ELAKIRI community හා අනෙත් community අතර වෙනස

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ELAKIRI community හා අනෙත් community අතර වෙනස

    ELAKIRI community(family) හා අනෙත් community අතර වෙනස

    ?????????????????????
     
    Last edited:
    • Like
    Reactions: revox

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    EK community

    graph%20%281%29.jpg

    graph%20%282%29.jpg

    budd.jpg

    khy.jpg

    u6k.jpg
     
    Last edited:
    • Like
    Reactions: fazil00789

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ලොකුම වෙනස තමා..........අනිත් Forum වලට තමන්ගේ කියලා..... හිතලා අළුත් වැඩක් කරලා දියුණු වෙන්න හදන්නේ නැ. EK එක දාපු රේල් පිලි උඩම දුවලා...... ගොඩ යන්න බලන් ඉන්නේ.

    පුදුම වෙන්න දේකුත් නැ.....ඕක ලංකාවේ උන්ගේ හැටියක් නේ. :lol:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මේකේ අනිත් සයිට් වල නම් ටික අයින් කලොත් හොදයි මචං!
    මොකද ස්පෑම් වෙනවා..
    තව දෙයක් කියන්න තියෙනවා එලකිරි කියන්නෙ Community එකක් විතරක් නෙමෙයි Family එකක් :yes:
    අනිත් ඒවාගෙන් කිසි බලපෑමක් නෑ :D
    සයිට් වල නම් ටික අයින් කරන්න :)
     
    Last edited:

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ලොකුම වෙනස තමා..........අනිත් Forum වලට තමන්ගේ කියලා..... හිතලා අළුත් වැඩක් කරලා දියුණු වෙන්න හදන්නේ නැ. EK එක දාපු රේල් පිලි උඩම දුවලා...... ගොඩ යන්න බලන් ඉන්නේ.

    පුදුම වෙන්න දේකුත් නැ.....ඕක ලංකාවේ උන්ගේ හැටියක් නේ. :lol:

    :lol::lol::lol::lol::lol:
    but Elakiri kollo ehema ne
     
    anuja

    Member
    Feb 3, 2007
    6,175
    9
    0
    36
    Malabe
    මචං අර පලවෙනි පිංතූරෙ එලකිරි නොවන අනෙක් වෙබ් අඩවිවල නම් අයින් කරනං ‍හොදයි නේද?
    ස්පෑම් වෙනව නැත්තං මම හිතන්නේ.
    උම කොහොම වුනත් මහන්සි වෙලා පෝස්ට් එක හදලා කියෙනව. එලකිරි
    එලකිරි හැමදාම ලංකාවෙ එක තමයි.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ලොකුම වෙනස තමා..........අනිත් Forum වලට තමන්ගේ කියලා..... හිතලා අළුත් වැඩක් කරලා දියුණු වෙන්න හදන්නේ නැ. EK එක දාපු රේල් පිලි උඩම දුවලා...... ගොඩ යන්න බලන් ඉන්නේ.

    පුදුම වෙන්න දේකුත් නැ.....ඕක ලංකාවේ උන්ගේ හැටියක් නේ. :lol:

    100%k agreed! oya kiyanney anugey pahanen eliya balanwa kiyan ekaney..:D:D
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අර Site ටිකේ නම් වලට චිත්‍රපටි කොටු ටිකක් දාපන්..... මමත් හිතන්නේ එහෙම කරන එක හොඳයි.