රෑට කනාමැදිරියොත් සෑහෙන උඩින් යනව![]()
umbalage paththe satellite walata kiyanne "kanamadiriyo" kiyalada?
Paare munta muna la Bus 2k aawama bus 2ktama yanna widiyak na neda, a welawata bus deke minissu maaru wela Bus deka reverse ekata neda yanne?

රෑට කනාමැදිරියොත් සෑහෙන උඩින් යනව![]()

umbalage paththe satellite walata kiyanne "kanamadiriyo" kiyalada?
Paare munta muna la Bus 2k aawama bus 2ktama yanna widiyak na neda, a welawata bus deke minissu maaru wela Bus deka reverse ekata neda yanne?![]()




eliya orange color and yellow color. In 2001 as I remember. eka giye aathin pena pol gaswalata tikak withara udin. thiras athata giye. tikak himin. e nisa gedara aya okkotama katha karala pennuwa.
මේ පැතිවල තියෙන සැටලයිට් වල ලයිට් පත්තු වෙන්නෙ නැහැ.umbalage paththe satellite walata kiyanne "kanamadiriyo" kiyalada?
Paare munta muna la Bus 2k aawama bus 2ktama yanna widiyak na neda, a welawata bus deke minissu maaru wela Bus deka reverse ekata neda yanne?![]()
චයිනීස් කටුවලනම් තොරන වගේ ලයිට් පත්තුවෙනව.මම දැකපු ජරාම කට් එකක් බන්... අරූ ලිඳක් හොයනවා ඇති ආත්මේ මාරු කරගන්න![]()
Oya bus kathawa issara ape ewun campus ekta dote indala ena ekekwa nondi karanna joliyata adala ganna kathawak....set ekama pal hina danawa oka kiyala 
Ado ehenam hari ban....balapn ithin thawa kattiya dakinna athi oya wage ahamben......gedara kattiya moko kiwwe?

කහ, තැඹිලි පාට දෙකෙන්ම කනාමැදිරියො ඉන්නව. පිරිමි සත්තු රෑට උන්ගෙ ලයිට් එක පත්තුකරගෙන ඉන්නෙ. සමහරවිට හේතුවක් ඇතුව උඹව බලන්න එන්න ඇති.ගෙදර මිනිස්සුට මොනව හිතෙන්න ඇතිද?eliya orange color and yellow color. In 2001 as I remember. eka giye aathin pena pol gaswalata tikak withara udin. thiras athata giye. tikak himin. e nisa gedara aya okkotama katha karala pennuwa.

oya seen eka ape gedarata gewal 10k withara eha gedaraka ayath dakala thibuna. oya seen eka wela dawas 10kata passe thamai ara polonnaruwa paththe famous alien seen eke news eka TV eke pennuwe. mama oka iskole yaluwanta kiyanna gihin byte wuna ban hondatama. ita passe ada methana kiyanakan katawath kiwwe na. e dawaswala mama hithuwa e aliensla wenna athi kiyala. eth ada hithenawa american experiment ekakwathda kiyala ban.![]()
Ekane bn ekko aththatama pitasakwalayo ehema nathnum american karayo pitasakwalyo wage act karanawa.....mona unath Satellite, plane or ulkapathayak nam newei kiyala sure....mokada colour ekath wensa size ekath wenas saha eka saretama nathiwenawa....ado eka athtama UFO ekakda danne na neda.....

Ekane bn ekko aththatama pitasakwalayo ehema nathnum american karayo pitasakwalyo wage act karanawa.....mona unath Satellite, plane or ulkapathayak nam newei kiyala sure....mokada colour ekath wensa size ekath wenas saha eka saretama nathiwenawa....ado eka athtama UFO ekakda danne na neda.....

oya seen eken passe mata henama UFO pissuwak gahuwa ban. dan nam saneepai. owa gana hoyana eka moda wadak kiyala therum gaththa. monawa wunath eka UFO ekak nam thamai ban.![]()


මේ පැතිවල තියෙන සැටලයිට් වල ලයිට් පත්තු වෙන්නෙ නැහැ.චයිනීස් කටුවලනම් තොරන වගේ ලයිට් පත්තුවෙනව.

oya seen eken passe mata henama UFO pissuwak gahuwa ban. dan nam saneepai. owa gana hoyana eka moda wadak kiyala therum gaththa. monawa wunath eka UFO ekak nam thamai ban.![]()

Ow ow maath paththara kaali ekathu karan hitiya mathakai.....man hena bayen a kaale hitiye bn man eka dakka nisa un apahu awith maawa aran yai kiyala danne nadda podi kaale ne oya film ehemath balala oluwa wikara wela ne a dawas wala![]()

Ehenam Angel & Jeson machan la api kapenawa heta set wemu.....GN8!
gn 
Ehenam Angel & Jeson machan la api kapenawa heta set wemu.....GN8!
මට ඔය සීන් එක හොඳට මතකයි නිව්ස් වලට ගියා. ඒ මිනිස්සු පිට සක්වල උන් දුවනවත් දැකල, සද්දෙත් ඇහිලා, අඩි පාරවලුත් තිබිලා. හැබැයි ආයේ ටික දවසකට පස්සේ නිව්ස් වලටම ගියා ඒ පිට සක්වල උන්, මී මින්නෝ ජාතියක් හරි ඒ වගේ කැලේ ඉන්න සත්තු ජාතියක් කියල.මේක කන්ෆෙෂන් එකක් නම් නෙවෙයි මට වෙච්ච සිද්ධියක්....කට්ටියට මතකද දන්නේ නෑ ඉස්සර හෙන ආන්දෝලනයක් ගියා අනුරාධපුර, පොළොන්නරු පැත්තේ පිටසක්වල යානා පෙනිලා කියල(මේ ලඟදි වෙච්ච එක නෙවෙයි මං පැංචා කාලේ 7,8 වගේ ඇති) මට මතකයි ඔය කියන කාලේ පිටසක්වල අමුතු සතෙක් දුවන් යනව දැක්ක කියලත් මිනිස්සු කියන ඒවා පවා නිව්ස් වල දැම්ම.....කොහොම හරි ඔය කියන යානාවල් පෙනිලා තිබ්බේ තැඹිලි පාටට හුරු එළියක් විදියට(නිව්ස් වල පෙන්නුවා වීඩියෝ)...ඉතින් ඒ කාලේ නිතර ඕව ගැන හිත හිත ඉන්න කාලේ.... ඔහොම ඉන්නකොට ඒක දවසක් ඇත්තටම ඔය කියන එළියක් දැක්ක කියහන්කෝ....මේ සිරාමයි කියන්නේ චන්ද්‍රිකාවක් හෝ ප්ලේන් නෙවෙයි මොකද ඕනි තරම් ඒවා දැකල තියෙනවා, මේක පොඩි තැඹිලි පාට තනි එළියක්....ඒ පැත්තේ ගෙදරකට උඩින් අහසේ හරස් අතට ගමන් කරා...වැඩේ කියන්නේ බලං ඉන්දිද්දීම ටික වෙලාවකින් ඒක නැති උනා....දැන් උඹලා කියයි උල්කාපාතයක් වෙන්න ඇති කියලා....නෑ බන් ආපහු දවසක් මං ඒ එලියම දැක්ක....එදා වෙසක් පෝයට ලොකු කූඩුවක් අපේ ළමා සමාජෙන් හදල පාරේ එල්ලපු දවස, කලින් සිද්දිය වෙලා සතියක් වගේ යන්න ඇති.....අර කියපු එලියම ආව හරියටම කෙලින් අතට මාවත් පහු කරගෙන අර වගේම ටිකක් ගියපු ගමන් නැති උනා....මට නේද ෆුල් හොල්මන්....මේක ඒ දවස් වල කිව්වට කට්ටිය එක කණකින් අහල අනිත් කනින් පිට කරා විතරයි ගනන් ගත්තේ නෑ හැබැයි ඇත්තටම මං ඒ දේ දැක්ක....ඇත්තම පිටසක්වලයෝද එහෙම නැත්නම් ඇමරිකන් කාරයොන්ගේ වැඩමද දන්නේ නෑ මොනා නමුත් ඇත්තක් තියෙනවා කියල හිතෙනවා ඒ සිද්දියෙන් පස්සේ...![]()

.. මම පොඩි කාලෙ ඕක කාටවත් කිව්වෙ නෑ බයට. මේක මතක් වුනේ මේ ලගදි අලුත්ගම ඔය වගේම වුන සීන් එකෙන්.