එලකිරිවාසීනි, elakiri.com site එක ගැන පහත තියන points සැලකිල්ලට ගත්තොත් හොදයි කියල හිතෙනව , GTRZ අයියගේ අවධානය යොමු උනොත් හොදයි, බැරි නම් බෑ හරි කිව්වොත් මැනවි
මේ මට හිතෙන විදිහ, උබලගේත් අදහස් දාගෙන යමන්ල බලන්න
01. වාර්ෂිකව elakiri වාසීන් ශ්‍රේණිගත කරන්න පුළුවන් ක්‍රමයක්, රේප් points base කරගෙන(කස්ටිය තවත් motivate වෙයි එතකොට.)
02. රේප් දීමට තිබෙන සීමාව 10 සිට 15 දක්වා වැඩි කිරීම.
03. තමන් දාපු thread එකකට ලැබුණු total rep points ගාන බලාගන්න පුළුවන් ක්‍රමයක්( දැනට තියන විදිහට රේප් කරපු අය දාපු comment එක විතරයි පෙන්නේ.)
03 උඹ දාපු ත්‍රෙඩ් එකේ කර්ම බටන් එක ඔබපං ලැබිච්චි රෙප් ගාන පෙන්නව






