මම එච්චර බොන්නෙ නෑ කොල්ලස්....බොන්න ගෙනත් දෙන උන් කල්‍යන මිත්‍රයෝ නම් නෙමෙයි උන් අපාය සහයකයෝ,මම මේ ගැන වැඩිය ඔබතුමාට දෙශනා කරන්න යන්නෙ නැ,මොකද මම එහෙම කරන එක සුදුසු නැ,මොකද මට වඩා ගොඩක් දැනුම් තෙරුම් තියන මනුස්සයෙක් නොවැ ඔබතුමා.![]()
බොනව නම් මා ගාව මෙහෙම ඉතුරු වෙලා තියෙයි යෑ!!!!
හැබැයි අද නම් ටිකක් අක්ඛාසභෝගයෙහි යෙදුනා......තනියම...
දෙයියො දනී මොකද කියලා........







