අඩෝ ඔයවගේ සීන් එකක් උනා අපි ඉස්කෝලේ 11 වසරේ. අපේ පන්තිය තිබ්බේ සෙක්ශන් එකේ නෙමේ ටිකක් එහාට වෙන්න, අපේ පන්තියේ හිටියෙත් එපාම කරපු උන් ටිකක්. අපි කොච්චර කෑගැහුවත්, පැන්නත් කවුරුත් නෙමේ බැලුවේ මොකද අපේ පන්තිය වෙනම නිසා.
ඕකේ හිටිය *** කියල පොරක් (වැඩි විස්තර කියන්න බෑ) මූ ඒ කාලේ Mp5 එකක් ගේනව ඉස්කෝලෙට වැල පුරවල, ඔක්කොමල එක්ක පිටිපස්සට වෙලා බලනව, උගන්නන වෙලාවටත් මූ ෆිල්ම් එහෙමත් බලනව ඒක පොතක් අස්සේ ගහගෙන. (බය නැති පොරක් මූ )
කොහොමහරි විනය භාර සර්ට මොකක් හරි ඔත්තුවක් ලැබිල පන්තිය චෙක් කරා, මගෙත් ෆෝන් එක තිබිල සීන් එක කලින් ආරන්චි උන නිසා වෙන එකෙක්ට දුන්න. ඒත් අරූ බය නැතුව හිටිය (ඌ ගොඩක් prefectලව එහෙම අදුරනව) ඒත් චෙක් කරන්න ආවේ සර්, මුගේ pencil case එකේ තිබිල භාණ්ඩේ අහු උනා. අනිත් දවසේ අම්ම ගෙන්නල ඔක්කොම පෙන්නල සර්, අපේ පන්ති භාර මැඩම්ටත් පෙන්නල . මැඩම් පන්තියට ආවෙවත් නෑ දවසක් දෙකක්. අඩල ඒ සර් ඉස්සරහ. මොකද එයා හැමදාම අපේ පැත්තට කතා කරා.
ඒ උනාට අරූට ගානක්වත් නෑ බන්.



එහෙම කේස් එකක් වැටුනෙත් නෑ, mp5 එකට 10ක් ගනී ඌ පට්ට සල්ලි කාරයෙක්. අපිට එහෙම උනා නම් වහ කනව [/SIZE]