ELAKIRI.COM Site eka diyunu karamu!

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ek needs more moderators, at least 10

එහෙනම් එක කොල්ලෙක්ට ඉන්න වෙන්නේ නැ,,,කමෙන්ට් එකක් දාපු ගමන් වෝර්නිනග් පිට වෝර්නින්ග් එයි,, කෙල්ලො ඉස්සර වැඩ‍්රලා වෙන්න මොඩ් ලා වෝර්නින්ග් දාලා මෙම්බර්ස්ලා බැන් කරලා මල මගුලක් වෙනවා.. අන්තිමට මොඩ් ලයි කෙල්ලොයි විතරයි මෙකේ ඉතුරු වෙන්නේ:lol::lol::lol: