ට් වෙන මොකක් හරි ස්ක්‍රිප්ට් එකක් දැම්මා නම් හරි බන්! දැනුත් වෙන්නෙ ඉතින් ඒකම තමා.. හැබැයි ටිකක් පරක්කුයි නෙ! :P :P

    1. අනුන්ගෙන් උස්සලා පෝස්ට් දාන් උන්ව බෑන් කරන්න ඕන.
    2. චැට් රූම් එකක් හදුන්නලා දෙන්න ඕන.
    3. මල්ටි ප්ලේයර් ගේම්ස් ගොඩාක් ඇඩ් කරන්න ඕන.
    4. ඔය උඩ තියෙන ඇඩ් වල කිලෝබයිට් ගාන ටිකක් අඩු කරන්න ඕන.
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    සිංහල බ්ලොග් වල දාන හැම පෝස්ට් එකම තත්පරෙන් එළකිරි එකේ පෝස්ට් වෙන මොකක් හරි ස්ක්‍රිප්ට් එකක් දැම්මා නම් හරි බන්! දැනුත් වෙන්නෙ ඉතින් ඒකම තමා.. හැබැයි ටිකක් පරක්කුයි නෙ! :P :P

    1. අනුන්ගෙන් උස්සලා පෝස්ට් දාන් උන්ව බෑන් කරන්න ඕන.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    කෙල්ලෙක් රිපෝට් කලාම පට පට ගාලා ඇක්ෂන් අරන් කට්ටියටම මෝඩ රීසන් එකක් දාලා වෝන් කරන්න ඕන. කොල්ලෙක් රිපෝට් කලාම ගනණ් ගන්නෙ නැතුවම ඉන්න ඕන..:P
     
    e74

    Banned
    Oct 29, 2010
    64
    11
    0
    සිංහල බ්ලොග් වල දාන හැම පෝස්ට් එකම තත්පරෙන් එළකිරි එකේ පෝස්ට් වෙන මොකක් හරි ස්ක්‍රිප්ට් එකක් දැම්මා නම් හරි බන්! දැනුත් වෙන්නෙ ඉතින් ඒකම තමා.. හැබැයි ටිකක් පරක්කුයි නෙ! :P :P

    2. චැට් රූම් එකක් හදුන්නලා දෙන්න ඕන.
    3. මල්ටි ප්ලේයර් ගේම්ස් ගොඩාක් ඇඩ් කරන්න ඕන.
    4. ඔය උඩ තියෙන ඇඩ් වල කිලෝබයිට් ගාන ටිකක් අඩු කරන්න ඕන.

    ඇත්ත කතාව අපි තාම බලු නකුටෝ හින්දා game තියෙන්න ඕනේ.කෙල්ලොත් එක්ක චැට් කරන්න චැට් රූම් එකක් තියෙන්න ඕන.eka hinda mama mulu balu wargayatama aradhana karanawa elakiri ekata SET wenna kiyala