මටත් ටිකක් upset. මම ඔහොම දෙයක් කලාමයි. එච්චර ගානක් නම් නෑ.
කෙල්ලෝ ඉරිසියයි තව එකෙක් එක්ක කතා කරනවට..
මොකද බං ඒ!උඹටත් එහෙම උනාද?
![]()
අපෝ ඔව්..කොල්ලෝ ඉරිසියා නැහැනේ..
.ඔයලා තරම් ඉරිසියාකාර ජාතියක් තවත් නෑ.
මටත් ටිකක් upset. මම ඔහොම දෙයක් කලාමයි. එච්චර ගානක් නම් නෑ.
කෙල්ලෝ ඉරිසියයි තව එකෙක් එක්ක කතා කරනවට..
මොකද බං ඒ!උඹටත් එහෙම උනාද?
![]()
.ඔයලා තරම් ඉරිසියාකාර ජාතියක් තවත් නෑ.
අපෝ ඔව්..කොල්ලෝ ඉරිසියා නැහැනේ...ඔයලා තරම් ඉරිසියාකාර ජාතියක් තවත් නෑ.
![]()



ඔවු එහෙමනං නෑ.. එත් යාලුවෙක් ව ඒ අදාල දුරෙන් තියාගෙන ආශ්‍රය කරන්න මං එපා කියලා නෑ.. එත් එයා එහෙම කරන්නේ නෑ.. මේකයි, මම අර කිවුව කෙල්ලගේ character එකත් ටිකාක් විතර අවුල්..මම හම්බ වෙන්නේ නෑ ඒකිව. call විතරයි. එත් අරක තමා සීන් එක!
![]()

ගෑණීට බං
අපේ ගෑණීට අරහං මම කෙල්ලෝ එක්ක කතා කරනවටත්
මගෙත් බොක්කේ මචියක් ටිකක් ඈතට කරා... දැන් නම් යාලුකම ඇත්තේම නැති තරං
හොඳ යාලුවෙක් බං......
ඉතින් ඔහේ එක එක ඒවා කියෝනව!
ගොන් හරකෙක්! අපෝ ඔව්..කොල්ලෝ ඉරිසියා නැහැනේ...ඔයලා තරම් ඉරිසියාකාර ජාතියක් තවත් නෑ.
![]()

api ??? jealous ???
wenna be...wena rataka kollo gena wenna ona akka kiyanne![]()
wena ratak nemei me siri lankawe kattiya gana thama kiwwe.ඈත් නෙවේ බං මට නං වෙලා තිබ්බේ අයින් කරන්න. මට ඕන නම් බොරු කියලා ඔහේ ඉන්න තිබ්බා. මම සාමාන්යෙන් එහෙම නෑ. කිවුවොත් දෙයක් කරනවා. මට සාමාන්යෙන් එහෙම ක්යන්නෙත් නෑ. මේ තමා පලවෙනි වතාව. හැබැයි මෙහෙමයි. වරදක් කියන්නත් බෑ. මම සාමාන්‍ය විදිහට හැසිරුනට මෙකි ඔහේ එක එක ඒවා කියවනවා. ඒවා ඉතින් අපේ ඒකිට ඇල්ලුවේ නෑ. මගේ යාළුවා ටිකක් ගානට වැඩියෙන් වගේ ආවා! එක තමා case උනේ! ඒකිට දැනට කොල්ලෙක් නෑ.ඉතින් ඔහේ එක එක ඒවා කියෝනව!
ගොන් හරකෙක්!

මහ මුහුදයි ලුණු පොල්කට්ටයි වගේ....
ඔන්න අපි දෙගොල්ලන්ගේ වෙනස


අපෝ ඔව්..කොල්ලෝ ඉරිසියා නැහැනේ...ඔයලා තරම් ඉරිසියාකාර ජාතියක් තවත් නෑ.
![]()
එයත් එහෙම්මම මයි! මේක තමා ටිකක් කචල් උනේ! 
Thanks අපිට මහ මුහුද කිව්වට...![]()

wena ratak nemei me siri lankawe kattiya gana thama kiwwe.

අපෝ මම ඉරිසියා නෑ. මම පුද්ගලයන්ගේ තරම දැනගෙන ආශ්‍රය කරන්නේ! උදාහරණයක් විදිහට මගේ fb friends ලා 50ක් විතර ඉන්නේ!(මම වැඩකට නැති එවුන් unfriend කරනවා!) මගේ කෙල්ලගේ 1500ක් විතර ඉන්නවා! කවදාවත් මට ඕන උනේ නෑ එකට log වෙලා මොකා මොනවද එවලා තියෙන්නේ කියලා බලන්න! කාටද කතා කලේ කියලා බලන්න! අඩු ගානේ මම අහන්නෙවත් නෑ... මොකද අපේ එකා මොනවගේ එකෙක්ද කියලා මං දන්නා නිසා!එයත් එහෙම්මම මයි! මේක තමා ටිකක් කචල් උනේ!
![]()
Thanks අපිට මහ මුහුද කිව්වට...![]()


ලොකුයි තමා.. ම් ම් ම්...පිටින් බැලුවම ලස්සනයි.. ඒ් පෙවෙද්දි ලුණු රසයි...එතකොට එපා වෙනවා![]()

api ??? jealous ???
wenna be...wena rataka kollo gena wenna ona akka kiyanne![]()



api ??? jealous ???
wenna be...wena rataka kollo gena wenna ona akka kiyanne![]()



ane nikan yanna huh....![]()

maha muhuda kiwwe rahas goda hangan inna hinda...![]()
oyala tharan rahas api hanagn na...
යකෝ මේ බලහන් කියන ඒවා!
අපි කොච්චර පරාර්ථකාමිද?
අනුන්ට කොච්චර උදවු කරනවද?![]()

යකෝ මේ බලහන් කියන ඒවා!
අපි කොච්චර පරාර්ථකාමිද?
අනුන්ට කොච්චර උදවු කරනවද?![]()
